තොරතුරු භාවිතාවේ අනන්‍යතාවය උපංගයෙන් මිදීම මද පැරනි වෙමින් ඇති අත්දැකීමකි. Digital Assistant මීලග වැදගත්ම හැරවුමක් ලෙසට විචාරනය වෙමින් ඇත. වඩාත් නම්‍ය ලෙස භාවිතාකරන්නා සමග කටයුතු කරමින් ඔහු හා තොරතුරු ලෝකය අතරවන පරතරය අවමකර දමන්නට එය සමත්ව ඇත. එක් දෙසකින් වඩ වඩාත් කුඩා වන උපාංග සමග ස්පර්ෂ හැසිරවීමට වඩා වාචික හැසිරවීම …
Continue Reading












