OnePlus One යනු 2014 වසරේදී මහත් අවධානයක් දිනා ගත් නිකුතුවක් වූවාය. සාම්ප්‍රධායික වෙලඳ නාමයන් ඉක්මවමින් වේගයෙන් ඉදිරියට පැමිනි මෙම දුරකතනය මිලියන ගනනාවක ලොවපුරා අලවියක් ලබා ගන්නට සමත්විය. තරමක වෙනස් ආකාරයක් ගත් එම අලව් ක්‍රමවේදය තුලදී භාවිතාකරන්නාගෙන් භාවිතාකරන්නාහට වන ආරාධනා ක්‍රමවේදයක් ඔස්සේ සිදු විය. මින් අනතුරුව ඔවුන් නිවේදනය කර සිටියේ OnePlus …
Continue Reading









