Baidu යනු චීනය මූලිකව ක්‍රියාත්මක වන භාවිතකරන්නන් මිලියන 660ක පමන අවධානය දිනා ගත් සෙවුම් යන්ත්‍රයකි. විටක Google සෙයුම් යන්ත්‍රය සමග සසඳමින් හදාරන්නන් කථා බහ කරනු ලබන මෙම search giant වෙතට පසුගියදා එල්ලවුනු චෝදනාවක් වූවේ Wei Zexi නම් දුර්ලභ ගනයේ අපහසුතාවයකින් පෙලෙන භාවිතාකරන්නෙකු යම් සෙවීමක් ඔස්සේ තම රෝගය වෙතට පිලියම් ලබා …
Continue Reading












