070 6006 404

Category: windows 11

Windows 11 වෙගවත් කරන්නට Microsoft තිර්නය කරයි.

Microsoft සමාගම නිවේදනය කරන්නේ තම Windows 11 නිකුතුව “eligible Windows 10 devices” සදහා පෙර සැලසුම් කල වේගයට වඩා වැඩි කරන්නට තමන් තීරනය කර ඇති බවයි. එම සමාගම තම නව මෙහෙයුම් පද්ධතිය සදහා පෙර පරිදි වූ සාම්ප්‍රධායෙන් බැහැරව processor requirement සහ අනෙකුත් system specs requirements වලින් සීමා වෙමින් නිකුත් කරන්නට කටයුතු …

Continue Reading

Windows 11 ස්ථාපනයේදී හමුවන ගැටළු දෙකක්

Windows 11 ස්ථාපනයේදී හමුවිය හැකි Installation errors දෙකක් ගැන කරුනු පැහැදිලි වෙමින් තිබෙනවා. ඉන් එකක් වන “0x8007007f” ගැන පැහැදිලි කරන්නේ Installation Assistant ඇසුරින් Windows 11 ස්ථාපනයේදී 71% තරම් ඉහල අවස්ථාවන් වලදී මෙම තත්වය හමුවෙන බවත් Administrator ලෙසට bypasses කිරීමේදී user account control limitations ඇසුරින් මෙම ගැටළුව එන බවත් පරිගනකය Rebooting …

Continue Reading

Posted in Microsoft, windows 11 |

Windows 11 වෙත ගැලපීම

Windows 11 ප්‍රථම අත්දැකීම සිතූ තරම් සංකීර්ණයක් නොවන බව අත්විඳිමින් සිටිනවා. සැබෑවටම Windows 11 සමග අත්දැකීම ආයතනය දෙසින් සරලව පැහැදිලි කලේ clean and fresh හා simpler එකක් ලෙසටයි. ක්‍රමයෙන් භාවිතයට පැමිනෙමින් ඇති නව මෙහෙයුම් පද්ධතිය පිලිබඳව බොහෝ භාවිතකරන්නන්ගේ මතයද ඉන් බොහෝ ඈත නොවන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. Windows සුපුරුදු මෝස්තරයෙන් …

Continue Reading

Posted in Microsoft, windows 11 |

වඩාත් ආරක්ශිත මෙහෙයුම් පද්ධතියක් දෙසට

මෙහෙයුම් පද්ධති ලෙසට windows වලට තිබූ එක් ප්‍රධාන චෝදනාවක් වූවේ ආරක්ශාව අතින් ප්‍රමානාත්මක නොවන බවයි. windows xp වැනි යුගයහ් සැලකීමේදී මේ බව කැපීපෙනෙන ලෙසට ලක්වූවක් විය. මෙහෙයුම් පද්ධතියට යම සයුත්තවූ ආරක්ශක මෘදුකාංගයක පැමිනීම මේ ගැටළුවට මුල් මට්ටමේ විසඳුමක් වූවා විය යුතුය. එසේම වේගවත් යාවත්කාලීනවීම සහිත ක්‍රම වේදයක් ඔස්සේ ගැටළුව තවත් …

Continue Reading

windows 11 පැමිනීම ඇරබේ.

windows 11 මේ වන විට ක්‍රමානුකූල මුදා හැරීම යටතේ නිකුත්වෙමින් ඇති බවටයි වාර්ථාවන්නේ. Microsoft ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් පද්ධතියේ මීලග සංස්කරනය මෙය වන අතර දැනටමත් එම ආයතනය ප්‍රකාශ කර ඇති පරිදි නව මෙහෙයුම් පද්ධතිය සහය දක්වන උපාංග සදහා නිකුත්වීම ක්‍රමානුකූලව අරබා ඇති අතර එය එලබෙන වසරේ මැද භාගය වන තෙක් වන …

Continue Reading

Posted in Microsoft, windows 11 |

ආයතනික මට්ටමේද බහුතරයක් win11 සදහා සූදානම් නැත.

windows 11 සදහා ඉහල මට්ටමක දෘඩාංග පදනමක් ඉල්ලා සිටීම නිවේදනය වී ඇත. එල බෙන 5 දා වන විට නව මෙහෙයුම් පද්ධතියේ සාමාන්‍ය සංස්කරනය භාවිතයට මුදා හරින්නට සූදානම්ව තිබේ. Lansweeper ආයතනය පවසන්නේ තමන් කල 60,000 organizations වල 30 million devices සමග කල හැදෑරීමකින් පෙනෙන්නට ඇත්තේ ආයතනික මට්ටමේ පරිගනක භාවිතාවෙන් පෙනෙන්නේ බහුතරයක් …

Continue Reading

Windows 11 සමග නව Media Player එකක්?

Microsoft ආයතනය windows 11 සමග ගෙනෙන්නට සැලසුම් වන්නේ මෙහෙයුම් පද්ධතියේ ක්‍රියාකාරීත්වය වඩාත් සුමට කිරීම පමනක්ම නොවේ එය වඩාත් ආරක්ශිත එකක් බවට පත්කිරීමද පමනක් නොවේ එහි දෘශ්‍ය බවටද කැපීපෙනෙන වෙනස්ක් කම් රාශියක් මේ වන විට පෙර සංස්කරන ඔස්සේ අපට පෙන්වා දී තිබෙනවා. මේ නව Paint, Photos, සහ Clock. වැනි අංග ඔස්සේ …

Continue Reading

Windows 11 පිලිබඳ අවධානය සාමාන්‍ය මට්ටමක

US වල වැඩිහිටි මට්ටමේ PC භාවිතාකරන්නන් 1042 ඇසුරින් කල හැදෑරීමකින් Savings.com ආයතනය පවසන්නේ 62% ප්‍රමානයක් නැති නම් බහුතරයක් තවමත් windows 11 පිලිබඳව unaware මට්ටමක සිටින බවයි. එසේම ඔවුන් පවසන්නේ 40% ප්‍රමානයක් උස්තල ගැන්වුමක සූදානම් බවක් පවසන අතර 45% ප්‍රමානයක් අවිනිශ්චිත බව පවසා තිබෙනවා. 14% ක් පමන උස්තල ගැන්වීම ප්‍රතික්ශේප කර …

Continue Reading

Posted in survey, windows 11 |

windows 10 පරිගණක හා 2025.

windows 10 වෙතට පැමිනියේ තවදුරටත් Windows සංස්කරන නොපැමිනෙන බවටද ඉගියක් සමගිනි. නමුත් මේ වන විට Windows 11 නිවේදනය කර හමාරය. ඒ අතර Microsoft ආයතනය දෙසින් සංවර්ධනය වෙමින් තිබූ අතුරු සංස්කරන කිහිපයක් පිලිබඳව ඉගියන්ද අවසාන වෙමින් ප්‍රකාශ වන්නේ ඒවායේ අවශ්‍ය කොටස් බොහොමයක් නව මෙහෙයුම් පද්ධතියට සංයුත්තව පැමිනෙන්නට නියමිත යැයි පවසමිනි. එසේම …

Continue Reading

windows 11 සදහා සූදානම්ද?

ඉදිරි දින දහය අවසන් වන විට windows 11 නැතිනම් Microsoft සමාගමෙන් පැමිනෙන මීලග මෙහෙයුම් පද්ධතිය සූදානම්ව තිබේ. පෙර සංස්කරන වලට වඩා මදක් තීරනාත්මක දෘඩාංග මට්ටමින්ම අනිවාර්ය අවශ්‍යතා ප්‍රකශයට පත්කර ඇත. එනම් Secure Boot හා TPM 2.0( Trusted Platform Module) ය. TPM පහදන්නේ කුඩා චිප් එකක් ලෙසටය. එය ඔබගේ ආරක්ශිත තොරතුරු …

Continue Reading

Posted in Microsoft, windows 11 |

නිල පැමිනීමට පෙර windows 11 අත්හදා බලන්න

Windows 11 මේ වන විට ඇත්තේ සාමාන්‍ය සංස්කරනයට නිකුත් කරන්නට සූදානම් අදියරේය. එලබෙන මස 5 වෙනිදා සිට මෙම සාමාන්‍ය සංස්කරනය සුදුසුකම් ඇති පරිගනක වෙතට පැමිනීම ඇරබෙනු ඇති බවටයි මේ වන විට නිවේදනය වී ඇත්තේ. කෙසේ වෙතත් උනන්දුවක් දක්වන්නෙකුට මෙම අවසාන සංස්කරනය අත්විඳීමේ අවස්ථාව සලසා ගත හැකි ක්‍රමය නම් Preview Channels …

Continue Reading

Posted in windows 11 |

Windows 11 කරා යාහැකි මුත් යාවත්කාලීන නොලැබෙනු ඇත..

Microsoft සමාගම මේ වන විට Windows 11 නිවේදනය කොට අවසානය. එලබෙන මස සිට එය සුදුසුකම් ඇති පරිගණක වෙත පැමිනීමටද නියමිතය. මෙවර Microsoft සමාගම පවසා සිටින්නේ තම නව මෙහෙයුම් පද්ධතිය පැමිනෙන්නට මදක් ඉහල දෘඩාංග මට්ටමේ අවශ්‍යතා සැපිරිය යුතු බවකි. ඒ සදහා ඔවුන් Intel හා AMD වල processors මට්ටමක් පැහැදිලිව කියා සිටිනු …

Continue Reading

Posted in Microsoft, windows 11 |