070 6006 404

WhatsApp වල privacy බව ඉහලට.

WhatsApp වෙතට එන්නට නියමිත ඔබේ “protection” බව වැඩි කරන අංග තුනක් ගැන නිවේදනය වෙමින් තිබෙනවා. පලමු වැන්න වන්නේ silently ඔබට leave groups හැකියාව වනවා. මෙහිදී group chat එකකදී ඔබව දෘශ්‍ය වීම ඔබට අවශ්‍ය පරිදි සීමා කරන්නට හැකි වන අතර අවශ්‍ය අයට පමනක් ඔබගේ Online බව දෘශ්‍ය වන්නට සැකසුම් පැමිනෙන්නට නියමිතයි. …

Continue Reading

Posted in Facebook, Privacy, WhatsApp | Tagged |

Android 13 සදහා බලාපොරොත්තු රාශියකි.

Android 13 තවමත් ඇත්තේ Developer Preview මට්ටමේය. නව මෙහෙයුම් ප්ද්ධති නිකුතුවක් සමග භාවිතාකරන්නන් අනිවාර්ය බලාපොරොත්තු විය යුතු වඩාත් ආකර්ෂනීය, වේගවත් මෙන්ම ආරක්ෂිත බවවින් වැඩි මෙහෙයුම් පද්ධතියක් වනු ඇත. Apps සමග භාවිතාකරන්නන්ගේ තොරතුරු සදහා වැඩි ආරක්ෂිත බවක් බලාපොරොත්තුවීම මෙන්ම Apps වල හැසිරීම වඩාත් සුරක්ෂිත කර මෙහෙයුම් පද්ධති වට පිටාවක් බලාපොරොත්තු වෙමින් …

Continue Reading

Posted in Android, Google | Tagged |

Android 12 වල භාවිතය තවමත් 13.3%

Android ලොව බහුලතම භාවිතයක් දිනා ඇති මොබයිල් මෙහෙයුම් පද්ධතිය ලෙසට පිලිගැනේ. ලොව පුරා විසිර ඇති බොහොමයක් ස්මාර්ට් දුරකථන නිෂ්පාදකයින්ගේ මෙහෙයුම් පද්ධතිය ලෙසට සැලකෙන මෙහි දැනට වන නවතම මෙහෙයුම් පද්ධතිය වන්නේ Android 12 වේ. මේ වන විට Android 13 නැතිනම් Google විසින් හිමිත්වය දරන විවෘත මෙහෙයුම් පද්ධතියක් ලෙසට භාවිතයට ලබා දෙන …

Continue Reading

Posted in Android, Google | Tagged , |

Facebook ඔබව හදාරමින් සිටිනවා.

හදාරන්නන් පවසන්නේ Facebook / Instagram විසින් තවමත් in-app browser සමග භාවිතාකරන්නන් යන එන වෙබ් අඩවි සදහා ‘inject’ ආකාරයට tracking code තැම්පත් කරන්නට කටයුතු කරමින් සිටින බවයි. ඔවුන් යෝජනා කරන්නේ මේ ආකාරයට Facebook / Instagram සමග Meta විසින් භාවිතාකරන්නන්ගේ Internet history, passwords, addresses, මෙන්ම credit card numbers ආදිය ලබා ගන්නට කටයුතු …

Continue Reading

Posted in Facebook, Instagram | Tagged |

Google වල අනතුරක්.

ලොව විශාලතම දත්ත පාලකයන් ලෙසට ගැනෙන Google වල සිදුවූ electrical explosion එකක ප්‍රථිපලයක් ලෙසට ලොව පුරා සමහර භාවිතා කරන්නන් සදහා Search, Maps, සහ YouTube වල සේවා බිඳ වැටීමක් වාර්ථා වූවා. හදාරන්නන් පෙනවා දෙන්නේ මෙම සිදුවීමට අදාලව 30,000 user reports පලවීමක් දක්නට ලැබෙන බවයි. ඇමරිකාවේ Lake Manawa State Park ආශ්‍රිතව පැමිනෙන …

Continue Reading

Microsoft Edge සමග එන “Enhanced Security mode” එක.

Microsoft පවසන්නේ තම Edge බ්‍රවුසරය සදහා වඩාත් ආරක්ෂිත අංගයක් එක්කරන්නට තමන් කටයුතු කර ඇති බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ තම Edge version 104.0.1293.47 සමග සංයුත්තව පැමිනෙන මෙම අංගය “Enhanced Security” ලෙසට නම් වන අතර මෙම “Enhanced Security mode” වලදී තම ආරක්ශිත බව ආකාර තුනකින් තොරා ගන්නට හැකි වන අතර එහිදී Basic, …

Continue Reading

Posted in Browser, Edge, Microsoft | Tagged |

අපූරු කථාන්දර

ඔව් ඒක ඇත්ත. වඩ වඩාත් අපූරු කථාන්දර ගෙතීමේ හැකියාවත්, ඒවා වඩ වඩාත් පිරිසක් අතර බෙද හදා ගැනීමේ හැකියාවත් තමයි ඔවූහු තම තරගකරුවන් වෙතින් ඉහලට ඔසවා තබන්නට ප්‍රධාන සාධය වුනේ.
Pubudu Siriwansa

Posted in Uncategorized |

Adware apps කිහිපයක් ගැන පැහැදිලි කිරීමක්.

Facebook ඔස්සේ භාවිතාකරන්නන්ගේ අවධානය ලබා ගනිමින් හා බාගත කිරීම් ලබා ගනිමින් සමහර විටක 7 million ස්ථාපනයන් සටහන් වන Android adware කිහිපයක් ගැන අනතුරු ඇගවෙමින් තිබෙනවා. Google Play වලින් දැනට බොහොමයක් මෙම හානිකර Apps ඉවත්කර තිබුනද හදාරන්නන් පවසන්නේ මේ වන විටත් උපංග මත ස්ථාපිතව අස්ථාපනයට උත්සාහ කරන විටදී තම නම මෙන්ම …

Continue Reading

Gmail වෙනස් වෙයි.

Gmail පවසන්නේ තම Gmail වල වෙනස් කම් රාශියක් සූදානම් වෙමින් තිබෙන බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ තම Gmail inboxes සදහා නව ප්පෙනුමක් මෙන්ම නවාංග රාශියක් එක්වන බවයි. July 28 සිට තම භාවිතා කරන්නන් සදහා මෙම නවතාවයන් ගෙනෙන්නට කටයුතු යොදා ඇති අතර වැඩි පිලිවෙලක්, පැහැදිලි බවක් මෙන්ම භාවිතාකරන්නා හටද සමහර සැකසුම් වලදී …

Continue Reading

Posted in Gmail, Google, New Feature |

Windows 11 වලදී default browser ය Chrome කිරීම පහසුවේ.

Windows 11 වලදී default browser ලෙසට එන Edge වල සිට වෙනත් බ්‍රවුසරයක් වෙතට මාරුවීම සංකීර්න සැකසුම් කිහිපයක් හෝ MSEdgeRedirect වැනි ටූලයක් භාවිතාකරන්නට සිදුවේ. මේ වන විට් Google පවසන්නේ Windows 11 වල default browser ලෙස Chrome සකසන්නට නැතිනම් http, https, .html වැනි ගොනුවක් සමග ස්වංක්‍රීයව සංක්‍රිය වන්නට අවශ්‍ය සරල සැකසුමක් එලබෙන …

Continue Reading

Posted in Chrome, Google, windows 11 | Tagged |

Google වල Password Checkup

අවසර පද සොරා ගැනීම නිරන්තර අභියෝගයකි. අද වන විට බහුලව ඇති අමතර අවසර සැකසුම් එනම් Two-factor authentication වැන්නක් ගිනුම සදහා සක්‍රිය කර නැතිනම් තත්වය වඩාත් භ්‍යානක විය හැක. 2012 සිදුවූ online breaches එකකින් LinkedIn වල තොරතුරු විශාල ප්‍රමානයක් ප්‍රසිද්ධවීම වැනි තත්වයකදී භාවිතාකරන්නන් බොහෝ අපහසුතාවයන් වලට මුහුන දීමට සිදුවේ. LinkedIn පසුව …

Continue Reading

Posted in Chrome, Google, Security | Tagged |

Parental Control පහසුව.

Windows භාවිතා කරන ඔබට ඔබගේ Windows උපකරනය භාවිතාකරන දූ දරුවන් සදහා පාලණයකින් යුතුව ලබා දෙන්නට පහසුතම ක්‍රමය වන්නේ එහි වන Parental Control ඔස්සේ පිවිස ගිණුමක් විවෘත කොට දීමය. එමගින් Screen Time පාලණය මෙන්ම Content Filter ආදී අංගය ඔස්සේ එම භාවිතාව සදහා හොඳ පාලනයක් සකසා තබන්නට මෙන්ම ඔවුන්ගේ අන්තර්ජාලය මත හැසිරීම …

Continue Reading

Posted in Microsoft, windows 11 |