070 6006 404

logo
Menulogo
  • PARIGANAKAYA
  • News
  • About
  • Contact

Post navigation

← Previous Next →

Windows 12 පැමිනීම 2025 හෝ පසුව..

Posted on March 9, 2024March 9, 2024 by author Siriwansa

Microsoft සමාගම මේ වන විට 2024 තුලදී Windows 12 නිකුතුවක් නොවන බවට නිල ලෙසට තහවුරු කර තිබෙනවා.එසේම windows 11 වල මීලග නිකුතුව “Windows 11 version 24H2” වනු ඇති බවටද පවසා සිටිනවා. මේ අනූව “Windows 11 24H2 යනු මේ වසරේ windows වෙතට පැමිනෙන ප්‍රධාන යාවත් කාලීනය වන අතර එය ඉතා තීරනාත්මක “AI upgrade” එකක් ලෙසටත් හුවා දක්වන්නට ඔවුන්කටයුතු කර තිබෙනවා.Microsoft සමාගම මේ වන විට තම මෙහෙයුම් පද්ධතිය AI features දෙසට චලනය කරමින් සිටින අතර Windows Copilot ප්‍රමුක අංගයන් මේ වන විටත් නිකුත් කරන්නට කටයුතු කර තිබෙනවා. නිල ලෙසට නිවේදනය නොවුනද windows 12 හෝ මීලග ප්‍රධාන මෙහෙයුම් පද්ධති නිකුතුව 2025 හෝ පසුව බලාපොරොත්තු විය යුතු බවටයි උපකල්පනය වෙමින් ඇත්තේ.
Pubudu Siriwansa

Posted in Microsoft, Windows | Tagged windows 12 |
Copyright © 2025.All rights reserved.
Pubudu Siriwansa