070 6006 404

Category: digital lifestyles

Windows Media Center සමුගනී!!

ක්‍රමයෙන් Windows 10 වෙතට පැමිනෙන විට මෙහෙයුම් පද්ධතිය වෙතින් ගිලිහෙන අංගයන්ද ඇත. ඒවා අතර කැපී පෙනෙන අංගයක් වන්නේ Windows Media Center මෘදුකාංගයය. පසුගියදා සැන් ප්‍රැන්සිස්කෝ වල පැවති මෙම වසරේ මෘදුකාංග සංවර්ධකයන්ගේ හමුවේදීද මේ මෘදුකාංගය පිලිබදව කිහිදු තොරතුරක් සඳහන් නොවුනු අතර හදාරන්නන් යෝජනා කරන්නේ Windows 8 වල සිට අත්හැර දැමෙමින් ඇති …

Continue Reading

IKEA වෙතින් එන future tableය.

      තොරතුරු ලෝකයේ ආනාගත චලනයන්ගේ ප්‍රමුඛතම දිශානතියක් ලෙසට හදාරන්නන් අවධාරනය කරන්නේ දෛනික ජීවිතය වටා ඇති උපාංග වෙතට දත්ත සැකසුම් හැකියාව සංයුත්තවීමය. නිවසේ බිත්තිය, ආහාර සකසන මේසය,විසිත්තකාබරයේ ප්‍රධාන මෙසය, වාහනයේ ඉදිරි මෙන්ම පැති වීදුරු වැනි මෙකී නොකී දෛනික ජීවිතයේදී නෙත අත ගැටෙන දහසක් උපාංග ගැන ඔවුන් යෝජනා කර සිටී. IKEA ආයතනය තම …

Continue Reading

Posted in digital lifestyles |

Yahoo වෙතින් අවසරපද භාවිතාවට වෙනසක්!!!

    ඔබගේ ඉලේක්ට්‍රොනික අනන්‍යතාවය ‍රැකදෙන ප්‍රධාන සහයකයා ලෙසට තවමත් බහුලවතම භාවිතාව වන්නේ අවසරපදයය. ආරම්භයේදී ඉතාම සරලව එය භවිතාවූවද මේ වන විට සංකීර්නව තවත් පුදගලයෙකුට පමනක් නොව තවත් වැඩසටහන ඔස්සේ පවා උපකල්පනයට අපහසු ලෙසට අවසර පදයක් භාවිතාකිරීම සාමාන්‍ය අවශ්‍යතාවයකි. තත්වය වඩ වඩාත් සංකීර්න වෙත්ම two-factor authentication පැමිනි අතර අවසර පදයට අමතරව තම …

Continue Reading

Posted in digital lifestyles |

Virtual reality වඩාත් ප්‍රායෝගිකවිම…

    Virtual reality ක්‍රමයෙන් භාවිත ලොව වෙතට පැමිනෙමින් ඇති අංගයකි. අනාගත දත්ත උපාංග භාවිතය හුඳු තිරයක් මතට සීමා නොවනු ඇති බවට වන අනාගත බලාපොරොත්තුව වෙතට එය ක්‍රමයෙන් සමීප වෙමින් ඇති බවට මනා උදාහරනයක් එය වෙමින් ඇත. Samsungවෙතින් එන Gear VR නැතිනම් Google Cardboard මෙන්ම Oculus Rift මේ සදහා ප්‍රායෝගික උදාහරනය. හදාරන්නන් …

Continue Reading

Posted in digital lifestyles |

අනාගත වෙබ් අවකාශය වඩාත් විසිතුරුය..

    මින් වසර 20කට පෙර සැලකීමේදී වෙබ් අවකාශය අද අප භුක්ති විඳිනා ස්වරූපයෙන් සම්පූර්නයෙන්ම වෙනස් විය. බ්‍රවුසරයටම සංයුත්තව එන HTML editor සමග ඉතාම සීමිත හැකියාවන් යුත්ත static ගතිගුන ප්‍රධාන වූ නිමැවුමක් සදහා එය සීමිතව පැවතුනි. අද තත්වය වෙනස්ය. desktop හා mobile devices ඔස්සේ බහුලව භාවිතාවන වෙබ් අවකාශය වඩාත් විසිතුරු කරවන්නට පද්ධතියේ …

Continue Reading

Posted in digital lifestyles |

Microsoft සමග “One Windows” දැක්ම…

   මෙවර Mobile World Congress වෙතට Microsoft ඇගෙන විත් තිබූ දෑ අතර Lumia 640 and 640 XL හා cross-platform foldable Bluetooth keyboard දෘඩාංග දෙසින්ද Spartan for Windows 10 phones මෙන්ම new Bing Maps app මෘදුකාංග අතින්ද කැපී පෙනෙනු ලබුවා. Microsoft සමාගම තම “One Windows” සංකල්පය වඩාත් පැහැදිලි කරමින් කල “First look …

Continue Reading

Brazil වල WhatsApp තහනම් වේ..

  බහුල භාවිතාවක් දිනගෙනා ඇති WhatsApp බ්‍රසීලයේ භාවිතාව තහනම් කරන්නට එරට අධිකරන විනිසුරු වරයෙකු නියෝග කර ඇති බවට වාර්ථාවනවා. මෙම සිදුවීමට පසුබිම් වන්නේ child pornography වලට සම්බන්ද share වීමක් පිලිබදව තොරතුරු එම සිදුවීම සොයා බලන නිලධාරීන් අතට ලබා දෙන්නට කල නියෝගයක් අදාල සමාගම විසින් ක්‍රියාත්මක නොකිරීම නිසා බවටයි වාර්ථාවන්නේ. එම ආයතනය …

Continue Reading

Posted in digital lifestyles |

Net Neutrality බව යලි පෙරට..

     මිනිස් වර්ගයා නිර්මාණය කොටගෙන භුක්ති විඳිමින් සිටිනා අපූර්වතම දෑ කිහිපය අතර Internet නැතිනම් අන්තර්ජාලය වෙත්ට ඇත්තේ මහත් වටිනාකමකි, ප්‍රායෝගික බවකි. මෙම නිර්මාණයේ විශ්වීය බව ‍රැකදෙන ප්‍රධානතම ලක්ෂනය වන්නේ එහි වන Net Neutrality බවයි. එනම් එය ක්‍රියාත්මක වීමේදී මූලිකව විද්‍යාත්මක පදනමක් ඇති කාරනා හැරෙන්නට ආයතනික හෝ ලාභය මත තීර්නය වන මැදිහත්වීම් …

Continue Reading

Posted in digital lifestyles |

Safer Internet Day (SID)

     තොරතුරු ලෝකය භාවිතාකරන්නන් වෙතට 10 February 2015 වැදගත් වන්නේ Safer Internet Day (SID) එදිනට යෙදී තිබූ බැවිනි. 12 වන වරට සිදුවන වාර්ෂික සැමරුම වන මෙම දිනය “Let’s create a better internet together” තේමාව යටතේ සැමරීමටයි සැලසුම්ව තිබුනේ. ක්‍රමයෙන් සංකීර්න භාවිතාවක් මෙන්ම අනිවාර්ය භාවිතාවක් වෙමින් ඇති පරිසරයකදී වඩාත් සුරක්ශිතව එය භාවිතාවට …

Continue Reading

තම දරුවාගේ(UK) Online ජීවිතය ගැන තොරතුරු ගෙනෙන app එකක් පැමිනේ…

   The BBC වෙතින් නිකුත්වන පුවතක් පැහැදිලි කරන්නේ දෙමාපියන්(UK වල) වෙතට තම දූ දරුවන්ගේ Online හැසිරීම පිලිබදව හදාරන්නට සහය වන app එකක නිකුත්වීමක් මෙම වසරේ සිදු වන්නට නියමිත බවකි. තම දරුවන් Online යනෙන වෙබ් අඩවි පිලිබදව සේම ඔවුන් දවස මුලුල්ලේ යවන හා ලබනු ලබන පනිවිඬ වල තොරතුරු මෙන්ම අමත්‍ර තොරතුරු මෙම …

Continue Reading

Posted in digital lifestyles |

internet addiction මග හරින්නට තම අතක් වෙන්කර ගනී!!

   අන්තර්ජාලය යනු අපමන පහසුවක් ලෙසට පිලි ගැනේ. එය ධනාත්මක අන්තයක් වන විට අනෙක් අන්තය වන්නේ අන්තර්ජාලය වෙතට සීමාන්තිකව ඇබ්බැහියක් ද සිදුවෙමින් පවතින බවය. තායිවානයෙන් පසුගියදා පැමිනි වාර්ථාවක් පැහැදිලි කරනු ලැබුවේ එරට බාල වයස්කාර දරුවන් අන්තර්ජාල භාවිතය ඇතුලු පරිගණක භාවිතාවේ සිටින කාලය සීමාකරන්නට දෙමාපියන් වෙතට බල කෙරෙන නව නීති ගෙන ආ …

Continue Reading

Posted in digital lifestyles |

UK Universities වල exam halls තුල watches තහනම්වේ..

   ගෙවී ගිය වසරේ බලාපොරොත්තුවූ පැමිනීම් අතර Apple Watch සදහා වූවේ ප්‍රධාන බලාපොරොත්තුවකි. එම වසරේදී මෙහි නිවේදනය වීම සිදුවූ අතර මේ ව්න විට Apple ආයතනයේ CEO වරයා එලබෙන අප්‍රේල් වලදී Apple Watch වල වෙළඳ නිකුතුව සිදුවන්නට නියමිත බවට ප්‍රකාශ කර තිබේ. මේ වන විටත් UK වල විශ්වවිද්‍යාල කිහිපයකම exam halls වල …

Continue Reading

Posted in Apple, Ban, digital lifestyles |