070 6006 404

Category: Windows 10

Microsoft Edge සදහා Redstone වලදී extensions හැකියාව….

          Microsoft Edge යනු එම සමාගම බ්‍රවුසර තරගය සදහා ගත් නවතම පිවිසීමය. windows 10 සමග කල එම පිවිසුම ඔවුන්ගේ internet explora සමග වූ බොහෝ දුරවලතා රාශියක් සදහා පිලිතුරක් වන්නට සමත්ව ඇති බව පිලි ගැනේ. edge සදහා කල සරල පැහැදිලි කිරීම වූවේ lighter, faster යන්නය. හදරන්නන්ගේ මතය වෙමින් ඇත්තේ තවමත් සාර්ථකව සිටින්නට …

Continue Reading

Posted in Edge, Microsoft, Windows 10 | Tagged |

Windows 10 සදහා ‘Threshold 2’ ඔක්තෝබරයේ…

                   ‘Threshold 2’ windows 10  සදහා සැලසුම්ව ඇති මීලග ප්‍රධාන යවත්කාලීනය වනු ඇත. සාමාන්‍ය සම්ප්‍රධායෙන් බැහැරව වේගවත් cumulative updates පෙලක් ඔස්සේ හමුවන දුර්වලතා පිලිසකරය හා ක්‍රියාකාරීත්වය දියුනු කිරීම්ලබා දෙමින් ඇති නව මෙහෙයුම් පද්ධතියට නවාංග යාවත්කාලීනයන් ‍රැගෙන එන්නට මෙම නිකුතුව කටයුතු කරනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ. දැනට හෙලි වෙමින් ඇති තොරතුරු පවසන්නේ …

Continue Reading

Posted in Microsoft, Windows 10 |

windows 10 වෙතට ප්‍රධාන යාවත්කාලීන ගොනුවක්!!!

  windows 10 වෙතට microsoft සමාගම පැවති සම්ප්‍රධායෙන් පිටතට විත් වෙගවත් යාවත්කාලින ( cumulative patches) නිකුත් කිරීමේ සැලසුමකට ඇතුලුව තිබේ. ආරක්ශිත බවට මෙන්ම දුර්වලතා සැකසුම් යවත්කාලීන මෙසේ පැමිනෙද්දී නොනිල ආරන්චි මාර්ග පවසන්නේ windows 10 සදහා වන මිලග ප්‍රධාන යාවත්කාලීනය (Threshold 2 නැතිනම් Wave 2) එලබෙන නොවැම්බරයට සැලසුම් වෙමින් ඇති බවකි. ආරම්භයේදී …

Continue Reading

Posted in Windows 10 |

Edge වලට Android සංස්කරනයක්!!!

        Windows 10 සමග පැමිනි සිත්ගන්නා සුලු වෙනස් කම් අතර Edge බ්‍රවුසරය වෙතට ඇත්තේ මනා පිලිගැනීමකි. Microsoft පැරනි බ්‍රවුසරය වූ ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා සමග සැසදීමේදී පෙනුම මෙන්ම ක්‍රියාකාරීත්වය අතින් වඩාත් සාර්තකව නිමාව පැමින ඇති බවට පිලි ගැනෙන මෙම බ්‍රවුසරය සදහා මෙහෙයුම් පද්ධතිය සේම වේගවත් දියුනු කිරීම් පෙලක් පසුකරමින් ඉදිරියට යමින් සිටින බවටයි …

Continue Reading

Posted in Windows 10 |

Windows 10 භාවිතය මිලියන 75 ඉක්මවයි..

    නිකුතුවෙන් මසක් ගතවෙමින් සිටින Windows 10 මෙහෙයුම් පද්ධතිය සදහා ලොවපුරා භවිතය මිලියන 75 ඉක්මවමින් ඇති බවටයි Microsoft ආයතනය නිවේදනය කර සිටින්නේ. ඔවුන් පැහැදිලි කරන්නේ නව මෙහෙයුම් පද්ධතිය සදහා පිවිසීමේ වේගය තප්පරයකට 1500 කට ආසන්න මට්ටමක මේ වනවිට ඇති බවකි. ආයතනය දෙසින් සැලකීමේදී Windows 10 මෙහෙයුම් පද්ධතිය සැලකෙන්නේ සේවාවක් ලෙසට වන …

Continue Reading

Posted in Windows 10 |

windows 10 භාවිතාව මිලියන 50 ඉක්මවයි!!

      Microsoft සමාගම තම windows 10 සමග පිවිසෙන්නේ මෘදුකාංග සේවා ආයතනයක දෙසටය. තම හැරවුම windows 10 සමග වඩාත් සාර්ථක වෙමින් ඇති බවට මේ වන විට තහවුරු වෙමින් තිබෙනවා. ලොව පුරා windows 10 භාවිතාවන පරිගණක ප්‍රමානය මිලියන 50 ඉක්මවමින් ඇති බවටයි එම වාර්තා පවසන්නේ. Windows 7, 8 හා 8.1 වල සිට නොමිළේ …

Continue Reading

Posted in Microsoft, Windows 10 |

windows 10 නැවත ස්ථාපනයේදි product key අනවශ්‍යය….

      windows 10 භාවිතාකරන්නන් අතර වන ගැටලුවක් වූවේ නව ස්ථාපනයකින් හෝ උස්තල ගැන්වීමකින් පසුව නැවත ස්ථාපනයක් අවශ්‍ය වූ විට product key ඇතුලු කිරීමේ අවශ්‍යතාවය කෙසේ වේද යන්නය. පැමිනෙමින් ඇති නවතම තොරතුරු හෙලි කරන්නේ windows 10 මෙහෙයුම් පද්ධතිය  initial installation හෝ upgrade වලින් පසුව සිදුවන  නැවත ස්ථාපනයකදී product key අවශය නොවන බවකි. …

Continue Reading

Posted in Windows 10 |

Windows 10 සදහා Mac ද සූදානම්ය…

    Microsoft ලොව බහුල Pc මෙහෙයුම් පද්ධතිය බව දිනා ගන්නා විට තවමත් ලොව විධිමත් පරිගණක භාවිතය දිනා ගන්නට Apple සමත්ව ඇත. එසේමුත් පැමිනෙමින් ඇති භාවිතාකරන්නන්ගේ බහුල හා නිරන්තර භාවිතාව හමුවේ මේවාට තව දුරටත් වෙන්ව සිටින්නට නොහැකි වීම පැහැදිලිය. Apple ආයතනය මෙම අභියෝගයට මුහුන දෙන්නේ තම Mac පරිගණක තුලට සංයුත්තව පැමිනෙන Boot …

Continue Reading

Posted in Apple, Windows 10 |

Firefox වල windows 10 මිත්‍ර බ්‍රවුසරය නිකුත්වේ…

    windows 10 සදහා සහය සූදානමකින් යුත් Mozilla වල Firefox බ්‍රවුසරයක  පැමිනීම පලමුවෙන් එම ආයතනය වෙතින් නිවේදනය වූවේ ගෙවී ගිය මාසයේදීමය. කෙසේ මුත් ජූලි 29 වන විට බලාපොරොත්තු වූ ආකරයට එම බ්‍රවුසර සංස්කරනය නිකුත්කරන්නට එම ආයතනයට නොහැකි වුවද මේ වන විට Firefox 40 ලෙසට එම සංස්කරනය නිකුත්ව තිබෙනවා. Mozilla ආයතනය පවසන්නේ …

Continue Reading

Posted in Browser, Windows 10 |

windows 10 සදහා තවත් cumulative update නිකුතුවක්!!

     Microsoft සමාගම තම නවතම මෙහෙයුම් පද්ධතිය windows 10 සමග කටයුතු කිරීමේදී පැරනි සම්ප්‍රධායට වඩා වෙනස් මගක් ගන්නා බව යලිත් වතාවක් තහවුරු කරමින්  සතියක් තුලදී තම දෙවන   cumulative update ගොනුවද නිකුත් කරන්නට කටයුතු කර තිබෙනවා.  KB3081436 ලෙසට නම්වන මෙම යාවත්කාලීනය මේ වන විට ලබා ගත හැකි මට්ටමේ පවතිනවා. සාමානයයෙන් වසර කිහිපයකට …

Continue Reading

Posted in Windows 10 |

windows 10 update ගොනුව ගැටලුකාරී වීමක්!!!

      Microsoft සමාගම තම Windows 10 සමග භාවිතාකරන්නා හට පොලබවමින් සිටින්නේ යාවත්කාලීන මග හැරීම අපහසු වන ආකාරයක්ය.  වේගවත් හා ක්‍රමවත් මෙන්ම ආරක්ශිත භාවිතාවකට එය වැදගත් වීම ඔවුන් සලකීල්ලට ගන්නා විය හැක. මෙහෙයුම් පද්ධතිය මෙන්ම ඇප්ස් සදහා මෙම බව ඔවුන් ක්‍රියාත්මක කරමින් සිටී. එසේ මුත් දැනට පැමින ඇති පලමු windows 10 වල  …

Continue Reading

Posted in Windows 10 |

windows 10 කොහොමද?

      බොහෝ භාවිතාකරන්නන් විමසන ගැටලුවක් වන්නේ Windows 10 හොඳින් ක්‍රියාත්මක වනවාද යන්නය. තමන්  Windows 10 වෙතට පැමිනීම දැනට පවත්වාගෙන යනු ලබද භාවිතාවනට හානියක් නොවේද යන්නය. පිලිතුරද ඉතා සරලය. Windows 10 මෙහෙයුම් පද්ධතියක් ලෙසට සාර්ථක බවය. එය නිවැරදිව ස්ථාපනය කර ගැනීමත්  (මෙහිදී සාමානයයෙන් භාවිතාකරන්න හට විශාල වගකීමක් නොපැමිනෙන ආකයට නිමවී ඇත.) අදාල …

Continue Reading

Posted in Windows 10 |