070 6006 404

Category: windows 11

Windows 8.1සදහා සහය January 10 අවසන්.

Microsoft නිවේදනය කර සිටිනවා එලබෙන වසරේ January 10 වන විට Windows 8.1 සදහා Technical support , Software updates, Security updates / fixes නැතිනම් සමස්ථ සහය අවසන් කරන්නට නියමිත බවයි. ඔවුන් යෝජනා කරන්නේ Windows 11 සදහා සුදානම් දෘඩාංග මට්ටම සපුරාගනිමින් ඒ වෙතට පිවිසීම භාවිතා කරන්නන් හටගත හැකි හොඳම තීර්නය බවයි. Windows …

Continue Reading

Posted in Microsoft, Windows 10, windows 11 | Tagged |

Windows 11 සදහා වන ‘Moment2’

Microsoft ආයතනය Windows 11 සදහා වන ‘Moment’ යාවත්කාලීන වල පලමු නිකුතුව මේ වන විටත් මුද අහැර අවසානය. භාවිතා කරන්නන් බලාපොරොත්තුවූ තරම් නවාංග ගෙන නොපැමිනියද විශේෂතා කිහිපයකින් එය සමන්විතව තිබිනි. මේ වන විට හදාරන්නන් ගේ අවධානය යොමුවෙමින් ඇති කාරනයක් වන්නේ ‘Moment 2’ පිලිබඳවය. එය 2023 මුල්භාගයේ පැමිනෙනු ඇති බවට බලාපොරොත්තු වන …

Continue Reading

Posted in windows 11 |

iCloud Photos සමග Windows 11 යා වෙයි.

Microsoft සමාගම තම Windows 11 සදහා “moment 1” update නිකුතුව සිදුකර තිබෙනවා. එම සමාගම මෙම නිකුතූන් සමග ගෙන එන්නට බලාපොරොත්තුවන features රාශියක් පිලිබඳව ඉගි පලකොට තිබුනා. ඒවා අතර screen recorder හා Apple Music app ද වනවා. Microsoft සමාගම තම Windows 11 භාවිතාකරන්නන් සදහා iCloud Photos integration මුදා හැර ඇති බවට …

Continue Reading

Posted in Microsoft, windows 11 | Tagged |

Windows 10 21H1ද සමුගන්නට සූදානම්

Microsoft ආයතනය මතක් කර සිටින්නේ තම Windows 10 21H1 සංස්කරණය සදහා end of servicing (EOS) තත්වය December 13, 2022 සිටක්‍රියාත්මක බවයි. ඒ අනූව එදිනින් පසුව මෙම සංස්කරණය සදහා security සහ quality updates නිකුත් නොකරන බවටයි නියමිතව ඇත්තේ. Microsoft ආයතනය තම සිපුරුදු Patch Tuesday යටතේ Windows 11, Windows 10, Windows 7 …

Continue Reading

Windows 11 වලට වඩාත් touch මිත්‍ර වන්නට අවශ්‍යව ඇත.

Microsoft පසුගිය කාලය තිස්සේම හදාරමින් සිටින හා පියවර ගනිමින් සිටින කාරනවක් වන්නේ මවුසය සමග මෙන්ම ටච් බව අතර සමබර තැනකට තම මෙහෙයුම් පද්ධතිය ගෙනැවිත් එය වඩාත් භාවිතාවක් ලබන බව ඉදිරියටම පවත්වා ගෙනයාමයි. Windows 11 22H2 devices, සමග අත්හදා බැලුනු compact and tablet-optimized taskbar (currently hidden) වැඩි අවඪ්ගානය ලැබුනු අවස්ථාවක් වන …

Continue Reading

Posted in Microsoft, windows 11 | Tagged , |

Windows 11 තුලටත් වෙලඳ දැන්වීම.

හදාරන්නන් පෙන්වා දෙන්නේ Microsoft සමාගම භාණ්ඩ හා සේවාවන් පිලිබඳව වෙළඳ දැන්වීම් ක්‍රමයෙන් තම සේවාවන් මතට ගෙන ඒම දෙසට වැඩි අවධානයක් යොදමින් සිටින බවකි. මේ ආකරය ඔස්සේ ඉදිරියට එමින් එම සමාගම Windows 11 වලදී File Explorer වලත් Microsoft Store මෙම උත්සාහයේ යෙදෙනු පෙනිනි. හදාරන්නන් පෙන්වා දෙන්නේ මේ වන විට එම සාමගම …

Continue Reading

Posted in windows 11 |

Win 10,11 සදහා Google Play Android games තවත් පුළුල් වේ.

පසිගිය වසරේදී Google පවසා සිටියේ Windows 10 සහ Windows 11 සමග Google Play games ක්‍රීඩා කරන්නට හැකිවනු ඇති බවයි. මෙම වසර මුලදී එහි beta සංස්කරනයක් Hong Kong, Taiwan, South Korea සහ තවත් රටවල් කිහිපයකට මුදා හරින ලදී. අද Google පවසන්නේ එම beta සංකරනය තවත් රටවල් 8ක් සදහා මුදාහරින්නට කටයුතු කල …

Continue Reading

Windows 10 සදහා නව ( KB5018482 ) යාවත්කාලීනක්

Microsoft නිවේදනය කරන්නේ ඔබ තවමත් Windows 10 භාවිතාකරන්නෙක් මෙන්ම incompatible hardware, හෝ ඔබගේ කැමැත්ත නිසා හෝ වෙන යම් හේතුවක් නිසා Windows 11 වෙතට පිවිසීම ප්‍රමාද කරමින් සිටිනවා නම් , ඔබ සදහා optional update එකක් නිකුත්කර ඇති බවයි. ඔවුන් පැහැදිලි කරනවා මෙම KB5018482 යාවත්කාලීනය ඔස්සේ gaming, Windows Update, Microsoft Edge ඇතුළු …

Continue Reading

Posted in Microsoft, update, windows 11 |

Windows 11 සදහා සූදානම් වන PC Manager app එක.

Microsoft සමාගම තම Windows 11 වෙනුවෙන් වන සූදානම් වීම් අතර “PC Manager” නම් app එකක් පිලිබඳව තොරතුරු හෙලි වෙමින් තිබෙනවා. දැනට public preview එකක් ලෙසට වන මෙහි පෙර සංස්කරනයක් Microsoft website වල China සංස්කරනයේ දැකිය හැකිවනවා. ආයතනය පවසන්නේ මෙම භාවිතය මගින් ඔබගේ පරිගණකය optimize කර සුමට භාවිතාවක් ගෙන එන්නට සහය …

Continue Reading

Posted in windows 11 | Tagged |

Windows 11 2022 Update (22H2) වෙතට පිවිසෙමු.

Windows 11 2022 Update (22H2) සාමාන්‍ය භාවිතාව සදහා නිකුත්කර කෙටි කාලයක් ගෙවී ගොස් අවසන්ය. එම සංස්කරනය සමග network ගැටලු කිහිප ආකාරයකින් වාර්තා වෙමින් තිබිනි. Microsoft ආයතනය සමහර පරිගණක සැකසුම් සදහා නව සංස්කරනයේ පැමිනීම තාවකාලිකව අත්හිටවන්නට කටයුතු කරද තිබිනි. කෙසේ වෙතත් windows 11 වෙතට පිවීන්නට කැමැත්තක් දක්වන සාමාන්‍ය යාවත්කාලීන ආකරයට තවමත් …

Continue Reading

Core Isolation’s Memory Integrity protection

Windows 11 බොහෝ දුරට වින්ඩෝස් මෙහෙයුම් පද්ධති අතර තීරනාත්මක හැරවුමක සටහන් දැනටමත් පෙන්වමින් සිටී. මේ වන විට එහි Windows 11 2022 Update (22H2) සංස්කරනය නිකුත්ව ඇති අතර ඒ සමග පැමින ඇති ආරක්ශක අංගයක් වන්නේ Core Isolation’s Memory Integrity protection ලෙසට නම් වන core activities හුදකලා කරමින් malicious programs වලින් වලකා …

Continue Reading

Windows 11 2022

Windows 11 2022 Update සදහා එන “moment 1” features

මේ වන විට Microsoft ආයතනය තම Windows 11 වල ප්‍රධාන යාවත්කාලීනයක් Windows 11 2022 Update ලෙසට නිකුත්ව තිබේ. මෙය Windows 11 සදහා පැමිනෙන පලමු ප්‍රධාන යාවත්කාලීනය වන අතර ආයතනය පවසන්නේ මෙම නිකුතව තුල සියළුම features අඩංගුව පැමින නැති අතර එලබෙන මස …

Continue Reading