070 6006 404

AdBlock Plus වෙතින් (Android) web browsers එකක්..

               AdBlock Plus වෙබ් භාවිතාකරන්නන් අතර ජනංප්‍රිය වන්නේ වේගයෙන් බහුලවන වෙළඳ දැන්වීම් පැමිනීම ඔස්සේ විටක දැඩි අපහසුතාවයක්ද කැදවන නිසාවෙනි. කඩා පනින වෙළඳ දැන්වීම් වැනි ක්‍රමවේද ඔස්සේ විටක ඒවා ආක්‍රමනකාරී ලෙසට හැසිරීම විරල අත්දැකීමක්ම නොවේ. දැනටමත් Firefox , Chrome, Internet Explorer සදහා වන extensions ලෙසට පැමින ඇති අතර ඔවුනට ඇති ප්‍රකට චෝදනාවක් …

Continue Reading

Posted in Uncategorized |

Microsoft තුල දියුනු වෙමින් ඇති Irides project‍ ටුව…

    Virtual Reality තොරතුරු ලෝකයේ අනාගත ගමන් පතයෙහි කැපී පෙනෙන සලකුනකි. Text හා Images ඉක්මවන තිරය ප්‍රධාන භාවිතාව පසුකරන හෙට දවසේදී වඩාත් තාත්වික අත්දැකීමකට භාවිතාකරන්නා කැදවන්නට මෙහිදී හැකිවන බවට බොහෝ සෙයින් බලාපොරොත්තු පලවෙමින් තිබෙනවා. දෙනතට පැලදෙන උපාංගය ඔස්සේ වඩාත් ත්‍රිමානීයව තොරතුරු අත්දැකීම භාවිතාකරන්නා වෙතට කැඳවෙන තාක්ශන දියුනු කිරීමක් වෙනුවෙන් Microsoft වෙතින් …

Continue Reading

Posted in Microsoft, New Technology |

Microsoft වඩාත් නම්‍ය හා මුද්‍රනය මිත්‍ර පරිපත දෙසට…

    සාම්ප්‍රධායික තොරතුරු උපාංග ලෝකය පුපුරා යමින් ඇත. වඩාත් නම්‍ය ප්‍රායෝගික උපාංග එක් දෙසකින් වේගයෙන් කරලියට පිවිසෙන අතරම තවත් දෙසකින් භාවිතාවද වඩාත් වැදගත් වෙමින් ඇත. භාවිතාකරන්නා මූලික තොරතුරු ලෝකය නිර්මානය වෙමින් ඇත. එය තව දුරටත් උපාංගය පසුපස හඹා යන්නා වෙනුවට භාවිතාව භාවිතාකරන්නා හඹෑන තොරතුරු ලෝකයක් නිර්මානය කරමින් සිටී. මෙවර Microsoft වල …

Continue Reading

Posted in Microsoft |

Windows 10 Mobile ලෙසට එය නම් වනු ඇත..

    Microsoft සමාගම තම මෙහෙයුම් පද්ධතියේ මීලග ප්‍රධාන සංස්කරනයකට කඩිමුඩියේ සූදානම් වෙමින් සිටින කාලපරිච්චේදයකි. ස්පර්ශක තිර මිත්‍ර windows 8 හා 8.1 වල ‍රැගෙන විත් තිබූ අනිවාර්ය අංගයන් තුලනය කරමින් හා Start මෙනුව නැවත ගෙනෙමින් සමග බොහෝ නවාංග ‍රැගෙන එන මෙම ප්‍රධාන සංස්කරනය පිලිබදව බොහෝ තොරතුරු හෙලි වෙමින් ඇති අවධියක මීලග අවධානය …

Continue Reading

Posted in Microsoft, Windows 10 |

වඩාත්ම ආරක්ශිත බ්‍රවුසරයකි Edge -Microsoft…

   Microsoft සමාගම තම නවතම Edge බ්‍රවුසරය පිලිබදව මේ වන විට වඩාත් තොරතුරු හෙලිකරන්නට කටයුතු කරමින් සිටිනවා. Project Spartan ලෙසට මුලින් නම් දරමින් පැමිනි මෙම බ්‍රවුසරය සමග වඩාත් නම්‍ය, වේගවත්,ආරක්ශිත භාවිතාවක් සහතික කරන්නට ආයතනය දැනටමත් කටයුතු කොට තිබෙනවා. ඔවුන් පවසන්නේ Windows 10 සමග වන මෙම බ්‍රවුසර භාවිතාව සමග phishing attacks, malicious …

Continue Reading

Posted in Browser, Microsoft, Windows 10 |

Skype Translator විවෘතව අත්හදා බලන්නට දැන් හැක…

     Skype Translator යනු තොරතුරු ලෝකය වෙතින් මිනිස් වර්ගයා වෙතට පැමිනි වඩාත්ම ඵලදායී නිකුතුවක් බව විචාරනය වෙමින් ඇත. එක් භාවිතාකරන්නෙකු තම භාශාවෙන් කථාකරන අතර අනෙක් සහභාගී වෙන්නා වෙතට ඔහුගේම භාෂාවෙන් අහුම්කන් දෙන්නට මෙන්ම ඔහු ඔහුගේ භාෂාවෙන් කථාකරන විට පලමු භාවිතාකරන්නා වෙතට තම භාෂාවෙන් අහුම් කන් දෙන්නට හැකිවීම ඒ වෙතින් එන පහසුවයි. …

Continue Reading

Posted in Microsoft, Windows 10 |

Microsoft වල නව Edge බ්‍රවුසරය…

   Microsft වඩාත් තීර්නාත්මක පරිවර්ථන යුගයක් පසුකරමින් සිටී. මෘදුකාංග නිෂ්පාදනයක් ලෙසට කලින් කලට පැමිනි මෙහෙයුම් පද්ධති වෙනුවට සේවාවක් ලෙසට windows 10 පවත්වා ගෙන යන්නට තීර්නය කිරිම ඒ අතර කැපී පෙනෙන්නකි. මේ අතර කලක් තිස්සේ පැවති IE වෙනුවට වඩාත් නම්‍ය හා වේගවත් බ්‍රවුසර පැමිනීමක් සටහන් කරමින් නිවේදනය වූ Project Spartan වල අවසාන …

Continue Reading

Posted in Browser, Windows |

Android ‘M’ සමග වැඩි පාලන හැකියාවක්!!

    app භාවිතාවත් සමග භාවිතාකරන්නාගේ තොරතුරු පිලිබදව වන පාලන හැකියාව යම් ප්‍රමානයකට ගිලිහෙමින් ඇති බවට එල්ලවන චෝදනා බොහෝය. එම app නිර්මාණය කරන්නන්ගේ කැමැත්ත අවශ්‍යතාවය මත එය ස්ථාපනය කරන්නන්ගේ තොරතුරු ලබා ගන්නට වූ හැකියා අවකාශය පැමිනෙමින් ඇති Android ‘M’ සංස්කරනය සමග බොහෝ දුරට පාලනය වනු ඇති බවටයි මේ වන විට බලාපොරොත්තු පලවෙමින් …

Continue Reading

Posted in Android |

Windows 10 යනු Windows පෙලෙහි අවසාන නිකුතුවය….

    මේ වන විට Microsoft ආයතනය පවසා සිටින්නේ Windows 10 යනු Windows නිකුතූන් පෙලෙහි අවසාන සංස්කරනය වීමට නියමිත බවකි. ඒ අනූව මෙතෙක් පැමිනි වසර කිහිපයකට වරක් වන Windows සංස්කරනයන් පැමිනීම අවසන්ව ඉදිරි බොහෝ කාලයක් සදහා Windows 10 සදහා ප්‍රධාන යාවත්කාලීන ඔස්සේ මෙහෙයුම් පද්ධතිය වඩාත් කාලීනව තබා ගන්නට සහය වනු ඇති බවටයි …

Continue Reading

Posted in Microsoft, Windows 10 |

Windows 10 හා Edge බ්‍රවුසර නිකුතුව….

     Microsoft සමාගම මේ වන විට Windows 10 සදහා දිගු අනු නිකුතූන් පෙලක් ගෙනැවිත් තිබේ. ආයතනය පැහැදිලි කරන්නේ ඉදිරියේදී වසර කිහිපයක් සදහාම Windows 10 සමග තම ප්‍රධාන මෙහෙයුම් පද්ධතිය ලෙසට කටයුතු කරන්නට තමන් සූදානම් වන බවයි. පැවති නව සංස්කරන පැමිනීමේ වේගය මදක් අඩාල කොට වේගයෙන් පුලුල් වන විවිධ උපාංග සමග සහයෝගයෙන් …

Continue Reading

Posted in Microsoft, Windows 10 |

self-destructing ආකාරයේ නව හානිකරයක්!!!

    හදාරන්නන් Rombertik නම් නව හානිකරය පැහැදිලි කරමින් පවසන්නේ සාමාන්‍යයෙන් හානිකරයක් හමුවූ විට ඔවුන් සතු මෘදුකාංග ඔස්සේ එහි හැසිරීම හොඳින් නිරීක්ශනය කරමින් ප්‍රතිනාශකයක් සදහා අවකාශ නිර්මානය කර ගැනීම වූවද මෙහිදී එම ක්‍රමවේදය අවලංගු වන්නේ එම හානිකරය එවන් ආරක්ශක මෘදුකාංගයක් දු‍ටු විගස ස්වංව විනාශ වීමෙ හැකියාවකින් යුතුව පැමින ඇති නිසා බවයි. Cisco …

Continue Reading

Posted in Malware |

Windows Media Center සමුගනී!!

ක්‍රමයෙන් Windows 10 වෙතට පැමිනෙන විට මෙහෙයුම් පද්ධතිය වෙතින් ගිලිහෙන අංගයන්ද ඇත. ඒවා අතර කැපී පෙනෙන අංගයක් වන්නේ Windows Media Center මෘදුකාංගයය. පසුගියදා සැන් ප්‍රැන්සිස්කෝ වල පැවති මෙම වසරේ මෘදුකාංග සංවර්ධකයන්ගේ හමුවේදීද මේ මෘදුකාංගය පිලිබදව කිහිදු තොරතුරක් සඳහන් නොවුනු අතර හදාරන්නන් යෝජනා කරන්නේ Windows 8 වල සිට අත්හැර දැමෙමින් ඇති …

Continue Reading