070 6006 404

Category: Social Networks

Facebook යම් පසුබෑමක????

Faceboo නැතිනම් මේ වන විට Meta පිලිබඳව මේ වන විට යම් පසු බෑමක තොරතුරු පලවෙමින් තිබෙනවා. පසුගිය කාලයේ Facebook වෙතට චෝදනා රාශියක් එල්ල වුනු අතර ඒව අතර වැරදි තොරතුරු සමාජගත කරන්නට ප්‍රමුඛ කාර්යයක් ඉ‍ටුකරන බවට වූ චෝදනාව මෙන්ම ළමා මනසට හානිකර මට්ටමක විවෘත බව පිලිබඳව ද චෝදනා විය. එපමනක් නොව …

Continue Reading

Posted in Facebook, Social Networks |

Twitter වලින් ඉවත්කිරීම් ඉල්ලීම් ඉහලට..

Twitter පවසන්නේ ගෙවීගිය වසරේ ප්‍රථම භගය සැලකීමේදී රජයන් වෙතින් වන ඉල්ලීම් 43,387 ඔස්සේ content 196,878 ක් ඉවත් කරන්නට ඉල්ලීම් සිදුව ඇති බවයි. ඔවුන් පවසන්නේ transparency reports නිකුත්කිරීම ආරම්භ කල 2012 සිට සැලකීමේදී මෙම සංක්‍යාව ඉතා ඉහල අගයක තිබෙන බවයි. මෙම ඉල්ලීම් කල රටවල් අතරින් 95%ක්ම පැමිනෙන්නේ apan, Russia, Turkey, India, …

Continue Reading

2021 දී TikTok පලමු වෙබ් අඩවිය වේ.

Cloudflare පසුගියදා පවසා සිටියේ තම වාර්ථා අනූව 2021 වසර සදහා වඩාත් භාවිතාවක් ගන්නා ඩොමේනය වන්නේ TikTok බවයි. TikTok යනු video ඉලක්කගත social media වෙබ් අඩවියක් වන අතර එය Chinese company යක් වන ByteDance යටතේ ක්‍රියාත්මක වන්නකි. මෙම ඉහලට පැමිනීම ඔවුන් වාර්ථාකරන්නේ February 17, 2021 දින දවසේ බහුල භාවිතාව වූ මෙම …

Continue Reading

Posted in Social Media, Social Networks, web site | Tagged |

Instagram වඩාත් පුළුල් වේ,

Instagram පවසන්නේ තම නව වෙනස්කම් කිහිපයක් සමග public ලෙසට බෙදාහදා ගන්නා පලකිරීම් සදහා වඩාත් පුලුල් previews එකක ගෙනෙන්නට කටයුතු කරමින් සිටින බවයි. මෙම social media platform එක පවසන්නේ තම භාවිතාකරන්නන්ගේ feedback වලිට අනූව නව පියවර දියුනු කරන්නට තමන් කටයුතු කල බවයි. තම ගිණුම public මට්ටමේ ඇති විට twitter followers ලා …

Continue Reading

සදාචාරාත්මක බවට තාක්ෂණික දොර‍ටු වලංගු නොවේ.

සදාචාරාත්මක බවට තාක්ෂණික දොර‍ටු වලංගු නොවේ. ඒ සදහා විධිමත් භාවිතාකරන්නාගේ පැමිනීම අනිවාර්ය වේ. Facebook දෙසට පසුගිය කාලයේ එල්ලවූ ප්‍රබල චඔදනාවක් වූවේ ඔවුන්ගේ Facebook, Instagram නැතිනම් WhatsApp වැනි සේවාවල් ඔස්සේ විශේෂයෙන් ලමා පරපුරට සිදුවන ගැටළු පිලිබඳවය. එම ආයතනය මෙම ගැට්ළුවට ආකාර කිහිපයකින් පිවිසෙන්නට උත්සාහ කල බව දක්නට ලැබිනි. සමහර විසඳුම් පිලිබඳව …

Continue Reading

TikTok භාවිතාකරන්නන් 1 billion පසුකරයි.

ලොව ප්‍රධාන පෙලේ video මිත්‍ර වෙබ් සේවාවක් වන TikTok තම භාවිතාකරන්නන් සංක්‍යාව one billion ඉක්මවූ බවට වාර්ථා කර සිටිනවා. පසුගිය කාලය තුක නෙක ආකාරයේ විවේචනද රාශියක් එල්ලවූ සේවාවක්ද වූ මෙය තම 55 million වූ භාවිතාකරන්නන් සංක්‍යාව January වලද 2018, 271 million භාවිතා කරන්නන් සංක්‍යාව December 2018 ද, 508 million සංකාව්‍ය …

Continue Reading

වඩාත් වෙළඳ කරනය වෙමින් ඇති සමාජ ජාලා…

හදාරන්නන් යෝජනා කරන්නේ සමාජ ජාලා වඩ වඩාත් වෙළඳ පොල කරනයට තමන්ගේ අවකාශ විවෘත කරමින් සිටින වාද යන්න විමසිය යුතු කරුනක් වෙමින් ඇති බවයි. හදාරන්නන් පෙන්වා දෙන්නේ මෙම ආයන සංවිඥානික මට්ටමින් මෙන්ම අවිඥානික මට්ටමින්ද භාවිතාකරන්නන් වඩා වඩාත් අලවිකරුවන් මෙන්ම පාරිභෝගිකයන් කරන්නට ඉඩ අවකාශ සලසමින් සිටින්නෝ වෙමින් සිටින බවයි. හදාරන්නන් පවසන්නේ එම …

Continue Reading

සමාජජාලා හානිකරද විය හැකි බව…

Facebook යනු බොහෝ තරුන ජීවිතවල මහත් අංගයක්ව තිබේ. Instagram යනු පෙරකී ආයතනයේ අය්තියෙන් පාලනය වන දෘශ්‍ය පලකිරීම්වලට වැඩි මිත්‍රත්වයක් ලබා දෙන Online සේවාවකි. හදාරන්නන් පිරිසකගේ හැදෑරීමක් ඇසුරෙන් Wall Street Journal පවසන්නේ මෙකී සේවය තරුණ යෞවනය මත සලකුනු වන්නේ ධනාත්මක ප්‍රබෝධයක්ම නොවන බවයි. එක් හැදෑරීමකින් කියවෙන්නේ Instagram ඔස්සේ තරුණියන් තුල තම …

Continue Reading

Facebook ආයතනය බ්‍රසීලයේ හානිකර පි‍ටු ඉවත්කෙරේ….

රටක ජන මතයට සමාජ ජාලාවල බල පෑම කියාපානුයේ එලබෙන යුගයේ ජීවිත වෙතට අන්තර්ජාලය කොතරම් බල පෑමක් සිදුකරන්නට නිය මිතය යන්න. ඇමරිකානු රජය තවමත් තම පසුගිය මැතිවරනයේ දී Facebook වෙතින් සිදුවූ බල පෑම සම්පූර්නයෙන් විසඳාගන්නට නොහැකිව සිටී. විසඳුම වන්නේ පැමිනෙන නව භාවිතාව සමග උරන වීමට වඩා එහි ස්වභාවය තේරුම් ගනිමින් අදාල …

Continue Reading

Posted in Facebook, Social Networks |

සමජජාලා අවකාශය සංකීර්නතා රාශියක් සමාජය මත නිර්මාණය කරන්නට සමත්ව ඇත.

සමජජාලා අවකාශය සංකීර්නතා රාශියක් සමාජය මත නිර්මාණය කරන්නට සමත්ව ඇත. සාම්ප්‍රධායික සමාජ ව්‍යුහයක වන ගොනැගීම් මාදිලිය මාධ්‍යයයක් ලෙසට එය ආක්‍රමනය කර ඇත්තේ කිසිදු සමවක් නොතබා සේය. සරලව සැලකීමේදී තම පවුල් හා සමීප සමාජ ව්‍යුහයේ නිරන්තර ‍රැකවරනය පුරුදු නව යොවුන් දියනිය විටක සමස්ථ සමාජය මතටම අසීමිතව විවර කරන්නට එය සමත්ව ඇත. …

Continue Reading

Facebook වෙතින් යෝජන වන helicopter-drone එකක්

මෙවර Facebook වල F8 Developer Conference වලදීද පැමිනි නව තොරතුරු අතර කැපී පෙනෙන එකක් ලෙසට වූයේ ව්‍යසන අවස්තාවලදී පිහිටට පැමිනිය හැකි helicopter-drone එකක් ගැනය. අඩි සියගනනක් උඩින් සිටිමින් cellular හෝ WiFi ආකාරයට අන්තර්ජාල සබඳතාවය සපයන්නට හැකි වන ලෙසට මෙම දියුනු කිරීම සිදුව ඇති බවටයි පැහැදිලි කරන්නේ. ඔවුන් යෝජනා කරන්නේ electricity …

Continue Reading

Posted in Facebook, Social Networks |