070 6006 404

Microsoft තම Windows 10 අලවිය අවසන් කරයි.

Microsoft ආයතනය තම Windows 10 අලවිය මෙම මස අග වන විට අවසන් කරන්නට සැලසුම් කර ඇති බවටයි නිවේදනය වන්නේ. මේ අනූව එදින් පසුව ඔවුන්ගේ වෙබ් අඩවිය ඔස්සේ Windows 10 licenses ලබා ගන්නට නොහැකි වනුඅ එති බවටයි පැහැදිලි කෙරෙන්නේ. කෙසේ වෙතත් third-party retailers ඔස්සේ එම පහසුව තවදුරටත් පවතිනු ඇති බවට බලාපොරොත්තු …

Continue Reading

Posted in Uncategorized |

Microsoft වෙතින්ද විශාල ‍රැකියා සමුගැනීම් සැලසුම්වේ.

Microsoft වෙතින් පැවසෙමින් ඇත්තේ ‍රැකියා 10,000 ආසන්නව අවසන් වන්නට නියමිත බවකි. එහි CEO Satya Nadella ට අනූව ඉදිරි මාස කිහිපය තුල මේ ඉලක්ක වෙතට ආයතනය ගමන් කරනු ඇති බවට පැහැදිලි කෙරෙනවා. ඔහු පැහැදිලි කරන්නේ “key strategic areas” වලට නව කැඳවීම් ඇති මුත් දැනට පවතින සාම්ප්‍රධායික ආකාර රාශියක් සමග වන ‍රැකියා …

Continue Reading

Posted in Microsoft |

Windows වල System Restore points ගැටළුවක්.

Windows System Restore භාවිතාකරන්නන් සදහා මහත් පහසුවක් ගෙනෙන්නකි. පරිගණකයේ ක්‍රියාකාරීත්වය ගැටළු කාරී වන මොහොතකදී losing data වීමකින් තොරව තම operating system එක restoring කර දෙන්නට එය සමත්ව සිටී. Microsoft පවසන්නේ තම Windows 1 1 22H2 සංස්කරන මට්ටමේදී System Restore points සංක්‍රියකිරීමකදී “This app can’t open” යන error message එක ලැබෙන්නට …

Continue Reading

Posted in Uncategorized | Tagged |

Smishing ආකාරයේ හානීන්.

හානිය නෙක ආකාරවලට වර්ග කර ඇත. Smishing යනු ඉතා බහුල භාවිතාවක් වන SMS හානිකර ආකාරයට භාවිතාවීමට යෙදෙන නමකි. මෙහිදී සිදුවන්නේ බැංකු, ක්‍රෙඩිට් කාර්ඩ් ආයතන වැන්නකින් එන නිල SMS ආකාරයට සමානව ව්‍යාජ ලෙසට ඉලක්ක වෙතට යවන ඒවා භාවිතාකරමින් එක් ආකාරයකට භාවිතාකරන්නාගේ සංවේධී මට්ටමේ තොරතුරු ලබා ගැනීමත් තවත් විටක SMS එකට දවටා …

Continue Reading

Posted in cyber-criminal |

Windows 11 වල MPO display ගැටළු බවක්.

Windows 11 වල MPO display වෙතින් එන ගැටළුවක් පිලිබඳව චදනා නැගෙමින් තිබෙනවා. ගැටළුව පැහැදිලි කෙරෙන්නේ Microsoft සමාගම තම Windows 8.1 වල සිට ගෙනෙනු ලැබූ multiple frame buffers හැකියාවක් ඔස්සේ CPU / GPU වල ක්‍රියාකාරීත්වය අවම කරන්නට කටයුතු කල බවයි. විටින් විට මෙම හැකියාව ගැටළුකාරී බවක් ප්‍රකට කලද මේ වන විට …

Continue Reading

Posted in windows 11 | Tagged |

Phishing ආකාරය.

Phishing උත්සාහයන් Social Network යුගයේදී බහුල හමුවන්නකි. ඊමේල්, මැසේජ් හා සමාජජාලා හැකියාවන් තුලදී තම ඉලක්කයන් ව්‍යාජයන් ඔස්සේ පොලබාවා ගනිමින් ඔවුනගේ තොරතුරු සොරා ගැනීම මෙහිදී සිදුවේ. ගොදුරුවන්නාහට එකවරම මහත් වාසියක් පෙන්වා දෙමින් පොලබවා ගැනීම කරන අතර ඔහුට හෝ ඇයට කාරනය තේරුම් යන විට තොරතුරු පැහැර ගන්නා තම අභිමතාර්තය ඉ‍ටුකරගෙන අවසාන වීම …

Continue Reading

Posted in cyber-criminal |

LastPass Manager ගැටළුව.

Password Managers මෘදුකාංග යනු අවසාන විසඳුමක් නොවන බව පසුගිය LastPass නම් ප්‍රකට අවසර පද හසුර්වන සේවාව ලබා දෙන මෘදුකාංගය සර්වරයන්ගේ සිදුවූ security breach එක ඔසේ පැහැදිලි විනි. එහිදී unauthorized party වලට unencrypted මට්ටමේ තොරතුරු ලෙසට usernames, company names, billing addresses, email addresses, phone numbers, IP addresses මෙන්ම encrypted data ලෙසට …

Continue Reading

Posted in Security | Tagged |

Fake Google results මගහරින්න.

හදාරන්නන් පැහැදිලි කරන්නේ සයිබර් පහර දෙන්නන්ගේ තවත් උපංක්‍රමයක් ලෙසට ඔබ Google සෙවුමක දී ලබා ගන්නා ප්‍රථිපල වෙබ් අඩවි Link ඔස්සේ හානිකර වෙතට ‍රැගෙන යාම සිදුවන බවටයි. ප්‍රකට භාවිතාවක් ඇති බාගතකිරීම් සහිත වෙබ් අඩවි වෙනුවට හනිකර සහිත වෙබ් අඩවි නිර්මාණය කර පෙර කී ආකාරයට adverts ඔස්සේ අව්‍යාජ වෙබ් අඩවි වෙතට පලමුව …

Continue Reading

Posted in Google | Tagged |

වඩාත් cloud හා AI මිත්‍ර Windows 12

Microsoft ලොව පරිගණක භාවිතාවේ පෙර ගමන් කරුවෙකි. ලොව බහුල භාවිතාවක් ලබන මෙහෙයුම් පද්ධතිය ඔස්සේ තොරතුරු ලෝකයට ඔවුන් දෙන මග පෙන්වීම අපට මග හරින්නට නොහැකි වනු ඇත. හදාරන්නන් පවසන්නේ windows 11 මෙන්ම Windows 12 ක්‍රමයෙන් AI මිත්‍ර දෙසට චලනය වෙමින් ඇති බවයි. තව දුරටත් මෙහෙයුම් පද්ධතිය ‍රැගෙන එන දෘශ්‍ය හෝ ක්‍රියාකාරීත්වයේ …

Continue Reading

Posted in Microsoft | Tagged |

ප්‍රකට පරිගණක Virus කිහිපයක්.

පරිගණක වෛරස ගැන හොඳම කෙටි පැහැදිලි කිරීම Digital Destruction ලෙසට ගත හැක. ඔවුන් නිරන්තරයෙන් operating system vulnerabilities නැතිනම් මෘදුකාංග දුර්වලතා ඔස්සේ ආක්‍රමනයට කටයුතු කිරීම එහි ප්‍රධාන ලක්ෂණයයි. ලොව බහුලතම හානිකර කිහිපයක් සැලකූ විට Storm Worm ලොවපුරා මිලියන 10 පමන පරිගණක වෙතට හානීය කැඳවූ 2007 දී භාවිතයට පැමිනි බොහෝ විට Email …

Continue Reading

Posted in Antivirus, virus |

Windows 10/11 වල deleted shortcuts ගැටළුව.

Microsoft පවසන්නේ Microsoft Defender සදහා පැමිනි security intelligence update build 1.381.2140.0 යාවත්කාලීනයෙන් පසුව Start menu, taskbar, Desktop වල shortcuts මැකීයාමක් පිලිබන්ද නිවේදනය කරසිටින්නේ restore උත්සාහය අසමත් බවයි.ඒ අනූව භාවිතාකරන්නන් විසින් නිසි විසඳුම් භාවිතාකිරීම ප්‍රායෝගින බවටයි යොජනා කරන්නේ. එසේම ඔවුන් පවසන්නේ home / small offices මට්ටමින් මෙම ගැටළුව බොහෝ විට හමු …

Continue Reading

Posted in Windows | Tagged |

Ransomware බහුල ආකාරයකි.

Ransomware තාක්ෂණිකව කරන බලහත්කාරකමකි. පරිගණක පද්ධතියේ හෝ ඔබගේ යම් දුර්වලකමක් භාවිතාකරමින් පද්ධතිය වෙතට ස්ථාපනය කරන මැල්වෙයාවක් හරහා ක්‍රමයෙන් ඔබගේ පරිගණකයේ ක්‍රියාකාරීත්වය ඔබගේ ගිලිහවා දමයි. අනතුරුව ක්‍රමයෙන් පද්ධතියේ Boot sector එක දක්වා ආක්‍රමණය කොට මීලග පරිගණක පනගැන්වීමකදී එය සක්‍රියවීම ආරම්භයේදීම එන පනිවිඩයක් දක්වා පමනක් කර තබන්නට ඔවුන් කටයුතු කිරීම බහුල අත්දැකීම …

Continue Reading

Posted in cyber-criminal | Tagged |