තම ස්වාමියා සමග නිරන්තරයෙන් කටයුතු කරමින් නිවසේ දෛනික කටයුතු සදහා නෙක සහය සදහා නිරන්තරයෙන් කටයුතු කරන personal home robot සංකල්පය විද්‍යා ප්‍රබන්ධ වල දිදුලන අවධානයක් ලබා ගත්තකි. AI හැකියාවෙන් ද වඩාත් ඔපවත්වූ රොබෝවරයෙකු නිවසට ගෙනෙන්නට සූදානම් ව්‍යාපෘතියක මූලික අදියරෙහි Apple ආයත්නය වන බවට මේ වන විට පැමිනෙන නවතම වාර්ථා පවසමින් …
Continue Reading












