070 6006 404

Microsoft Bing දනික භාවිතාව මිලියන 100 ඉක්මවයි.

Microsoft වල Bing search engine දෛනික භවිතය 100 million සීමාව වෙතට පැමිනෙන්නට සමත්ව ඇති බවටයි වාර්ථා වන්නේ. මෙම සාර්ථකත්වය AI-powered Bing Search වල නිකුතුවෙන් මාසයක් සම්පූර්න වන විට වාර්ථාවෙමින් තිබෙන අතර Bing වල නිකුතුවේ 13 වන වසර කාලයේදී ලත් ඉහලම භාවිතාව ලෙසටත් පැහැහිලි කෙරෙනවා. OpenAI පදනම්ව ශක්තිමත් වන Bing වල …

Continue Reading

Posted in Bing, Microsoft |

Google One plans සමග VPN හා dark web monitoring reports

Google පවසන්නේ තම Google One සියළුම plans සමග VPN access හැකියාව ලබා දෙන්නට සූදානම් බවයි. එපමනක් නොව dark web reports ඔස්සේ භාවිතා කරන්නෙකුට personal information වැනිදෑ dark web වලට විවෘතව ඇතිදැයි විමසා දැනගන්නටද හැකිවන ලෙසට පහසුකම් සලසන්නට සූදානම් බවටත් පවසනවා. ආයතනය පැහැදිලි කරන්නේ Google One VPN හැකියාව දැනට රටවල් 22 …

Continue Reading

Posted in Google, VPN | Tagged |

Acer වෙතින් දත්ත පැහැර ගැනීමක්.

Acer ආයතනය පවසන්නේ පසුගිය data breach එකක් ඔස්සේ තම document servers වලින් යම් දත්ත පැහැර ගැනීමක් සිදුව ඇති බවත් එය ආසන්නව 160GB ක තොරතුරු ප්‍රමානයක් බවත් එය ගොනු 2,869 ක ගොනු ප්‍රමානයක් බවත්ය. “Kernelware” නමින් හඳුනවන සයිබර් අපරාධ කන්ඩායමක් විසින් පැහැර ගත් මෙම දත්ත අළවියට යොමු කර ඇති බවට හෙලි …

Continue Reading

Posted in cyber-criminal | Tagged , |

Facebook දෛනික භාවිතාව බිලියන දෙක ඉක්මවනවා.

Meta පවසන්නේ Facebook වල දෛනික භාවිතාව බිලියන දෙකක් ලෙසට තමන්ට ගනනය වෙමින් තිබෙන බවයි. මෙම ප්‍රකට සමාජජාලාව මියයමින් හෝ මියයන්නට නියමිත අවකාශයක් ලෙසට වන මතයට පිලිතුරු සපයමින් ඔවුන් පවසන්නේ තම Messenger හැකියාව වඩ වඩාත් Facebook සමග සංයුත්තව තිබිම භාවිතාකරන්නන් හට මහත් පහසුවක්ව ව්මින් තිබෙන බවයි. ඔවුන් පවසන්නේ Facebook භාවිතාකරන්නන් හට …

Continue Reading

Posted in Facebook, Instagram, Meta | Tagged |

Meta තවත් සේවක අවමකිරීමකට.

Google, Microsoft, Amazon, IBM ඇතුළු බොහොමයක් තොරතුරු තාක්ෂණ ආයතනයන් තම ශ්‍රම බලකාය අවම කිරීමේ ව්‍යාපෘති ක්‍රියාත්නක කරමින් සිටීම පොදුවේ දැකිය හැකි කාරණයකි. එක් අතකින් ලොව පුරා විහිදයන ඇකිලෙන ආර්ථිකය මෙන්ම සේවා මොඩලයන්ගේ තීර්නාත්මක වෙනස් කම් මෙම තත්වය නිර්මාණය කරමින් ඇති බව බහුතර විචාරක මතය වෙමින් ඇත. Meta විසින් පසුගිය November …

Continue Reading

Posted in Meta |

Google සෙවුම පරයන Bing සෙවුම??

හදාරන්නන් යෝජනා කරන්නේ Microsoft විසින් දශක දෙකක Google ආධිපත්‍ය විමසන්නට සමත්ව සිටින බවකි. නව වල හැඩය සාම්ප්‍රධායික සෙවුම් සංස්කෘතිය ඉක්මවන්නකි. වඩාත් සරල හා මිනිස් මිත්‍ර ආකාරයකට සෙවුම් යන්තරයක් සමග කටයුතු කරන්නට මෙන්ම, ලැබෙන ප්‍රථිපල සමන්විත කරවන්නට නව ප්‍රවනතා හොඳින්ම සමත්වෙමින් ඇත යන්න ඔවුන් බොහෝ දෙනෙකුගේ මතයයි. නව Edge බ්‍රවුසරය සමග …

Continue Reading

Posted in Bing, Google | Tagged |

MacGPT / watchGPT පැමිනෙන app දෙකකි.

ChatGPT යනු OpenAI වලින් පැමිනෙන artificial intelligence හැකියාවෙන් යුත් conversational chatbot එකක් ලෙසට තේරුම් ගැනීම වඩාත් පහසු වනු ඇත. පසුගිය November නිකුත්වූ මෙය ලොවපුරා ප්‍රචලිත භවිතාවක් බවට වේගයෙන් පත්වෙමින් තිබේ. ඔබටත් ChatGPT අත්දැකීමක් සදහා chat.openai.com ඔස්සේ පිවිසෙන්නට හැකිවනු ඇත. Jordi Bruin පවසන්නේ MacGPT ලෙසට macOS සදහා වන app එකක් ද …

Continue Reading

Posted in Apple, ChatGPT |

Twitter බිඳ වැටීම අවසන්.

Twitter පවසන්නේ තම සේවාව මත සිදුවෙමින් තිබූ තාවකාලික බිඳ වැටීම මේ වන විට යතාතත්වයට පත්ව ඇති බවයි. ඊයේ දිනයේදී මෙම ප්‍රකට social network වල සමහර භාවිතාකරන්නන්හට හදිස්සි බිඳ වටීමක් අත්විඳින්නට සිදුවූ අතර බොහෝ භාවිතාකරන්නන් මේ බව වාර්ථාකරන්නටද කටයුතු කර තිබුනා. මෙය APIs වල ගැටළුවක් ලෙසට වාර්ථා වූ අතර posts වල …

Continue Reading

Posted in Twitter |

Edge මතට නව mouse gestures පෙලක්.

Microsoft ආයතනය තම Edge මතට mouse gestures රාශියක් ‍රැගෙන ඒමේ අනුමාන හෝඩුවාවක් පලවූ අතර මේ වන විට Dev Channel වල Edge testers අතරට මේවා අත්හදා බැලීමේ මට්ටමින් නිකුත්ව ඇති බවටයි නිවේදනය වන්නේ. පැමිනෙන screenshot වලට අනූව 14 custom ආකාරයේ mouse gestures එහි වන බවටයි පැහැදිලි වන්නේ. චීන වෙබ් අඩවියකට අනූව …

Continue Reading

Posted in Edge, Microsoft | Tagged |

WhatsApp spam calls වලට වැටක්.

WhatsApp භාවිතාකරන්නන්හට මහත් හිසරදයක් වන scam calls සදහා විසඳුමක් ගෙනෙන්නට Meta තම instant chat messenger සේවාවට “Silence unknown callers” අංගයක් එක් කරන්නට කටයුතු කරමින් සිටින බවටයි වාර්ථා වන්නේ. එහිදී unknown numbers වලින් එන ඇමතුමක් සදහා silence calls සංක්‍රියකර තබන්නට භාවිතාකරන්නාහට හැකි අතර ඇමතුම දෙන්න්නා හට සාමානය ආකාරයට තම ඇමතුම් උත්සාහය …

Continue Reading

Posted in WhatsApp | Tagged |

Samsung ද තමගේම CPU වෙතට.

2027 වන විට Samsung ආයතනය තමන්ගේම CPU එකකින් තම Galaxy Book Windows notebook මෙන්ම Galaxy smartphones නිකුතූන් සංයුත්ත කරන්නට සැලසුම් කරමින් සිටින බවටයි වාර්ථා වෙන්නේ. මේ වන විටත් එම ආයතනය CPU core development කන්ඩායමක් ද්යත් කොට ඇති බවත් 2025 වන විට අදාල Galaxy Chip නිකුතුව සිදුවෙනු ඇති බවටත් පැහැදිලි කෙරෙනවා.Samsung …

Continue Reading

Posted in Samsung | Tagged |

TikTok භාවිතාව US වල තහනම් වන ලකුනු.

TikT යනු මේ වන විට මහත් අවධානය ලබා ගන්නේ භාවිතාවක් ලෙසට එයට ප්‍රිය කිරීම නිසාම පමනක් නොව රාජ්‍ය මට්ටමින් එම App එල වෙතට එල්ල වෙමින් ඇති චෝදනා මෙන්ම පාලනය කිරීම් ක්‍රමයෙන් භාවිතයට පැමිනෙමින් ඇති නිසාය. United States වල මෙන්ම Canadian වලදී national security threat එකක් ලෙසට සලකා යම් මට්ටමින් භාවිතාව …

Continue Reading

Posted in Uncategorized | Tagged , |