070 6006 404

Ask toolbar මෘදුකාංගය malware එකක්.. -Microsoft-

    Microsoft නිවේදනය කරන්නේ Ask toolbar මෘදුකාංගය malware එකක් නැතිනම් හානිකර මෘදුකාංගයක් ලෙසට Windows Defender, Microsoft Security Essentials වැනි ආරක්ශක මෘදුකාංග ඔස්සේ හඳුනා ගන්නවා ඇති බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ බහුල භාවිතාවක් ඇති මෙම මෘදුකාංගය විසින් web browserය overrun කිරීමේ හැකියාව මෙන්ම එහි සැකසුම් වෙනස් කරන්නව වාන් හැකියාව මත මෙම හඳුනා ගැනීම …

Continue Reading

Posted in Malware |

“සිදුවීමට මැදිහත් වන්නා විසින් සිදුවීම වාර්ථා කරන යුගය”

    ……අපි දැනටමත් තේරුම් අරන් තියෙනවා මේ යුගය “සිදුවීමට මැදිහත් වන්නා විසින් සිදුවීම වාර්ථා කරන යුගය” ලෙසට. මේක අපිට හුරුපුරු සාම්ප්‍රධායික ක්‍රම වේදයන් සමග සැලකීමේදී සංකීර්න තත්වයක්. වෙනස් දිසාවකින් මේ තත්වය විග්‍රහකරන කොට මේ විදිහට කිව හැකියි. එනම් “මීට පෙර යුගයේ ආයතනික ආධිපත්‍යයයකට නතු වෙලා තිබුනු මාධ්‍ය බව මේ වන විට …

Continue Reading

Posted in digital lifestyles |

විනිවිද පෙනෙන mirror හැකියාවැති OLED panels නිකුතුවක්!!

    දත්ත ලෝකය හා ඔබ කරනා ගනුදෙනුවේ ප්‍රධාන කවුලුව වන්නේ displays වේ. මෙම ද්විමානී තිරය මතවන ශක්‍යතාවය පිලිබදව ලොවපුරා වන නෙක නිෂ්පාදකයින්ගේ අවධානය නිරන්තරයෙන් ලබා ගන්නේ මේ නිසා වෙනි. Samsung ආයතනය පසුගියදා ප්‍රකාශ කර සිටියේ තමන් Transparent Display සහිත Full HD (1920x1080px) resolution තිර නිකුතුවකට සූදානම් බවකි. එහි වන අමතර තාක්ශනයන් …

Continue Reading

Posted in New Technology, Samsung |

Twitter වල 140-character සීමාව DMs වලදී ඉවතට…

    අන්තර්ජාල භාවිතයේදී කැපී පෙනෙන අනන්‍යතාවයක් ලබා ගත් භාවිතාවන් අතර Twitter සේවාව ඔස්සේ සැලසෙන්නේ අපමන සේවාවකි. තීරනත්මක අවස්ථාවන් බොහොමයකදී පුද්ගල මට්ටමේන් මෙන්ම ජාතික මට්ටමමෙන් මෙම භාවිතාව මිනිසුන් වෙතට සහය වූ ආකරයන් බොහොමයක් පසුගිය අතීතතය තුල සටහන් විනි. මෙහි වන 140-character සීමාව විටක අපහසුවක ලෙසට හැගුනද එම සීමාව නිසාම වන සරල බව …

Continue Reading

Posted in internet, Social Networks |

සැබෑ ලෝකය හා තොරතුරු ලෝකයේ පරතය අවසන් කරන HoloLens

    Microsoft ආයතනය Windows 10 සමග ගෙනෙන නව තාක්ශන ප්‍රවනතා අතර HoloLens පැහැදිලිවම කැපී පෙනෙන්නකි. සත්‍ය ලෝකය හා වර්චුවල් ලෝකය අතර වූ පරතරය වඩාත් විස්වාසනීය ආකාරයට විසදන්නට සමත්වන තාක්ශනයක් ලෙසට එය දැනටමත් හදාරන්නන් අතර කැපී පෙනෙන අනනයතාවයක් ලබා ගන්නට සමත්ව ඇත. ඔබගේ විසිත්තකාබරයේ සැබෑ සැකසුම මත ඉදිවන ඩිජිටල් ලෝකය වඩාත් ප්‍රායෝගික …

Continue Reading

Cryptolocker හි නව සංස්කරනයක් “Locker” නමින්…

      ගෙවී ගියකාලයේ භාවිතාකරන්නන් අතර මහත් අවධානය දිනාගත් තොරතුරු ලොව හානිකරයක් වූවේ Cryptolockerය. උපංක්‍රමශීලීව පරිගනකය තුලට රිංගා ගන්නා මෘදුකාංගය විසින් එහිවන දත්ත ගොනු encryption කරන අතර අනතුරුව ඒවායේ decryption key එක ලබා දෙන්නට ඩොලර් 500 වැනි විශාල මුදලක් ඉල්ලා සිටීම සිදුකරනු දක්නට ලැබිනි. ක්‍රමයන් මෙහි බහුල ඝමුවීම පහව යමින් ඇති අතර …

Continue Reading

Posted in Malware |

දැවමය CPU එකක පැමිනීම….

   තොරතුරු තාක්ශනයේ භාවිතාව බහුල වෙත්ම පැමිනෙමින් ඇති පාරසරික ගැටලුවක් වන්නේ නෙක ආකාරගත් උපාංග බැහැරවනවිට ඒවා සමග පරිසරයට පැමිනෙන නෙක රසායනික අපද්‍රව්‍ය බහුලවීමයි. පරිසර හිතැති නිමැවුමක් ඇති තොරතුරු උපාංග පිලිබදව අවධානය වඩාත් වැදගත් වන්නේ මෙබැවිනි. මේ වන විට හදාරන්නන් මේ සදහා අවධානය යොමුකර ඈති අතර පැමිනෙමින් ඇති නවතම තොරතුරු හෙලි කරන්නේ …

Continue Reading

Posted in New Technology |

Cortana පහසුව Android හා iOS වෙතටත්…..

    තොරතුරු භාවිතාවේ අනන්‍යතාවය උපංගයෙන් මිදීම මද පැරනි වෙමින් ඇති අත්දැකීමකි. Digital Assistant මීලග වැදගත්ම හැරවුමක් ලෙසට විචාරනය වෙමින් ඇත. වඩාත් නම්‍ය ලෙස භාවිතාකරන්නා සමග කටයුතු කරමින් ඔහු හා තොරතුරු ලෝකය අතරවන පරතරය අවමකර දමන්නට එය සමත්ව ඇත. එක් දෙසකින් වඩ වඩාත් කුඩා වන උපාංග සමග ස්පර්ෂ හැසිරවීමට වඩා වාචික හැසිරවීම …

Continue Reading

“Aria” ඔස්සේ Wear devices පහසුවෙන් හසුරවමු!!!

    දෛනික ජීවිතය මතට පැමිනෙන දත්ත උපාංග සදහා වන ගැටලු අතර එය සමග අන්තර්ක්‍රියාකරන්නට වන සීමා ප්‍රධාන තැනක් ගනී. සරලව ගැටලුව පහදන්නේ නම් Apple Watch නැතිනම් Android Wear වල වන කුඩා මුහුනත සමග ස්පර්ෂය ඔස්සේ ලබා දෙන්නට හැකිවන විධාන ප්‍රමානය ඉතා සීමිත මෙන්ම අපහසු වීම කැපී පෙනෙයි. “Aria” යනු මේ සදහා …

Continue Reading

Windows 10 වඩ වඩාත් වෙනස් වෙමින් ඇත…

   Windows 10 නව මගක් ඔස්සේ අත්හදා බැලෙමින් ඇත. එය සමස්ථ ලෙසම වෙනස් වන බවට දැනටමත් තහවුරු වී ඇත. Microsoft වෙතින් එන මෙහෙයුම් පද්ධති රටාවම එය වෙනස් කර ඇත. ආයතනය පසුගියදා පැවසුවේ වසර කිහිපයකට වරක් නව සංස්කරනයක් ලෙසට Windows පැමිනීම අහවර කරන්නට තමන් තීර්නය කර ඇති බවකි. Desktop සදහා නැවත Start …

Continue Reading

Posted in Windows 10 |

Google වෙතින් එන IoT OS එක Brillo ය..

  එලබෙමින් ඇති තොරතුරු ලෝකයේ අනාගතය පිලිබදව සටහනේ Internet of Things පිලිබදව සටහන ප්‍රධානතම අංගයක් ලෙසට සැලකේ. Microsoft සමාගමද ගෙවී ගිය සතියේ Windows 10 IoT Core නම් සැහැල්ලු මෙහෙයුම් පද්ධතිය නිකුත්කරමින් එලබෙන තොරතුරු ලෝකයට තමන්ගේ සූදානම තහවුරු කරන්නට කටයුතු කරන ලදී. Google ආයතනයද මේසදහා වන සූදානම පලකරන්නේ Brillo නම් සැහැල්ලු මට්ටමේ …

Continue Reading

Posted in Android, Google, New Technology |

Windows 3.0 පැමින වසර 25කි…

   Windows 3.0 සැලකෙන්නේ Microsoft වෙතින් පැමිනි මෙහෙයුම් පද්ධති අතර තීරනාත්මක හැරවුමක් සටහන් කල නිකුතුව ලෙසටය. DOS ස්වභාවයේ සිට වර්ථමානයේ පවතින මෙහෙයුම් පද්ධතියක් ලෙසට එය තැබූ සටහන වඩාත්කැපී පෙනෙන්නේ නිෂ්පාදකයින් වෙතින් පෙර ස්ථාපිතව පැමිනෙන පලමු මෙහෙයුම් පද්ධතිය වීමත්, 256 full colours සහය දැක්වීමත්, Control Panel එකක් මෙන්ම, දියුනු කල windowing system …

Continue Reading

Posted in Microsoft, Windows |