Google පවසන්නේ තම Google Lens වෙතට ආකර්ෂනීය හැකියාවන් කිහිපයක්ම එක්කරන්නට තමන් කටයුටු කොට ඇති බවකි. මෙම නව AI technologies පදනම් වන හැකියාවන් අතර Google Lens වලට video understanding නැතිනම් වීඩියෝවක වන අංගයන් හඳුනා ගන්නටත් ඒවා ඔස්සේ භාවිතාකරන්නෙකු ගේ ප්රශ්ණ වලට උත්තර දෙන්නටත් හැකි බවයි පවසන්නේ. සරලව පවසන්නේ නම් Lens app …
Continue Reading


