‘Spartan’ සමස්ත Windows 10 පරිසරයේම පුරා ක්‍රියාත්මක වන්නට නියමිත එනම් Windows 10 Mobile (Windows Phone) වල සිට Windows 10, මෙන්ම Xbox දක්වා පොඳු browserය වනු ඇති බවට මේ වන විට තොරතුරු හෙලි වෙමින් පවතිනවා. ‘Spartan’ තවමත් සංවර්ධකයන් අතැති Microsoft අනාගත බ්‍රවුසරයේ සංකේත නාමය ලෙසට සැලකෙන අතර එය Flash සහයද රැගෙන …
Continue Reading












