070 6006 404

Category: OS

Swatch වෙතින් Windows සහය smartwatch එකක්!!

    Wearable devices තොරතුරු ලොකයේ අනාගත බලාපොරොත්තුවකි. 2018 වන විට එය $10 billion වෙළඳ පොලක් නිර්මානය කරනු ඇති බවටයි උපකල්පනය වෙම්නි ඇත්තේ. iOS හා Android මේ වන විටත් තම මෙහෙයුම් පද්ධති සමග මෙම වෙළඳ පොල වෙතට පිවිස ඇති අතර Windows වෙතින් පැමිනෙන නිකුතුවක් පිලිබඳව අවධානයෙන් පසුවනු පෙනේ. Swatch හි CEOවරයා වන …

Continue Reading

Posted in smartwatches, Windows |

Windows 10 Technical Preview ( phones) ලගදීම!!

   Windows 10 වල phones සදහා වන Technical Preview build 8.15.12492.41 නිකුතුව මේ වන විට ආයතනය අභ්‍යන්තරිකව අවසන් වටයේ අත්හදා බැලීමේ මට්ටමින් තොරාගත් දහසක් දෙනා අතරට නිකුත්ව ඇති බවටයි තොරතුරු හෙලි වන්නේ. මීලග පියවර වනු ඇත්තේ සාමාන්‍ය භාවිතාකරන්නන් අතරට එහි අත්හදාබැලීමේ පෙර සංස්කරනයක් පැමිනීම වනු ඇති බවට බලාපොරොත්තු වනවා. සියලුම උපාංග …

Continue Reading

Windows 7 භාවිතාව ක්‍රමයෙන් අවම වෙමින් ඇත!!

  මෙහෙයුම් පද්ධති සදහා නිකුත්වන January 2015 Usage සටහනක් හෙලි කරන්නේ Windows 7 භාවිතාව මදක් අව අගයක් ගන්න බවකි. Windows 8/8.1 මද ඉහල යාමක් ද එම සටහන පෙන්වමින් සිටී. අන්තර්ජාලයවෙතට සම්බන්ද වන පරිගණක ඇසුරින් සිදුවන මෙම ගනනයන් වලට අනූව ගෙවී ගිය ජනවාරි මාසයේ widows 10 වලද කුඩා වැඩි අගයක් ගැනීම පෙන්වනු …

Continue Reading

Posted in Microsoft, Windows, Windows 10 |

Win 7(Service Pack 1) සදහා වන මූලික සහය කාලය මෙම 13දා අවසන්…

  Microsoft සමාගම Windows 7 වල Service Pack 1 සදහා වන සහය කාලය ජනවාරි 13 වන විට අවසාන වන්නට නියමිත අතර ඉන් පසුව එලබෙන්නේ ‘extended suppor’ කාලය බවට මේ වන විට සැලසුම්ව තිබෙනවා. එම කාල වකවානුවද January 14, 2020 වන විට අවසන් වන්නට දැනට සැලසුම්ව තිබෙනවා. Desktop භාවිතාවෙන් වැඩිම ප්‍රථිශතයක් මේ …

Continue Reading

Posted in Microsoft, OS |

එලබෙන අගෝස්තු අග වන විට Windows 10 පැමිනේවි??

   එලබෙන අගෝස්තු 25 වන විට Windows 95 නිකුත්ව වසර 20ක් සපිරෙනු ඇත. බොහෝ විට Windows 10 පැමිනීම මෙම වකවානුවේ සුදු වන්නට ඉඩ ඇති බවටයි මේ වන විට බලාපොරොත්තුව වෙමින් ඇත්තේ. ජූනි පමන වන විට මෙහෙයුම් පද්ධතියේ developer preview පැමිනීමත් සමග මෙම මෙහෙයුම් පද්ධතිය හා භාවිතාකරන්නා අතර වන හැදෑරුම් කාලය අවසන් …

Continue Reading

Posted in OS, Windows, Windows 10 |

Android 5.0.1 අනු සංස්කරනයක්ද පැමින ඇත….

  Android හි නවතම මෙහෙයුම් පද්ධතිය උපාංග වෙතට පැමිනීමේ වේගය බොහොවින් සෙමින් සිදුවන බවට හෙලිවෙමින් තිබුනද එහි නව අනු සංස්කරනයක් පැමිනීමද පසුගියදා වාර්ථා වනු ලැබුවා. Android 5.0.1ලෙසින් නම් ලබමින් පැමිනෙන මෙම නිකුතුව ඉතා සීමිත උපාංග ප්‍රමානයකට පමනක් සීමාවී ඇති බවටයි පැහැදිල් කෙරෙන්නේ. එනම් Nexus 7 (2013), Nexus 9, Nexus 10 ලෙසට …

Continue Reading

Posted in Android, Google |

Windows 10 සදහා Explorer වල නිතර හමුවන crash දුර්වලතාවයකට නව පිලිසකරයක් පැමිනේ…

   දැනට පිලි ගැනෙන්නේ Windows 10 සදහා එලබෙන වසරේ පැමිනෙන consumer preview සංස්කරනය අතර නව සංස්කරනයක් පැමිනීමට බෙහෙවින් ඉඩක් නැති බවකි. එය බොහෝ විට එලබෙන ජනවාරියේ සිදුවනු ඇති බවට බලපොරොත්තුවේ. මේ අතර Windows 10 build 9879 සදහා එම ආයතනය restart අවශ්‍ය වන මට්ටමේ යාවත්කාලීනයක් නැවතත් නිකුත්කරන්නට කටයුතු කර ඇති අතර එය …

Continue Reading

Posted in OS, Windows |

Android නව සංස්කරනය භාවිතාවට පැමිනීම ඉතා සෙමින් සිදුවෙමින් පවතී…

  ලොව බහුලතම භාවිතාවක් ඇති මොබයිල් මෙහෙයුම් පද්ධතිය ලෙසට ගැනෙන Android වල දැනට නිකුත්ව ඇති අවසාන සංස්කරනය වන Android Lollipop භාවිතාකරන්නා වෙතට පැමිනීම බොහෝ සෙයින්සේමින් සිදුවෙමින් පවතින බවටයි වාර්ථා වන්නේ. හදාරන්නන් යෝජනා කරන්නේ ඔවුන් පෙන්වා දෙන්නේ හැදෑරුම් charts වල පෙන්නුම් කරන තරමක නියෝජනයක් හිමිකර ගන්නටවත් එම භාවිතා ප්‍රමානය සමත්ව නැති බවකි. …

Continue Reading

Posted in Android, OS |

Windows 10 වල පෙර සංස්කරනවල නව තත්වය…

  Microsoft වල මීලග ප්‍රධාන මෙහෙයුම් පද්ධතියේ Technical Preview මට්ටමේ අප සිටින්නෙමු. මෙම සංස්කරන Stable මට්ටමේ නොවන අතර එම අවධානම සමග එම මෙහෙයුම් පද්ධතිය අත්විඳ බලන්නට කැමති වන්නෙකුට Windows Insider program යටතේ එම නිල වෙබ් අඩවියෙන් බාගතකර ගැනීමේ අවස්තාව එහි ප්‍රථම බිකුතුවේ සිටම ඉඩ සලසා තිබේ. මෙම නිකුතුන්න් පෙලට සහභාගී වෙන්නන් …

Continue Reading

Posted in Windows |

XP භාවිතාව තවත් පහලට. 8/8.1 ඉහලට..

  Microsoft ආයතනයට වූ අභියෝග අතර Windows XP භාවිතාව අවම කර ගැනීම කැපී පෙනෙමින් තිබූ ඉලක්කයකි. මේ වන විට නිකුත්ව ඇති නොවැම්බර් මසය සදහා වන desktop ecosystem වල මෙහෙයුම් පද්ධති භාවිතාවන් විස්තර කෙරෙන වාර්ථා පවසන්නේ මේ වන විට Windows XP භාවිතාව 13.57% දක්වා පහතට පැමින ඇති බවකි. Windows 8 5.88% භාවිතාවේ …

Continue Reading

Windows 10 සමග එන Cortana පිලිබදව වැඩි බලාපොරොත්තුවක්!!!

   Microsoft ආයතනය Windows 10 හි සාමාන්‍ය භාවිතාකරන්නන් ඉලක්ක කරගනිමින් කෙරෙන නිකුතුව එලබෙන ජනවාරි මස අවසාන මාසයේ වනු ඇති බවට මේ වන විට දැඩි බලාපොරොත්තුවක් පල වෙමින් තිබෙනනවා. දැනට නිකුත්ව ඇති නිල මෙන්ම නොනිල මට්ටමේ තොරතුරු වලින් හෙලිවන්නේ. නවාංග රාශියක් සමග Windows 10 වඩාත් භාවිතාකරන්නා වෙතට් සමීප වන නිකුතුවක් වනු ඇති …

Continue Reading

Posted in Windows | Leave a reply

Android Wear ගැන තොරතුරු කිහිපයක්…

    Android Wear පැමිනෙන්නේ Google විසින් Wearable උපාංග සදහාම සැලසුම් වන ලද අඩු බ‍රැති මෙන්ම Android 4.3 එනම් Jelly Bean වලින් ඉහල වන Android මෙහෙයුම් පද්ධති සදහා සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම්ව එන මෙහෙයුම් පද්ධතියක් ලෙසටය. නව පරම්පරාවේ උපාංග වල ප්‍රධාන ඉලක්කයක් ලෙසට සැලකෙන අඩු බල වැය වන සරල නිමැවුමක් ඇති සහය …

Continue Reading