070 6006 404

Category: Apple

Apple වෙතින් Tap to Pay නිවේදනය වේ.

Apple නිවේදනය කරන්නේ තම Tap to Pay හැකියාව UK සදහා මේ වන විට සූදානම් බවයි. මේ අනූව iPhones භාවිතාකරන්නන් හට in-person payments හැකියාව ලබා ගන්න හැකිවන වා ඇත. මෙහිදී භාවිතාකරන්නන් හට Apple Pay, contactless credit / debit cards, digital wallets ආදියෙන් ගනුදෙනු කරන්නට හැකි වන අතර ඒ සදහා Tap to …

Continue Reading

Posted in Apple, New Feature, New Technology | Tagged |

Apple වෙතින් හදිස්සි zero-day පිලිසකර.

Apple නිවේදනය කරන්නේ තමන්Rapid Security Response (RSR) updates නිකුතුවක් කර ඇති බවයි. හඳුනා ගත් නව zero-day vulnerability එකක් පිලිසකර වන මෙම නිකුතුව iOS, iPadOS, macOS යන සියලු පරිසරයන් සදහා අදාල බවටයි පැහැදිලි කරන්නේ. වැඩි දුරටත් ඔවුන් පවසන්නේ WebKit වල වන මෙම දුර්වලතාවය නිසා සාර්ථකව ආසාධිත වීමකදී පෙර සකසන ලද වෙබ් …

Continue Reading

Posted in Apple | Tagged , , |

Apple විසින් iOS / iPadOS 16.5 නිකුත් කරයි.

Apple විසින් තම iPhone, iPod, සහ iPad සදහා Version 16.5 ලෙසට software updates නිකුත් කර තිබෙනවා. මෙහිදී නව wallpaper, improvements, fixes ආදියෙන් සමන්විතව මෙම නව නිකුතුව පැමින ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ. ආයතනය පවසන්නේ iOS 16.5 සංස්කරණය iOS 16 ධාවනය වන සියළුම උපාංග සදහා සූදානම් බවත් එම උපාංග ඔස්සේ Settings > …

Continue Reading

Posted in Apple | Tagged |

Apple වල “i” පලමු නිකුතුව iMac G3 වලට වසර 25කි.

May 6, 1998 තොරතුරු ලෝකයේ අපූරුතම සටහනක් තැබුනු දවසක් විය. එනම් Apple ආයතනය විසින් iMac නම් all-in-one computer යේ නිවේදනය කිරීමත් සමගය. Apple ආයතනයේ “i” prefix ඒලින්පැමිනි පලමු නිකුතුවෙන් අනතුරුව iTunes, iPod, iBook, iPhone, iPad, iCloud … ආදී නිකුතූන් පෙලකට ආරම්භය විය. පසුකලක Apple co-founder Steve Jobs පැවසුවේ individual, instruct, …

Continue Reading

Posted in Apple | Tagged |

iOS 17 සමග mood-tracking app එකක්.

පලවෙමින් ඇති ඉගි අතර iOS 17 සමග mood-tracking app එකක් පිලිබඳවද කරුනු දැක්වෙනවා. මීට අමතරව journaling app එකක් සමග ඔවුන්ගේ නවතම virtual reality headset එක සමග වඩාත් මිත්‍ර හැකියාවක් සමග තවත් නවාංග රාශියක් ගැන මේ වන විට තොරතුරු හෙලි වෙමින් තිබෙනවා. ඔවුනගේ ජූනි 5 ට නියමිත World Wide Developer Conference …

Continue Reading

Posted in Apple, iOS | Tagged , |

Apple සදහා RSR ආකාරයේ යාවත්කාලීනයක්.

ප්‍රථම වතාවට Apple විසින් Rapid Security Response update ආකාරයේ යාවත්කාලීනයක් නිකුත් කර ඇති බවට වාර්ථා වෙනවා. ඔවුන්ගේ iOS, iPadOS, macOS යන ප්‍රධාන මෙහෙයුම් පද්ධති තුනම ඉලක්ක වන ලෙසට නිකුත්ව ඇති මෙම යාවත්කාලීනය පෙරදී මෙන් සාමාන්‍ය OS updates වලට සංයුත්තව එවීමේදී වන ප්‍රමාදය වලකාලීම ඔවුන්ගේ අරමුන ලෙසටයි පැහැදිලි කෙරෙන්නේ. විශේෂයෙන් zero-day …

Continue Reading

Posted in Apple, Security |

iPhone charging වලදී එහි උනුසුම් /ශීත බව බලපා හැක.

හදාරන්නන් යෝජනා කරන්නේ ඔබගේ iPhone ය charging වලදී දැඩි උනුසුන් බව සේම දැඩි සිසිල් බව හානිකර වන බවකි. බොහෝ විට සමහර cases මේ සදහා හේතුවක් වන බවටයි ඔවුන් පැහැදිලි කරන්නේ. Apple වල නවතම software update වලදී මේ පිලිබඳව අනතුරු ඇගවීම් සමන්විත කරවන්නට එම ආයතනය කටයුතු කරන බවටයි පැහැදිලි කෙරෙන්නේ. එසේම …

Continue Reading

Posted in Apple, iPhone |

2025 වන විට 100%ක් recycled cobalt භාවිතයට Apple සූදානම්

Apple පවසන්නේ 2025 වන විට 100%ක් ම සහතික වන recycled cobalt මට්ටමකට යන්නට තමන් සැලසුම් කර තිබෙන බවයි. 2022 වන විට Apple products අතර හතරෙන් එකක් Recycled cobalt මට්ටමට ගෙනෙන්නට තම සමත්වූ බව පවසන අතර එය පසුගිය වසර හා සැසඳීමේදී 13% ක ප්‍රගතියක් ලෙසටද ඔවුන් පවසා සිටිනවා. සමස්ථයයක් ලෙසට දුර්ලභ …

Continue Reading

Posted in Apple | Tagged |

2022දී zero-day දුර්වලතා 55ක් භාවිතා වූ බවට.

හදාරන්නන් පෙන්වා දෙන්නේ පසුගිය වසර සැලකීමේදී zero-day ආකාරයේ ප්‍රධාන දුර්වලතා භාවිතා වීම් 55ක් තමන්ට ගනනය වූ බවකි. ඔවුන් පවසන්නේ එය 2021 හා සැසදීමේදී අඩු අගයක් එනම් 88ක සිට පහතට ඒමක් දක්නට ලැනුනද තවමත් සැලකිය යුතු මට්ටමක වන බවකි. Microsoft, Google, Apple ලෙසට ප්‍රධාන ආයතනයන් සැලකීමේදී 18,10,9 ලෙසට ගනනය වන බවත් …

Continue Reading

Posted in Apple, Google, Microsoft | Tagged |

Apple සම්පූර්ණයෙන් eSIM වෙතට.

Apple ආයතනය Iphone 14 වල සිට US සදහා eSIM වලට පමනක් සීමා වෙන ලදී. හදාරන්නන් පෙන්වා දෙන්නේ 2024 වන විට Apple ආයතනය මෙම ප්‍රවනතාවය Asia වෙළඳ පොල වෙතට ද ගෙනෙන්නට කටයුතු කරනු ඇති බවයි. නව ප්‍රවනතාවය වෙළඳපොල, භාවිතාකරන්නා මෙන්ම උපාංගයවෙතට ගෙනෙන වාසීන් සැලකීමේදී ඉදිරියෙන් සිටිම මේ සදහා හොඳ හේතුවක් වනු …

Continue Reading

Posted in Apple | Tagged |

Apple වඩාත් India දෙසට.

Apple තම අවධානය india වෙතට වැඩි වැඩියෙන් යොමුකරමින් සිටින බවටයි පැහැදිලි වන්නේ. සක්‍යාතමකව iPhone shipments සැලකීමේදී 2018දී 1.7 million ව තිබූ එම සංක්‍යාව 2022 වන විට 6 million දක්වා ඉහල පැමින ඇති බවටයි වාර්ථා වන්නේ. එය Americas region වලින් පසුව Apple වෙතට ඉහලම ආදායමක් ගෙනෙන වෙළඳ පොලක් වෙමින් ඇති බවට …

Continue Reading

Posted in Apple | Tagged |

MacGPT / watchGPT පැමිනෙන app දෙකකි.

ChatGPT යනු OpenAI වලින් පැමිනෙන artificial intelligence හැකියාවෙන් යුත් conversational chatbot එකක් ලෙසට තේරුම් ගැනීම වඩාත් පහසු වනු ඇත. පසුගිය November නිකුත්වූ මෙය ලොවපුරා ප්‍රචලිත භවිතාවක් බවට වේගයෙන් පත්වෙමින් තිබේ. ඔබටත් ChatGPT අත්දැකීමක් සදහා chat.openai.com ඔස්සේ පිවිසෙන්නට හැකිවනු ඇත. Jordi Bruin පවසන්නේ MacGPT ලෙසට macOS සදහා වන app එකක් ද …

Continue Reading

Posted in Apple, ChatGPT |