“විකල්පයක් නොමැතිව මියයන අවකාශයකි Twitter”. හදාරන්නන් එසේ යෝජනා කරයි. ඔවුන් පෙන්වා දෙන්නේ සමහර Online අවකාශ ඊටත් වඩා අපූරු විකල්ප ඉදිරියේ පසුබෑමකට නැතිනම් බිඳ වැටීමකට ලක් වුවද Twitter වැනි අවකාශයක පසුබෑම ඒ ආකාරයකට පැහැදිලි කරන්නට නොහැකි බවයි. ලෝකයේ ප්‍රභූ චරිත බොහොමයක්, ආයතනයන් බොහොමයක් තම මොහොතවල් පිලිබඳව කෙටි සටහනක් තබන්නට කැමති වනවා …
Continue Reading












