070 6006 404

Android phone සමග Google Chrome භාවිතාවේදී.

GOOGLE පවසන්නේ Android phone භාවිතාකරන්නන් Google Chrome භාවිතාවේදී අවධානය යොමුකල යුතු සැකසුම් පහක් වන බවයි. භාවිතාවේ ආරක්ශාව හා පහසුව සදහා වන මෙම සැකසුම් වෙතට පිවිසෙන්නට Chrome app. > More > Settings >Privacy And Security ඔස්සේ හැකි වන අතර default ලෙසට සංක්‍රියව පැමිනෙන මෙම සැකසුම් අතර Preload Pages ඒකක් වනවා. Chrome …

Continue Reading

Google One VPN නිකුත්වේ.

මේ වන විට Google වෙතින් නිවේදනයව තිබූ “VPN by Google One,” භාවිතාව ක්‍රමයෙන් මුදා හරිමින් ඇති බවට වාර්ථා වනවා. මෙම virtual private network හැකියාව Google One subscribers සදහා වන අතර 2TB plan වල සිට ඉහලට වන subscribers ලා සදහා පමනක් වනවා. මෙම VPN හැකියාව පැහැදිලි කෙරෙන්නේ geo-locked content වෙතට යාමටත් …

Continue Reading

Posted in Google | Tagged |

Mastodon සමාජ ජාලය පෙරට.

පසු ගිය කාලයේ සිදුවීම් රාශියක් සමග Twitter ආයතනයෙන් භාවිතාකරන්නන් රාශියක් ඉවත්වෙමින් සිටින බවට තොරතුරු පලවෙමින් තිබුනා. එසේම එසේ ඉවත් වන්නන් විශාල පිරිසක් Mastodon නම් සමාජජාලය වෙතට alternative platform එකක් ලෙසට රොක්වන්නට කටයුතු කල බවටයි පලවුනේ. එම social network වෙතින් නිවේදනය වූවේ ප්පසුගිය සතියේ පමනක් 230,000 ක්පමනක තම සමාජජාලය වෙතට පැමිනි …

Continue Reading

Posted in Social Networks, Twitter | Tagged |

Salesforce වෙතින්ද සේවක ධාරිතාව අඩුකිරීමක්.

ලොවපුරා සිදුවෙමින් ඇති ආර්ථික හැකිලීම ප්‍රධාන පෙලේ tech companies වලින්ද දක්නට ලැබෙමින් තිබේ. CNBC වාර්ථාකරන්නේ Salesforce නම් American cloud-based software company යද තම සේවක ධාරිතාව සැලකිය යුතු ලෙසට අඩු කරන්නට කටයුතු කර ඇති බවකි. Salesforce යනු small / medium-sized businesses සදහා communications, consumer goods, media, retail. ආදී සේවා සපයන ආයතනයක් …

Continue Reading

Posted in Uncategorized | Tagged |

Windows 10 21H1ද සමුගන්නට සූදානම්

Microsoft ආයතනය මතක් කර සිටින්නේ තම Windows 10 21H1 සංස්කරණය සදහා end of servicing (EOS) තත්වය December 13, 2022 සිටක්‍රියාත්මක බවයි. ඒ අනූව එදිනින් පසුව මෙම සංස්කරණය සදහා security සහ quality updates නිකුත් නොකරන බවටයි නියමිතව ඇත්තේ. Microsoft ආයතනය තම සිපුරුදු Patch Tuesday යටතේ Windows 11, Windows 10, Windows 7 …

Continue Reading

Zoom වල Zoomtopia 2022.

Zoom වල Zoomtopia 2022 හමුවේදී නවාංග රාශියක් හඳුන්වා දෙන්නට කටයුතු කර තිබෙනවා. ප්‍රකට online meeting platform එක වෙතට ගෙනෙන ලද මේ නවාංග අතර Zoom Spots, Zoom Email, Calendar ඇතුලු අංග රාශියන් වනවා. එසේම Contact Center වලට එක්වන AI-powered හැකියාවන් ගැනද කියවෙනවා. Zoom Mail / Calendar client වල Beta version පැමින …

Continue Reading

Posted in Uncategorized | Tagged , , |

Facebook Messenger app සදහා encrypt හැකියාව.

Facebook අති මහත් බහුල භාවිතාවකි. එසේම Messenger app ඔස්සේ දෛනිකව තොරතුරු හුවමාරු කරගැනීම්ද සංක්‍යාත්මකව විශාලය. හදාරන්නන් පවසන්නේ ඔබගේ මෙම chats පහසුව encrypt කිරීම පෞද්ගලිකත්වය ආරශිත වීම සදහා තීරනාත්මක සහයක් දෙනු ඇති බවයි. මෙම End-to-end encryption වලින් ඕබේ messages හා calls ආරශාකර ගැනීම සදහා Facebook Messenger app වල අදාල chat වල …

Continue Reading

Posted in Facebook | Tagged , |

Meta ‍රැකියා අහිමිවීම් නිවේදනය අද?

The Wall Street Journal වාර්ථා කර සිටින්නේ Meta CEO Mark Zuckerberg මූලිකව පැවති වධායක මට්ටමේ හමුවකදී තම සේවක පිරිසෙන් දහස් ගනනක් ඉදිරි මාස හතරක වැ‍ටුප් සහිතව ආයතනයේ ‍රැකියා අවස්ථා අවසන් කරන්නට සිදුව ඇති බවය. පසුහිය සැප්තැම්බරය අවසන් වන විට Meta වල සමස්ථ සේවක සංක්‍යාව 87,000 ලෙසට වාර්ථ වන අතර ඒ …

Continue Reading

Posted in Facebook | Tagged , |

Bitcoin කඩාවැටීමක.

Bitcoin වල තීරනාතමක කඩා වැටීමක් වාර්ථාවෙමින් තිබෙනවා. එන Bitcoin වල වටිනාකමs $17,229 මට්ටමට පැමින ඇති අතර එය පසුගිය දෑවසර තුල සිදුවූ අඩුම වාර්ථාවීම ලෙසටයි සටහන් වන්නේ. මෙය පසුගිය June වල වාර්ථාවූ මිළ පහත වැටීම ඉක්මවන එකක් ලෙසට වාර්ථා වනවා.
Pubudu Siriwansa

Posted in Bitcoine |

නව Gmail interface එක mandatory වේ.

Google පවසන්නේ තම Gmail සදහා වන තම නව user interface එක අද සිට ස්ථාවර එකක් වන බවයි. ඒ අනූව පසුගිය පෙබරවාරියේ හඳුන්වා දුන්, July වල සිට අවශ්‍ය නම් පෙර සංස්කරනයට යා හැකි ලෙසට තේරීමක්ව භාවිතාකරන්නන් සදහා නිකුත් කල Gmail වල integrated view එක අනිවාර්ය භාවිතාවක් වනවා. හදාරන්නන් පවසා සිටියේ එය …

Continue Reading

Posted in Gmail, Google |

හොඳ battery life එකක් සදහා

Apple පවසන්නේ battery life වල පදනම chemical age බවයි. ඔවුන්පැහැදිලි කරන්නේ temperature history ය හා charging pattern මේ සදහා වඩාත් තීරනාත්මක සාධක වන බවයි. Lithium-ion batteries වල chemically age සාධකයේ අඩු හැකියාව battery life එක අඩුකරන්නටත්, peak performance අඩු කරන්නටත් බලපාන බවට පැහැදිලි කරනවා.මේ සදහා iPhone වල Optimised Battery Charging …

Continue Reading

Posted in Apple, Battery | Tagged , |

Windows 11 වලට වඩාත් touch මිත්‍ර වන්නට අවශ්‍යව ඇත.

Microsoft පසුගිය කාලය තිස්සේම හදාරමින් සිටින හා පියවර ගනිමින් සිටින කාරනවක් වන්නේ මවුසය සමග මෙන්ම ටච් බව අතර සමබර තැනකට තම මෙහෙයුම් පද්ධතිය ගෙනැවිත් එය වඩාත් භාවිතාවක් ලබන බව ඉදිරියටම පවත්වා ගෙනයාමයි. Windows 11 22H2 devices, සමග අත්හදා බැලුනු compact and tablet-optimized taskbar (currently hidden) වැඩි අවඪ්ගානය ලැබුනු අවස්ථාවක් වන …

Continue Reading

Posted in Microsoft, windows 11 | Tagged , |