වඩාත් පූර්න සැකසුමක් ක්‍රියාකාරීත්වයක් රැගෙන එන්නට Windows 10 සූදානම්ය. සාපේක්ෂව සැලකීමේදී ලොවපූරා බිලියන ප්‍රමානයක අත්හදා බලන්නන් අතින් වඩාත් හැඩවූ නිවැරදි වූ මෙම මෙහෙයුම් පද්ධතිය Windows 8 සමග ආයතනයෙන් යම් ප්‍රමානයකට ගිලිහී ගිය අවධානය නැවත ගෙනැවිත් ඇත. වඩාත් නම්‍යව හැසිරෙන නව Start මෙනුව Live Tiles වලින් වලින්ද සමන්විතව ඔබගේ කැමැත්ත පරිදි …
Continue Reading












