සමහර විටක දැනටමත් අප දන්නා සරල කාරනා පිලිබඳව නොසැලකිලිමත් බව අපගේ තොරතුරු උපාංග වෙතට තීරනාත්මක හානීන් කරන අවස්තා බොහොමය. එය ජංගම උපාංගයක් වන විට එහි වන batteryය තීරනාත්මකය. ආරෝපණයෙන් පසුව ක්‍රමානුකූලව එහි ධාරිතාවය වැයවීම එහි ස්වභාවයය. එහෙත් ආරෝපන ක්‍රියාවලියේ සිට එය භාවිතාකරන ආකාරය දක්වා නෙක කටයුතු වලදී අවධානයෙන් කටයුතු කිරීම …
Continue Reading


