070 6006 404

Threads වලට වන අවධානය මවිත කරවන සුලුයි.

Meta ආයතනය තම Threads නම් සමාජ ජාලාව නිකුතුවට කටයුතු කලේ Wednesday, July 5, 2023 දාය. එහි CEO ප්‍රකාශ කර සිටින්නේ නිකුතුවෙන් දින පහක් වන විට ඒ වෙතට පැමිනි subscribers ලා ප්‍රමානය 100 million වන බවකි. ChatGPT වලින් කියවෙන්නෙ ලොව වැඩියෙන්ම විමසන app title එක එය බවයි. Zuckerberg වැඩි දුරටත් පවසන්නේ …

Continue Reading

Posted in Social Networks | Tagged |

Microsoft වලින් තවත්සේවක ඉවත් කිරීමක්

Microsoft CEO වරයා January 2023 වලදී පවසා සිටියේ විශාල සේවක ධාරිතාව පහත දැමීමකට කටයුතු කරන බවයි. ඒ අනූව Micrasoft වල සමස්ථ සේවක ධ්හාරිතාවෙන් 5%ක් එනම් 10000ක් පමන මාර්තු වන විට ඉවත් කරන්නට කටයුතු කර තිබුනා. මේ වන විට වාර්ථා වන්නේ Microsoft වෙතින් තවත් සේවක ධාරිතාව පහත දැමීමක් සදහා සූදානම් වෙමින් …

Continue Reading

Posted in Microsoft |

Apple වෙතින් හදිස්සි zero-day පිලිසකර.

Apple නිවේදනය කරන්නේ තමන්Rapid Security Response (RSR) updates නිකුතුවක් කර ඇති බවයි. හඳුනා ගත් නව zero-day vulnerability එකක් පිලිසකර වන මෙම නිකුතුව iOS, iPadOS, macOS යන සියලු පරිසරයන් සදහා අදාල බවටයි පැහැදිලි කරන්නේ. වැඩි දුරටත් ඔවුන් පවසන්නේ WebKit වල වන මෙම දුර්වලතාවය නිසා සාර්ථකව ආසාධිත වීමකදී පෙර සකසන ලද වෙබ් …

Continue Reading

Posted in Apple | Tagged , , |

WhatsApp වල දෙවන උපාංග යාකරන්නට විකල්පයක්.

WhatsApp ඉතා බහුල භාවිතාවකි.desktop app සමග ඒ භාවිතාව තවත් පුළුල් විය. WhatsApp වල multi-device support හැකියාව සමග primary WhatsApp account වලින් පුළුල් භාවිතාවකට මග පෑදි ඇත. Meta හිමිත්වය යටතේ ඇති මෙම භවිතාව අද වන විට භාවිතාකරන්නෙකු වටා ඇති උපංග පරිසරය තුල භවිතාව පහසු කර ඇත. ප්‍රධාන ගිණුම හිමි උපංගයෙන් ඔබ්බට …

Continue Reading

Posted in WhatsApp |

Big Head නම් ransomwareව.

ප්‍රකට හැදෑරුම් ආයතනයක් පවසන්නේ තමන් අලුතින් හඳුනා ගත් ransomware ආකාරයේ හානිකරයක් තමන් critical Windows updates එකක් ලෙසට පෙනී සිටිමින් උපාංග මත ස්ථාපනයට කටයුතු කිරීමත්, ස්ථාපන ක්‍රියාවලිය ලෙසට පෙනී සිටිමින් අභ්‍යන්තරව ගොනු encrypting කිරීමට කටයුතු කිරිමත් තප්පර 30ක් වැනි කෙටි කාලයකින් එම ක්‍රියාවලිය අවසන් වීමත් සිදුවන අතර තවත් ආකාරයකදී backups ගොනු …

Continue Reading

Posted in Ransomware, Security | Tagged |

Bing Image Creato වඩාත් වේගවත් වේ.

Bing Image Creator හැකියාවේ සංක්‍රියබව 30% කින් ඉහල දමන්නට නවතම යාවත්කාලීන සමත්ව ඇති බවටයි වාර්ථා වන්නේ. එසේම Bing Chat වලට පිලිතුරු සපයමින් ආයතනයේ ඉහල නිළධාරියෙකු පවසන්නේ third-party plug-in වලට සහය දැක්වීමෛදිරි සති කිහිපය වන විට සිදුවන්නට නියමිත බවත්, දැනට සීමිත පිරිසක් සමග අත්හදා බැලෙමින් ඇති Image recognition හැකියාව සාමාන්‍ය භාවිතාවට …

Continue Reading

Posted in Microsoft | Tagged , |

ව්‍යාපාරික මට්ටමින්ද Windows 11 වෙතට පැමිනීම දුර්වලය.

Windows 10 ක්‍රමයෙන් සමු ගන්නට සූදානම් වන මෙහෙයුම් පද්ධතියකි. Windows 11 එලබෙමින් ඇති Microsoft මෙහෙයුම් පද්ධතියයි. හදාරන්නන් පෙන්වා දෙන්නේ තවමත් windows 11 භාවිතාව 25% – 30% අතර වන විට Windows 10 භාවිතාව 67% ක තරම් ඉහල අගයක වන බවයි. ව්‍යාපාරික ආයතනයන් සදහාද තම Windows 11 වෙතට පැමිනීම කෙරෙහි වැඩි අවධානයක් …

Continue Reading

Posted in Microsoft, Windows 10 |

Threads භාවිතාව 70 million ඉක්මවයි.

Meta වල නවතම නිකුතුවක් වන Threads යනු Twitter සදහා සාර්ථක විකල්පයක් වෙමින් ඇති බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. CEO Mark Zuckerberg පවසන්නේ බලාපොරොත්තු වූවාට වඩා ඉදිරියෙන් තම සේවාව සිටින බවත් මේවන විට භාවිතාකරන්නන් සංක්‍යාව 70 million ඉක්මවමින් සිටින බවත්ය. මේ වෙතට sign up වීම සදහා භාවිතාකරන්නෙකුට තම Instagram account info භාවිතාකරන්නට …

Continue Reading

Posted in Meta, Social Media, Social Networks | Tagged |

Twitter සමග video / audio calling හැකියාව.

හදාරන්නන් පවසන්නේ ඉතා මෑතකදී Twitter විසින් video / audio calling හැකියාව තම සේවයට සංයුත්ත කරන්නට සූදානම් වන බවකි. මෙය Twitter භාවිතාකරන්නන් විසින් බොහෝ බලාපොරොත්තුවෙන් සිටි අංගයක් වන අතර එහි හිමිතිවය වන Elon Musk විසින්ද මේ පිලිබඳව ඉගි පලකර තිබිනි. මෙය මුලින්ම paid Twitter Blue subscribers සදහා පැමිනෙන්නට නියමිත අතර ඔවුන් …

Continue Reading

Posted in New Feature, Twitter |

Threads වෙතට 30 million ඉක්මවන පැමිනීම්.

Meta හඳුන්වාදුන් Twitter වකල්පයක් ලෙසට පිලිගැනෙන Threads වෙතට භාවිතාකරන්නන් බොහෝ සෙයින් පැමිනෙම්න් සිටින බවට වාර්ථා වෙනවා. Meta වල CEO වරයා වන Mark Zuckerberg පවසන්නේ එය නිකුතුවෙන් පැය 24ක් වන විට පැමිනෙන භාවිතාකරන්නන් පිරිස 30 million ඉක්මවමින් තිබෙන බවයි. Zuckerberg තම commente එකක් ඔස්සේ පවසන්නේ විශේෂිත යමක් ආරම්භවී ඇති බවට තමන්ට …

Continue Reading

Microsoft Edge සමග අනවශ්‍ය notifications වලකන හැකියාවක්.

Microsoft පවසන්නේ තම Edge users වෙතින් අනවශ්‍ය නෙක ආකාරයේ notifications වලකන්නට තමන් කටයුතු කරන බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ සමහර වෙබ් අඩවි භාවිතකරන්නන් වෙතට spam ආකාරයේ හැසිරීම තමන් හඳුනා ගෙන ඇති බවත් එවන් අවස්ථාවලදී එම වෙබ් අඩවි වෙතට ඇති notification privileges වලකන්නට තමන් සූදානම් බවත්ය. පසුගිය මැයි මාසයේ සිට Edge 113 …

Continue Reading

Posted in Edge, Microsoft | Tagged |

Mastercard වෙතින් මුල්‍ය වංචා වලකන AI tool එකක්.

Mastercard පවසන්නේ තමන් Consumer Fraud Risk (CFR) නම් නව AI solution එකක් ඔස්සේ real-time ආකාරයට මූල්‍ය වංචා පිලිබඳව පෙර නිගමනයටත් වලකන්නටත් කටයුතු කරමින් සිටින බවයි. දැනට මෙම CFR ක්‍රමවේදය සීමිත බැංකු කිහිපයක ක්‍රියාත්මක කරමින් අත්හද බලමින් සිටින බවටයි ඔවුන් පැහැදිලි කරන්නේ. වැඩි දුරටත් ඔවුන් පවසන්නේ මූල්‍ය වංචාකරවන් විසින් සංවිධානාත්මකව ගිනුම් …

Continue Reading