Microsoft සමාගම තම ප්‍රධාන මෙහෙයුම් පද්ධති දෙක සදහාම වන මෙම යාවත්කාලීන ගොනුව Windows 10 build 14393.321 ලෙසට නම්ව තිබෙනවා. වඩාත් ආරක්ශිත මෙන්ම පහසු ගලායාමක් නිරන්තරයෙන් තම මෙහෙයුම් පද්ධති වෙතට සහතික කරනු වස් Microsoft ආයතනය වේගවත් මෙහෙයුම් පද්ධති යාවත්කාලීන ක්‍රියාවලියක් Windows 8, 10 සමග ක්‍රියාත්මක කල අතර ලොවපුරා විසිරුනු වැඩි අවධානයක් …
Continue Reading












