Microsoft පවසන්නේ තම January 2025 Windows යාවත්කාලීනය ස්ථාපනයේදී සමහර භාවිතාකරන්නන් සදහා ගැටළු සහගත වීමක් අත්විඳිමින් සිටින බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ සමහර PC වෙතට ස්ථාපනය කර ඇති මෘදුකාංග කිහිපයක් මේ සදහා බලපෑමක් සිදුවන බවයි. ඔවුන් වැඩි දුරටත් පවසන්නේ January 2025 Windows security updates සදහා බලපාමින් ඇති මෙම තත්වයට හේතුවන්නක් ලෙසට Citrix …
Continue Reading












