070 6006 404

Category: Microsoft

windows10 මීලග හැරවුම …

ඔබේ පරිගණකයේ භෞතික හැකියාව තව දුරටත් එහි භාවිතා කරන්න ලෙසට ඔබව සීමා නොකරන්නට windows 10 සමග මේ වන විටත් අවස්ථාව සලසා ඇත. අනෙක් දෙසින් විමසීමේදී ඔබගේ තොරතුරු තව දුරටත් ඔබේ මේසය මත හෝ අත්ල මත වන windows 10 උපකරනයේ භෞතික සීමාව ඉක්මවන බව අනතුරු අඟවන බවද පිලිගැනීමකි. එනම් ක්ලවුඩ් මූලිකව …

Continue Reading

Posted in Microsoft, Windows 10 |

Windows Defender browser extension එකක් Google Chrome සදහා නිකුත්වේ.

Windows10 සමග පැමිනි Windows Defender ආරක්ශක මෘදුකාංගය සාර්ථක භාවිතාවක් ලෙසට සැලකෙමින් තිබෙනවා. නිවැරදි යාවත්කාලීන මට්ටමින් Windows10 පවත්වා ගෙන යාමේදී මෙතෙක් හමුවූ සර්ථකම මෙහෙයුම් පද්ධති භාවිතාවක් ලැබෙන බව බොහෝ භාවිතාකරන්නන්ගේ මතය වෙමින් තිබෙනවා. තාක්ෂනිකව සැලකීමේදී ආරක්ෂක මෘදුකාංගයක් හා මෙහෙයුම් පද්ධති අතර වන සමහර නොගැලපීම් හා බාහිර ආරක්ෂක මෘදුකාංග සමාගම් අතර වන …

Continue Reading

Microsoft OS අවකාශය Polaris සමග පොඳු තැනකට….

නෙක වෙළඳ හා තාක්ෂන පදනම් ඔස්සේ පැමිනෙන වෙනස් කම් එලබෙන යුගයේ තොරතුරු අවකාශයේ භාවිතාකරන්නන් හට වඩාත් ගැටලුකාරී වීම හඳුනා ගෙන ඇති ගැටලුවකි. එක් දෙසකින් භාවිතාකරන්නාගේ ජීවිත තුලට තොරතුරු අවකාශය හුදු තොරතුරු ‍රැගෙන එන්නෙක්ම පමනක් නොව තම දෛනික ජීවිතය සමග සංක්‍රියව සම්බඳ වුනු භාවිතාවක් වීම මෙන්ම එක් භාවිතා කරන්නෙකු තම අවශ්‍යතාවයන් …

Continue Reading

Posted in Microsoft, Windows 10 |

Microsoft හි AI වල natural language processing හැකියාව මිනිස් මට්ටමට…

Microsoft පවසන්නේ තමන් මේ වන විට තම digital assistant දියුනු කිරීම වන Cortana සමග ලිපියක් ආශ්‍රිතව විමසීම් වලට පිලිතුරු සැපයීමේදී මිනිස් මට්ටමින් කටයුතු කරන්නට හැකි අකාරයේ දියුනුවක් ලබමින් සිටින බවයි. 2018 “year of AI” ලෙසට නම් කරන්නට කැමති වන ඔවුන් පවසන්නේ Wikipedia articles සමග කල අත්හදා බැලිමේදී මිනිස් නියෝජනය 82.304 …

Continue Reading

Windows 10 වඩාත් ආරක්ෂිත බව

Microsoft සමාගම තම windows 10 සමග වන ආරක්ෂිත බව ගැන පැහැදිලි කර සිටිනවා. තම මෙහෙයුම් පද්ධති පෙල අතරින් මීට පෙර වඩාත්ම ස්ථාවර වූ මෙහෙයුම් පද්ධතිය වන windows 7 සැලකීමේදී නව මෙහෙයුම් පද්ධතිය වන windows 10 ඉතා ඉහල අරක්ෂිත බවක් ප්‍රකට කරමින් සිට්න බවට සාධක රාශියකි. මෙහෙයුම් පද්ධතියකින් පිටතට විවර වන …

Continue Reading

Posted in Microsoft, Windows 10 |

අනාගතයේදී Multiple Angles ලෙස ඇස පිරික්සන තාක්ෂනයක්..

Microsoft ආයතනය Windows 10 සමග Windows Hello හඳුන්වා දෙමින් වඩාත් ආරක්ෂිත පිවිසීමක් භාවිතාකරන්නා හට ගෙන එන්නට කටයුතු කරමින් සිටී. සරල අවසර පදයක සිට සැලකීමේදී බොහෝ දුර පැමින විත් ඇති බව රහසක් නොවේ. එම නව තාක්ශනයන් සමග face නැතිනම් ඔබේ fingerprint වැනි ක්‍රම වේද ඔස්සේ වඩාත් සංවේධී ආකාරයට අනන්‍යතාවය විමසන්නට හැකි …

Continue Reading

Windows 10 පලමු සංස්කරනය වෙත සහය දැක්වීම මැයි 9 අවසන්..

Microsoft වෙතින් නිවේදනය වන්නේ තම windows 10 පලමු සංස්කරනය (1507) වෙතට සහය දැක්වීම May 9, 2017 වන විට අවසන් වන බවය. පෙර දී මාර්තු 26 දිනට නම් කර තිබූ මෙම සැලසුම් ඉදිරියට ගෙනැවිත් මෙම දින දක්වා කල්දමා තිබිනි. සාමාන්‍යයෙන් සෑම මසකම දෙවන අඟහරුවාදා Microsoft ආයතනය තමන් සහය දක්වන සියලුම මෙහෙයුම් …

Continue Reading

Posted in Microsoft, Software, Windows |

VISTA සම්පූර්නයෙන් සමුගනී…

Vista සදහා වන Microsoft සහය 2012 අප්‍රේල් 10 වන විට Mainstream ආකාරයෙන් අවසන් වුවද extended support f ආකරයෙන් second service pack සදහා සහය තවත් වසර 5ක් ඉදිරියට විනි. Microaoft පවසන්නේ මෙම අප්‍රේල් 11 සිට ඉදිරියට එම මෙහෙයුම් පද්ධතිය සදහා වන සම්පූර්න සහයද අවසන් වන බවය. ඒ අනූව මින් ඉදිරියට hotfixes, …

Continue Reading

Posted in Microsoft, Software, Windows |

Windows 10 Cloud සංස්කරනයක්…

Windows 10 පිලිබන්දව වන මීලග ප්‍රධාන යාවත්කාලීන සංස්කරනය WINDOWS 10 CREATORS UPDATE ලෙසට සූදානම් වෙමින් ඇති බවට මේ වන විටනිවේදනය වී අවසන්ය. වඩාත් නිර්මානශීලී භාවිතාවක් හා ක්ෂනික සබඳතාවයක් සදහා පහසු කරවන දියුනු කිරීම් වලින් සමන්විතව පැමිනෙන්නට නියමිත මෙම නිකුතුව එලබෙන අප්‍රේල් වලට බලාපොරොත්තු පල වී ඇත. මීට අමතරව Windows 10 …

Continue Reading

Posted in Microsoft, Windows 10 |

Windows 10 Creators Update එලබෙන අප්‍රේල් වලදී…..

Windows 10 Creators Update මීලග Windows වෙතට වන ප්‍රධාන යාවත්කාලීනය වනු ඇත. පසුගිය ඔක්තෝබරයේ  Surface Studio all-in-one PC හා Surface Dial rotary input device දෘඩාංග සමග නිවේදනය වූ මෙම නිකුතුව පිලිබඳව හෝඩුවාව පිලිබදව ආසන්න දිනසටහන වූවේ 2017 මුල් භාගය ලෙසටය. මේ වන විට Dell වෙතින්ද නැවත තහවුරු වන පරිදි මෙම …

Continue Reading

Posted in Microsoft, Windows 10 |

පූර්න බලැති Mobile PC එක 2017 දී…

     Windows 10 පූර්න මෙහෙයුම් පද්ධති හැකියාව මොබයිල් අවකාශය වෙතට පැමිනීම පිලිබදව බලාපොරොත්තු ඇතිවී සෑහෙන කලකි. windows app ධාවනයට පූර්න හැකියාවැති මොබයිල් පරිසරය භාවිතාකරන්නගේ දෙසින්ද සැලකීමේදී මහත් සහයක් වනු ඇත. Microsoft වෙතින් පැවසෙන්නේ Qualcomm’s Snapdragon chips සමන්විත ඉදිරි නිකුතූන්  වින්ඩෝස් 10 සදහා සහය දක්වන පලමු  ARM-based processors  වනු ඇති බවටයි. මේ …

Continue Reading

‘Windows 10 Creators Update’

        පැවත් වෙමින් ඇති windows 10 හමුවේදී මේ වන විට ‘Windows 10 Creators Update’ ලෙසට මීලග windows 10 ප්‍රධාන යාවත්කාලීනය 2017  ආරම්භයේ දී පැමිනෙනු ඇති බවට නිවේදනය කර සිටී. මීට පෙර හෙලිව තිබූ පරිදි ඒ සදහා වන දින වකවානුව 2017 මාර්තුමාසය වනු ඇති බලාපොරොත්තු විය හැක. මෙම යාවත්කාලීනයත් සමග වඩාත් දියුනු …

Continue Reading

Posted in Microsoft, Windows 10 |