070 6006 404

Category: New Technology

one atom thick transistors පැමිනීමේ පෙර සලකුනු!

   Silicene අර්ථ දැක්වෙන්නේ silicon වල සිහිනිතම versionය ලෙසටය. සරලව සැලකීමේදී එක් පරමානුවක ඝනකමැති රේයරයකින් එය සමන්විත වේ. මෙම 2-D material සතුවන electrical properties ඔස්සේ නිර්මානය වන transistors සමග ක්‍රියාත්මක වන අනාගත පරිගනකය වෙතට හදාරන්නන් විසින් පිවිස ඇති බවටයි තොරතුරු හෙලි වෙමින් ඇත්තේ. මෙ ඔස්සේ නිර්මානය වන computer chips දැනට බිහිව …

Continue Reading

Posted in New Technology |

Apple ද self-driving car උත්සාහයක??

   රියදුරන් රහිත වාහනය එලබෙන දශකයේ වඩාත් ආකර්ශනීය වෙළඳ පොලක් නිර්මානය කරනු ඇති බවට හදාරන්නන් විවිධ ආකාරයෙන් මත පලකරමින් සිටී. දත්ත සැකසුම් හැකියාවේ තවත් අපූර්ව මංසලකුනකට හිමිකම් කියනු ඇති බවට පිලි ගැනෙන මෙම පැමිනිම සදහා අවධානය යොමු කර ඇති ආයතනය කිහිපයකි. ඉන් ප්‍රධාන තැනක් දත්ත ලොකයේ පතාක යෝධයෙකු බදු Google වෙතට …

Continue Reading

Posted in Apple, New Technology |

Windows Holographic භාවිතාව හා VR helmetය පැහැදිලි කරයි!

  Microsoft සමාගම ගෙවී ගිය දිනයේදී තම මීලග ප්‍රධාන මෙහෙයුම් පද්ධතිය නිවේදනය කරන්නට කටයුතු කල අතර පෙරදී වූවාට වඩා පියවර කිහිපයකින් ඉදිරියෙන් වන නව අංගයන් හඳුන්වා දීමට එහිදී කටයුතු කරනු ලැබුවාය. Desktop භාවිතාවට නව මානයන් ගෙනෙන වාචික හැසිරවීම් හැකියාව මෙන්ම උපාංග තල අතර වූ පරතරය වඩාත් සමනය වන app භාවිතාවන් ආදිය …

Continue Reading

Posted in Microsoft, New Technology |

මවුසයකට ගුලිවන Pc එක හෙවත් Mouse-Box

  quad-core ARM Cortex processor((1.4GHz), 128GB storage, 802.11n Wi-Fi, USB 3.0 ports(2), හා micro-HDMI පමනක් නොව accelerometer හා gyroscope එකකින්ද සම්න්විත මෙය mouseයක් තුලට ගුලිවන පරිගණකයක් වීම වඩාත් සිත්ගන්නා සුලු මෙන්ම හුරුබුහුටි අත්දැකීමක් වනු ඇත. තවමත් prototype මට්ටමේ වන මෙම නිර්මානය භාවිතාකරනෙකුට අවශ්‍ය විටකදී මොනිටරයක් වෙතට සම්බන්ද කරමින් පරිගණකයක් ලෙසට මෙන්ම …

Continue Reading

Posted in New Technology |

Microsoft Research එකක් ලෙසට වර්ධනය වන “AutoCharge” lamp එක..

  Microsoft Research පවසන්නේ concept එකක දැනට තහවුරු කරගෙන ඇති කාරනාවක් ලෙසට භාවිතාකරනෙකුගේ smartphone එකක් අදාල lamp එක තැබෙන මේසය මත පමනක් නොව අදාල කාමරය තුලවීමෙන්ම පමනක් ඉදිරියේදී charge කරගැනීමට හැකිවනු ඇති බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ AutoCharge ලෙසට නම් වන පහන ceiling ආකාරයට හෝ ගෘහභාණ්ඩයක් මත තබා තිබෙනවා විය හැකි බවකි. …

Continue Reading

Posted in New Technology |

OnePlus Two පිලිබදව තොරතුරු කිහිපයක්!!!

   OnePlus Two හෝ වෙනත් නමකින් OnePlus මීලග දුරකථනයේ පැමිනීම සදහා මස කිහිපයක ඉදිරි කාලය ඇති මුත් බොහෝ දෙනෙකුගේ අවධානය දැනටමත් එය ‍රැගෙන අවසන්ය. ඔවුනගේ දැනට සිදුව ඇති දුරකථන් නිකුතූන් one handset වලට සීමා වුවද විචාරනය වන්නේ “ඇත්තෙන්ම එය අපූරු නිකුතුවක ලෙසට අපට පිලිගන්නට සිදුවෙනවා” ලෙසටය. සමකාලීන භාවිතාවේ ඇති අපූර්වතා බොහොමයක් …

Continue Reading

JINS MEME ගෙනෙන ස්වාභාවික පෙනුමැති smartglasses නිකුතුව..

  ඔබ ජපන් වැසියෙක් වන්නේ නම් JINS MEME ඔබ වෙත එන්නේ කදිම smartglasses අත්දැකීමක් සමග ය. එහි නිෂ්පාදකයින් පවසන්නේ JINS විසින් 2015 වසරේදී එහි විවිධ ආකාරගත් මෝස්තර 1200ක් පමන සූදානමින් තිබෙන බවකි. බොහොම දුරට සාමාන්‍ය උපැස් උවලක පෙනුම ගෙනෙන මෙම නිකුතූන් සැහැල්ලු මෙන්ම වඩාත් මුහුනුවර සමග ගැලපෙන සුලු නිමැවුම බොහෝ භාවිතාකරන්නන්ගේ …

Continue Reading

Biostar වලින් එන “SUPER LAN Surge Protection” අංගය..

    ප්‍රකට Biostar වෙතින් හඳුනවා දෙන “SUPER LAN Surge Protection,” අංගය ඔස්සේ Biostar Motherboards වලට සංයුත්තව එන Built-in LAN Protection අංගයක් වේ. ඔවුන් පැහැදිලි කරන්නේ lightning ඇතුලු අනෙකුත් විදුලි අනතුරු අවස්ථාවලදී Pc යන්ත්‍රය ‍රැක ගැනීම සදහා UPS backup power supply සමග built-in surge protection බවක් එක්කර ගන්නවා සේම එහි LAN වල …

Continue Reading

Posted in New Technology |

Most interesting wearables of the year බලාපොරොත්තුව “the worst product ever made” වීම.

  ජපන් ජතික එහි නිර්මාතෘවරයා පවසා සිටියේ එය most interesting wearables of the year වනු ඇති බවකි. ඉදිරිපත්වූ promotional videoව පැහැදිලි කර සිටියේ එය මොනතරම් සුව පහසු, සැකසුරුවම් භාවිතාවක් ගෙනවිත් දෛනික ජීවිතයේ ඔබ වටා ඇති තොරතුරු උපාංග සදහා කුඩ ඇගිලි චලනයකින් පමනක් හැකි වනවාද යන්නය. සැබැවින්ම මෙම කථාන්දරයේ කථා නායක වූවේ …

Continue Reading

silicon transistors වෙනුවට පැමිනෙන්නට ඇති carbon nanotube transistors..

   silicon transistors වෙනුවට විකල්පයක් පිලිබදව අවධානය කාලයක තිස්සේ හදාරන්නන්ගේ ඉලක්කයක්ව තිබිනි. පලවන නවතම වාර්ථාවක් පවසන්නේ carbon nanotubes සමග smartphones, laptops, tablets සහ supercomputers සදහා කොටස් නිපදවා ගන්නට හැකිවා පමනක් නොව වඩාත් කුඩා හා බලයෙන් වැඩි මට්ටමේ සහයක් ඒවා ඔස්සේ ලබාගන්නට හැකි බවටයි ඔවුන් පවසන්නේ. විප්ලවීය වෙනසක් ගෙනෙන්නට සමත් වෙතැයි අනාවැකි …

Continue Reading

නුදුරේදීම ambulance drone ඔස්සේ ප්‍රථමාධාර ඉක්මනින් එනු ඇත…..

   බොහෝ විට තවමත් විධිමත් රටකදී පවා “හදිස්සි සේවාවක්” යම් ස්ථානයටකට ලගා වීමට විනාඩි 10-15 අතර වෙලාවක් ගන්නා බව සාමාන්‍ය අත්දැකීමකි. මෙම ප්‍රධාන නගරවල පවතින තදබදය මේ සදහා මුල්ම පෙලේ හේතුව ලෙසට සැලකේ. Heart Attack වැනි අවස්ථාවලදී මෙම ප්‍රමාදය රෝගියා වෙතට තීරනාත්මක වන්නේ 6 minutes ඇතුලත වැනි කාලසීමාවක් තුල ප්‍රථමාධාර නොපැමිනීම …

Continue Reading

ධාවනය වන වාහනයක සිටත් සුපිරි බ්‍රෝඩ්බෑන්ඩ් සබදතාවක් ලගදීම -බ්‍රිතානය පුවතක්-

  තවමත් ධාවනය වෙමින් ඇති වාහනයක සිට අන්තර්ජාලය ඇසුරු කිරීම වේගය අතින් ඉතා අඩු සබදතාවයක් ඔස්සේ කරන්නට සිදුව තිබීම මහත් අපහසුතාවයන් කැදවන්නකි. එම කටයුත්ත වාහනයකදී වන විට Mobile Dongle එකක හෝ ගුවන්යානාවකදී නම් entertainment console වැනි විටක මිළ අධික භාවිතාවක් මත යැපීමක් බවට පත්වෙයි. හදාරන්නන් පවසන්නේ සැතපුම් 22,300ක් ඉහල අහසෙයි රදවන …

Continue Reading