Microsft වඩාත් තීර්නාත්මක පරිවර්ථන යුගයක් පසුකරමින් සිටී. මෘදුකාංග නිෂ්පාදනයක් ලෙසට කලින් කලට පැමිනි මෙහෙයුම් පද්ධති වෙනුවට සේවාවක් ලෙසට windows 10 පවත්වා ගෙන යන්නට තීර්නය කිරිම ඒ අතර කැපී පෙනෙන්නකි. මේ අතර කලක් තිස්සේ පැවති IE වෙනුවට වඩාත් නම්‍ය හා වේගවත් බ්‍රවුසර පැමිනීමක් සටහන් කරමින් නිවේදනය වූ Project Spartan වල අවසාන …
Continue Reading












