හදාරන්නන් පවසන්නේ “Sextortion” යනු බහුල වෙමින් ඇති සයිබර් අපරාධයක් බවයි. ඔවුන් පැහැහිලි කරන්නේ බොහෝ විටදී වින්දිතයන් සමග කුලුපගවී ඔවුන් වෙතින්ම ලබා ගන්නා අතිශය පෞද්ගලික තොරතුරු පසුව ඔවුන්ට එරෙහිව යොදා ගනිමින් නෙක අකටයුතුකම් වෙතට බලපෑමක් කරන්නට හෝ මුදල් ලබා ගන්නට මෙම අපරාධකරුවන් කටයුතු කරන බවයි. මෙම තර්ජන අතර එම තොරතුරු අන්තර්ජාලය …
Continue Reading












