070 6006 404

Category: Google

Google වෙතින් Cross-device experience එකක්.

Cross-device experience එලබෙන යුගයේ ප්‍රමුක ලක්ෂනයක් වීමට අවශ්‍යව ඇත. CES 2023 වලදී Google සඳහන් කර සිටියේ වඩාත් user-friendly අකාරයට connected devices අතර audio භාවිතාවක් තමන් සාර්ථකව සූදානම් කරමින් සිටින බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ Spotify Connect devices වලදී විවිධ apps භාවිතාවකින් තොරව භෞතිකව ආසන්න උපාංග Bluetooth Low Energy, Wi-Fi ලෙසට සම්බන්ඳ …

Continue Reading

Posted in Google |

Google වල mixed-language queries ඉදිරියට.

Google පවසන්නේ ඔබගේ උපභාෂාව Google Search වලට වඩාත් සම්බන්දිත කරන්නට තමන් කටයුතු කරමින් සිටින බවයි. එසේම Google වල voice search වලදී පවා mixed-language queries හඳුනා ගන්නට මේ වන විට දියුනු කරමින් සිටින බවටයි ඔවුන් පැහැදිලි කරන්නේ. India event වලදී වැඩි දුරටත් ඔවුන් පැහැදිලි කරන්නේ multilingual markets වලදී එක භාෂාවකට සීමා …

Continue Reading

Posted in Google | Tagged |

Prescriptions කියවීම පහසු කරවන්නට Google

සමහර විටකදී වෛද්‍යවරුන් නිකුත් කරන prescriptions කියවීමට අපහසු වීම බහුලව අත්දකින්නකි. දැන් Google Lens app ඔස්සේ අදාල prescription එකේ picture එකක් භාවිතයෙන් Artificial Intelligence සහයද සමගින් දියුනු කල machine-learning model එකක් සූදානම් බවට Google පවසනවා. Google පැහැදිලි කරන්නේ pharmacists ලාගේ සහය ඇතිව medical practitioner නිකුත් කරන ලිඛිත instruction කියවීම පහසු …

Continue Reading

Posted in digital lifestyles, Google | Tagged |

Gmail සදහා ඉදිරියේදී end-to-end encryption බව.

Google පවසන්නේ තම Gmail (web) සඳහා end-to-end encryption (E2EE) හැකියාව ගෙන ඒම ආරම්භ කර ඇති බවයි. පලමුවෙන් Google Workspace users ලා සඳහා encrypted emails හැකියාව ඔවුන්ගේ domain තුල මෙන්ම පිටත සදහා සූදනම් බවයි. දැනටමත් ඔවුන්ගේ Google Drive, Google Docs, Sheets, Slides, Google Meet, Google Calendar (beta) සදහා මෙම සේවාව ලබා …

Continue Reading

Posted in Gmail, Google |

Chrome 108 සමග passkeys සහය පැමින ඇත.

අද වන විට සාමාන්‍ය භාවිතාකරන්නෙකුට පවා password සැතිනම් අවසර පද ගැටළුවක් වී තිබේ. ඒවා සාර්ථක භාවිතාවක් වීමටනම් ඉල්ලා සිටින සංකීර්න බවත්, සංක්‍යවෙන් වැඩි වීමත් ඉදිරියේ මහත් අපහසුතාවයක් ගෙනෙනු දැකිය හැකිය. එම තත්වයට විසඳුමක් ලෙසට password managers භාවිතාවට පැමිනි අතර ඒවායේ වන නෙක දුර්වලකම් ඉදිරියේ සමහර විටක අනතුර වඩාත් පුළුල් වනු …

Continue Reading

Posted in Google, Security | Tagged , |

Chrome වලටද memory / energy-saving බවක්.

Microsoft Edge වෙතට පසුගියදා වැඩි අවධානයක් යොමුවූවේ තම බ්‍රවුසරය සමග memory / energy-saving බවක් ගෙනෙන්නට කටයුතු කරන බවට කරන ලද පැහැදිලි කිරීමත් සමගය. මේ වන විට Google සමාගමද නිවේදනය කරන්නේ තම Chrome බ්‍රවුසරය සමගද දියුනු කිරීම් රාශියක් වන බවය. ඔවුන් පැහැදිලි කරන්නේ තම නවතම desktop සංස්කරනයේදී 40%ක memory ඉතිරියක් සිදුවන …

Continue Reading

Google සෙවුම් ප්‍රථිපල වඩාත් විසිතුරුවේ.

Google යනු සෙවුම් කලාවේ දැවැන්තයා ලෙසට සැලකේ. වඩාත් ඉලක්ක ගත සාර්ථක සෙවුමකට Google සහය බොහෝ දෙනාගේ තේරීම වන්නේ එබැවිනි. හුදු සෙවුමකදී keywords මත පමනක් යැපීමෙන් ඉදිරියට විත් browsing history මෙන්ම browsing patterns මතද යැපෙමින් අපට සෙවුම් ප්‍රථිපලයක් ගෙන ඒමෙන් වඩාත් සාර්ථක සෙවුම් ප්‍රතිඵල ගෙනෙන්නට ඔවුන් කටයුතු කරමින් තිබිනි. මේ වන …

Continue Reading

Posted in Browser, Chrome browser, Google |

වසරේ වැඩිම සොවුම් වදන “Wordle”

වසරේ වැඩිම සොවුම් වදන “Wordle” ලෙසට Google පවසා සිටිනවා. Globally සැලකීමේදී ප්‍රථම ස්ථානය එම වදනට හිමිවන අතර Cricket ආශ්‍රිත වදන් වන (උදා- “India vs England” / “Ind vs SA” මෙන්ම war in Ukraine මෙන්ම death of of Queen Elizabeth වැනි යෙදුම්ද ඉහලම අවධානයක් ලත් සෙවුම් අතර වන බවටයි පැහැදිලි කෙරෙන්නේ. …

Continue Reading

Posted in Google | Tagged |

Google තම RCS වැඩි දියුනු කරමින් සිටී.

GOOGLE නිවේදනය කරන්නේ තම Google Messages app වෙතට නව upgrade රාශියක් ගෙනෙන්නට සූදානම් බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ Android phones සදහා වන මෙම පහසුවේදී RCS(Rich Communication Services) group chats සදහාද end-to-end encrypted හැකියාවෙන් සමන්විත වන්නට නියමිත බවයි. මෙය සාම්ප්‍රධායික SMS texts භාවිතාව සදහා වන දියුනු ආරක්ෂිත විකල්පයක් වන්නට නියමිත බවටයි ඔවුන් …

Continue Reading

Posted in Google | Tagged , |

Google වල Continuous Scrolling හැකියාව desktop වලටත්

Google පවසන්නේ Continuous Scrolling හැකියාව desktop වෙතටද ගෙනෙන්නට තමන් කටයුතු කරන බවයි. English-language වලින් වන U.S වල search results සදහා මෙම හඳුන්වාදීම පැමිනෙන්නට නියමිතව තිබෙනවා. Google මීට පෙර mobile සදහා continuous scrolling හඳුන්වා දුන් අතර එහිදී පි‍ටු හතරක තොරතුරු වලින් සමන්විත වූවා. ඉන් පසුව “More” බටනය හමුවන්නට නියමිත වූ අතර …

Continue Reading

Posted in Google | Tagged |

Google Chrome සහයද Windows 7 / 8.1වලින් ඉවතට.

Microsoft සමාගම තම දීප්තිමත්ම හා එතරම් සාර්තකත්වයක් සටහන් නොකල මෙහෙයුම් පද්ධති දෙකක් සදහා සමුගැනීම් දීමට සූදානම් වෙමින් සිටිනවා. ඒ අනූව මෙම භාවිතාකරන්නන් හට ඉක්මනින්ම Windows 10 / Windows 11 වෙතට පැමිනෙන්නට සිදුවෙනු ඇත. එපමනක් නොව මෑතකදී නිකුත්වූ සංස්කරනයක් වන Google Chrome 108 ද පවසන්නේ ඉදිරි යාවත්කාලීන සදහා windows 10 හෝ …

Continue Reading

Google Wallet සමග digital car keys බෙදා හදා ගැනීම.

Google ආයතනය තම නවාංග හඳුන්වාදිම් අතර Digital car keys sharing හැකියාව නිකුත්කර තිබෙනවා. තවමත් US users ලා හට පමනක් සීමා වන මෙම අංගය සමග භාවිතාකරන්නෙකුට තම Google Wallet එක සමගින් තොරා ගත් එනම් Pixel 6 / 7 මෙන්ම Galaxy S21 / S22 වැනි දුරකථන මොඩලයන් ඔස්සේ ‍තෝරා ගත් වාහන මොස්තරවල …

Continue Reading