070 6006 404

Author Archives: Siriwansa

Windows 10 පලමු සංස්කරනය වෙත සහය දැක්වීම මැයි 9 අවසන්..

Microsoft වෙතින් නිවේදනය වන්නේ තම windows 10 පලමු සංස්කරනය (1507) වෙතට සහය දැක්වීම May 9, 2017 වන විට අවසන් වන බවය. පෙර දී මාර්තු 26 දිනට නම් කර තිබූ මෙම සැලසුම් ඉදිරියට ගෙනැවිත් මෙම දින දක්වා කල්දමා තිබිනි. සාමාන්‍යයෙන් සෑම මසකම දෙවන අඟහරුවාදා Microsoft ආයතනය තමන් සහය දක්වන සියලුම මෙහෙයුම් …

Continue Reading

Posted in Microsoft, Software, Windows |

VISTA සම්පූර්නයෙන් සමුගනී…

Vista සදහා වන Microsoft සහය 2012 අප්‍රේල් 10 වන විට Mainstream ආකාරයෙන් අවසන් වුවද extended support f ආකරයෙන් second service pack සදහා සහය තවත් වසර 5ක් ඉදිරියට විනි. Microaoft පවසන්නේ මෙම අප්‍රේල් 11 සිට ඉදිරියට එම මෙහෙයුම් පද්ධතිය සදහා වන සම්පූර්න සහයද අවසන් වන බවය. ඒ අනූව මින් ඉදිරියට hotfixes, …

Continue Reading

Posted in Microsoft, Software, Windows |

ඔබේ පලමු අවධානයෙන් ගිලිහෙන තොරතුරු අවකාශය ‍රැගෙන එන්නා

තව දුරටත් තොරතුරු තාක්ෂනය මේසය මත දිදුලන උපකරනයක් වනවාට වඩා දෛනික ජීවිතයේ භාවිතාවන උපකරන තුල සැගවෙන හැකියාවක් වීමේ කාලය පැමිනෙමින් ඇත. නැතිනම් පැමිනෙන්නට ආරම්භවෙමින් ඇත. වඩාත් මිතුරු විය හැකි උපකරන ලෙසට වන උපැස්යුවල, අත් ඔරලෝසුවේ සිට වාහනය, ශීතකරනය, රූපවාහිනියේ සිට නිවසේ ප්‍රධාන මෙසය, ප්‍රධාන දොර‍ටුව වැනි නෙක ආකාර දක්වා එය …

Continue Reading

Posted in digital lifestyles |

Google හා Levi එකව ගෙනෙන smart jacketව මෙම වසරේදී….

Google හා Levi වල smart garments පිලිබඳ එකගතාවයට දෑවසරකට ආසන්න වෙමින් පවතී. එහි පලමු පියවර ලෙසට Commuter Trucker Jacket නිමවන්නේ ගූගල් හි Jacquard technology සමග gesture-controlled හා connected device හැකියාවෙන් යුතුවය. මෙම වසර අවසානයේ $350 මිලකින් යුතුව  මෙම නිකුතුව වෙළඳ පොලට පැමිනෙන්නට නියමිත බවටයි මේ වන විට තොරතුරු හෙලි වන්නේ. …

Continue Reading

Posted in digital lifestyles, Google |

පසු තොරතුරු යුගය

තොරතුරු යුගය ගෙනෙන පසු අවකාශය ලෙසට අපට එම යුගය හැඳින්විය හැක. තවතුරටත් තොරතුරු තොරතුරු උපාංගය හුඳු වෙනම උපාංගයක් වීමේ යුගය වේගයෙන් අවසන් වෙමින් ඇත. සරලව පවසන්නේ නම් තොරතුරු සැකසුම් හා සංනිවේදන උපාංහ ශෛනික දෘශ්ඨියෙන් අතුරුදහන් වෙමින් ඇත. නැතිනම් සැගවෙමින් ඇත. හෙට දිනයේ මේවා නැවත දෛනික ජීවිතයට එන්නේ දෛනික උපංග වලට …

Continue Reading

Posted in digital lifestyles |

අසිරිමත් තොරතුරු තාක්ෂනය…

පෘතුවි මිනිස් වර්ගයා මේ පසුකරමින් සිටින්නේ තොරතුරු යුගය යයි හදාරන්නන් පහදා දී ඇත. එක් අර්ථයකදී සියල්ල තොරතුරු බවට පමන්ක් පවා ඌනනය කරන්න හැකි බවට පැමිනෙන අර්ථයද සැලකීමේදී මේ යුගය පෘතුවිය මත බුද්ධිමත් ජීව වර්ගයා සටහන් කරමින් සිටින්නේ ඔනැම බුද්ධිමත් සංස්කෘතියක දි හමුවන වඩාත් තීරනාත්මකම හැරවුමක් ලෙසට සැලකිය හැක.  ජීවිතය අවට …

Continue Reading

Posted in digital lifestyles |

Windows 10 Cloud සංස්කරනයක්…

Windows 10 පිලිබන්දව වන මීලග ප්‍රධාන යාවත්කාලීන සංස්කරනය WINDOWS 10 CREATORS UPDATE ලෙසට සූදානම් වෙමින් ඇති බවට මේ වන විටනිවේදනය වී අවසන්ය. වඩාත් නිර්මානශීලී භාවිතාවක් හා ක්ෂනික සබඳතාවයක් සදහා පහසු කරවන දියුනු කිරීම් වලින් සමන්විතව පැමිනෙන්නට නියමිත මෙම නිකුතුව එලබෙන අප්‍රේල් වලට බලාපොරොත්තු පල වී ඇත. මීට අමතරව Windows 10 …

Continue Reading

Posted in Microsoft, Windows 10 |

HDMI 2.1 සූදානම් වෙමින් ඇති බවට….

වර්ථමානයේ HDMI වෙතට වන්නේ මහත් බහුල භාවිතාවකි. TVs සිට consoles, cable හා satellite boxes, A/V receivers ඇතුලු බොහෝ භාවිතාවන් සදහා මෙම තාක්ශනික පේමිතිය භාවිතාවන අතර නිකුත්වන නවතම නිවේදනයකට අනූව HDMI Forum  වෙතින් HDMI 2.1 හි ප්‍රමිතීන් මේ වන විට නිවෙදනය වීම ආරම්භ වෙමින් ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ. resolutions අතින් සැලකීමේ …

Continue Reading

Posted in New Technology |

Windows 10 Creators Update එලබෙන අප්‍රේල් වලදී…..

Windows 10 Creators Update මීලග Windows වෙතට වන ප්‍රධාන යාවත්කාලීනය වනු ඇත. පසුගිය ඔක්තෝබරයේ  Surface Studio all-in-one PC හා Surface Dial rotary input device දෘඩාංග සමග නිවේදනය වූ මෙම නිකුතුව පිලිබඳව හෝඩුවාව පිලිබදව ආසන්න දිනසටහන වූවේ 2017 මුල් භාගය ලෙසටය. මේ වන විට Dell වෙතින්ද නැවත තහවුරු වන පරිදි මෙම …

Continue Reading

Posted in Microsoft, Windows 10 |

පූර්න බලැති Mobile PC එක 2017 දී…

     Windows 10 පූර්න මෙහෙයුම් පද්ධති හැකියාව මොබයිල් අවකාශය වෙතට පැමිනීම පිලිබදව බලාපොරොත්තු ඇතිවී සෑහෙන කලකි. windows app ධාවනයට පූර්න හැකියාවැති මොබයිල් පරිසරය භාවිතාකරන්නගේ දෙසින්ද සැලකීමේදී මහත් සහයක් වනු ඇත. Microsoft වෙතින් පැවසෙන්නේ Qualcomm’s Snapdragon chips සමන්විත ඉදිරි නිකුතූන්  වින්ඩෝස් 10 සදහා සහය දක්වන පලමු  ARM-based processors  වනු ඇති බවටයි. මේ …

Continue Reading

Blutooth 5 නිවේදනය වීමට සූදානම්….

       පරිගණක උපාංග අතර සබඳතා අවකාශයේ බහුලතම භාවිතාවක් ලෙසට Blutooth හඳුනා ගැනේ. සමිප උපංග අතර පහසුවෙන් දත්ත හුවමාරු කිරීමේදි මෙම තාක්ශනය ලබා දෙන්නේ මහත් සේවාවකි. මේ වන විට මෙම තාක්ශනයේ මීලග සංස්කරනය නිවේදනය වන්නට සූදානම් බවටයි තොරතුරු හෙලිවන්නේ. පැමිනෙමින් ඇති Internet of Things revolution යුගය සදහා වඩාත් සුදුසු වන්නට ඉලක්ක කර …

Continue Reading

‘Windows 10 Creators Update’

        පැවත් වෙමින් ඇති windows 10 හමුවේදී මේ වන විට ‘Windows 10 Creators Update’ ලෙසට මීලග windows 10 ප්‍රධාන යාවත්කාලීනය 2017  ආරම්භයේ දී පැමිනෙනු ඇති බවට නිවේදනය කර සිටී. මීට පෙර හෙලිව තිබූ පරිදි ඒ සදහා වන දින වකවානුව 2017 මාර්තුමාසය වනු ඇති බලාපොරොත්තු විය හැක. මෙම යාවත්කාලීනයත් සමග වඩාත් දියුනු …

Continue Reading

Posted in Microsoft, Windows 10 |