070 6006 404

Category: Microsoft

‘Windows Anniversary Update’ තෙවන කාර්තුවේ(summer)….

               Microsoft සමාගම තම Built 2016 හමුවේදී කල නිවේදනයන් අතර තම ප්‍රධාන මෙහෙයුම් පද්ධති සංස්කරනය සදහා වන එනම් windows 10 සදහා වන මීලග ප්‍රධාන යාවත්කාලීනය එනම් Microsoft’s Redstone සදහා වන නිල නාමය ප්‍රකාශයට පත්කිරීම එකකි. එනම් එහිදී ඔවුන් එය  ‘Windows Anniversary Update’ ලෙසට නම් කරන්නට කටයුතු කෙරෙනි. එසේම එහි නිල නිකුතුව …

Continue Reading

Posted in Microsoft, Windows 10 |

මෙවර Build 2016 සමග….

                Windows 10 Redstone builds පිලිබදව වඩාත් නව බලපොරොත්තු පැමිනෙමින් තිබේ.  හදාරන්නන් පෙන්වා දෙන්නේ windows 10 වල  Action Center හා Cortana සමග දියුනු කිරීම් කිහිපයක් බලාපොරොත්තු වෙමින් ඇති බවයි. මෙවර Build 2016 සමග card-like interface ආකාරයක් Action Center සදහා නිවෙදනය වීමක් බලාපොරොත්තු වීම ඒ අතර එකකි.  මොබයිල් හා ඩෙස්ක් ටොප් ආකෘතීන් …

Continue Reading

Posted in Microsoft, Windows 10 |

Microsoft Build 2016 අදට නියමිතය…

              Microsoft Build Conference යනු වාර්ෂිකව Microsoft වෙතින් සිදුවන ප්‍රධාන ප්‍රධාන හමුවකි. එය අද San Francisco වලදී පැවත්වීමට සූදානම්ව ඇත. ආයතනයේ නවතම තාක්ශනනික භාවිතාවන් හා නිකුත්වීම් පිලිබදව තොරතුරු විමසෙන මෙම හමුවේ මෙවර සිදුවෙනු ඇතැයි බලාපොරොත්තුව ප්‍රධාන තම කාරනා කිහිපයක් පිලිබදව හදාරන්නන් තම මත ඉදිරිපත්කරමින් සිටිනු දක්නට හැක. විශේෂයෙන් Windows 10 වල …

Continue Reading

Posted in Microsoft, Windows 10 |

Windows 10 චීන සංස්කරනය අවසන් අදියරේ…

              Windows XP වලින් ඉදිරියට Microsoft මෙහෙයුම් පද්ධති සමග කටයුතු කිරීම චීන රජය ප්‍රතික්ෂේප කීරීම ගැටලුවක් බවට පත්විය. විශේෂයෙන් තම රාජ්‍ය අංශයේ පරිගණක ඔස්සේ windows 8 වෙතින් කටයුතු කිරීම ව්ඩාත් ගැටලුකාරී වන්නේ තම අභ්‍යන්තර තොරතුරු නිරාවරනයට ඇති අවස්ථාව ඉන් වැඩි වන නිසා බවටයි චෝදනා කෙරෙනු ලබුවේ. විකල්පයක් ලෙසට Linux සමග කටයුතු …

Continue Reading

Posted in Microsoft, Windows 10 |

Bitcoin භාවිතය Microsoft අත්හරී…..

                Update- පසුව පැමිනෙන නිවේදයක් පවසා සිටින්නේ Microsoft සමාගම Bitcoin භාවිතාව අත්හරින්න ගත් තීරනය පිලිබඳ නිවේදනය අත් වැරදීමක් බවයි.-     Digital Currency පිලිබදව වැඩි අවධානයක් ලබා දුන් භාවිතාවක් ලෙසට Bitcoin භාවිතාව පිලි ගැනේ. වඩාත් නම්‍ය පූර්න ඉලෙක්ට්‍රොනික භාවිතාවක් ලෙසට පැමිනි එය අනාගත ලෝකය වෙතට තවත් පැහැදිලි පියවරක් ලෙසට විචාරනය විය. ක්‍රමයෙන් ප්‍රධාන …

Continue Reading

Windows 10 build 10586.104 නව යාවත්කාලීනය පැමිනේ…

Microsoft වෙතින් තම windows 10 සදහා වන නව යවත්කාලීනය Windows 10 build 10586.104 ලෙසින් මේ වන විට නිකුත්ව තිබෙනවා. ඔවුන් පැහැදිලි කරන්නේ මෙම යාවත්කාලීනය cumulative update ආකාරයේ වන අතර  Threshold (TH2) යටතේ  වන නිකුතුවක් ලෙසට කාන්ග කොට තිබෙනවා. දැනට හදුනා ගෙන ඇති ප්‍රධාන පෙලේ ගැටලු කිහිපයක්ම මෙම යාවත්කලීනය ඔස්සේ පිලිසකර …

Continue Reading

Posted in Microsoft, Windows 10 |

Desktop PC හැකියාව අත්පත් කරගනිමින් සිටින Mobile දුරකථනය…..

       මොබයිල් තොරතුරු උපාංග සදහා ප්‍රධානතම ඉලක්ක අවකාශය වන්නේ වඩ වඩාත් පුලුල් ගනන හැකියාවක් ඔස්සේ PC පරිගණක අවකාශය වෙතට පිවිසීමය. Microsoft සමාගම ගෙවී ගිය දිනයේදී පැවති හමුවේදී තම උපාංග වල ඉදිරි ගමන් මග පැහැදිලි කරමින් තම mobile phones ඔස්සේ  Continuum  වැනි ඩෙස්ටොප් හැකියාවන් සංයුත්තවන බවට පැහැදිලි කරන්නට කටයුතු කරන ලදී. ඔවුන්ට …

Continue Reading

Posted in Microsoft, Phone |

දැන් Windows 10 දෙවන ප්‍රධාන මෙහෙයුම් පද්ධතියයි….

      සමස්ථයක් ලෙසට සැලකීමේදී Microsoft ආයතනය තම මෙහෙයුම් පද්ධති ආධිපත්‍ය නැවත windows 10 සමග ‍රැකගන්නට සමත්ව සිටින බව හදාරන්නන්ගේ මතයයි. NetMarketShare වෙතින් එන නවතම හැදෑරුම් වාර්ථාවලට අනූව ජනවාරි මාසය වන විට windows 10 භාවිතාව XP භාවිතාව ඉක්මවන්නට සමත්ව ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ. ඒ 11.85% ක භාවිතවක් අත්පත්කර ගෙනය.  මේ වාන් විට …

Continue Reading

Posted in Microsoft, Windows 10 |

Edge browser යේ InPrivate Mode ගැටලුකාරීයි….

             Microsoft වෙතින් Edge බ්‍රවුසරය හඳුන්වා දෙන්නට හේතු බොහොමයක් විය. සරලව පවසන්නේ නම් Internet Explora වල සිට වඩාත් නම්‍ය හා අරක්ශිත බ්‍රවුසර භාවිතාවක අවශ්‍යතාවය ඉතා දැඩිව කැපී පෙනෙමින් තිබූ අතර Windows 10 සමග වඩාත් ආකර්ශනීය බ්‍රවුසර භාවිතවක් හොඳින්ම අවශ්‍යව තිබිනි. අවසානයේ Cortana Assist, web annotation , reading mode වැනි නවාංග ද …

Continue Reading

Posted in Edge, Microsoft |

Windows Defender සැලකිය යුතු ප්‍රමානයකින් ඉදිරියට..

Microsoft සමාගම  Windows 7 හා Vista සමග Microsoft Security Essentials ලෙසට තම නොමිලේ ලබාදෙන ආරක්ශක මෘදුකාංග භාවිතාකරන්නන වෙතට එවන්නට කටයුතු කරන ලදී. පසුව එය Windows 8 හා Windows 10 සමග එය Windows Defender ලෙසට නම් කරන්නට යෙදිනි.  මෙම මෘදුකාංගය default options ලෙසට පැමිනීම සමග සමහර භාවිතාකරන්නන් වෙතට ප්‍රථමික ආරක්ශාව ගෙනෙන …

Continue Reading

Posted in Malware, Microsoft, Software |

Win 10 Insider Preview build සංකීර්න ක්‍රියාවලියක…

                    Microsoft සමාගම තම Windows 10 සමග වේගවත් නිකුතූන් පෙලකට පැමිනෙන ලදී.  Windows 10 Insider Preview build ඔස්සේ දිග හැරෙන මෙම නිකුතූන් පෙල ඔස්සේ නිරන්තරයෙන් නවතම සංස්කරන පැමිනීම සිදුවන අතර ලොව පුරා වන විශාල භාවිතාකරන්නන් පිරිසක් තම දෛනික භාවිතාවන් ඔස්සේ වඩාත් සාර්ථක නිකුතුවක්සදහා සහය දෙමින් සිටී.  මෑතකදි පැමිනි මේ ආකාරයේ පෙර …

Continue Reading

Posted in Microsoft, Windows 10 |

windows 8 සදහා නිල සහය අවසන්!!!!

            හදාරන්නන් පෙන්වා දෙන්නේ windows 8.00 භාවිතාව 3% ක් තරමේ සුලු අගයක පවතින බවකි.  කෙසේ වෙතත් Microsoft සමාගම පවසන්නේ තමන් නිල ලෙසට windows 8 වෙහට සහය දක්වන කාලය අද දිනෙන් අවසන් වනු ඇති බවකි. සාමන්‍යයෙන් තම මෙහෙයුම් පද්ධතියක් වෙතට වසර දහයක සහය කාලයක් දැක්වීම Microsoft සම්ප්‍රධාය වූවද Winsows 8 සදහා එම …

Continue Reading

Posted in Microsoft, Windows |