070 6006 404

Author Archives: Siriwansa

Ransomware

සයිබර් පහර දෙන්නන් විසින් ransomware පහර දීම් සදහා ගොදුරු කරගන්නන් පොලබවා ගැනීම සදහා අනුගමනය කරන එක් ප්‍රයෝගයක් වන්නේ ව්‍යාජ Windows 10 නැතිනම් තවත් විටක antivirus updates ගොනුවීම බහුලව වාර්ථා වන්නකි. මේවා ZIP files ලෙසට ගොනුකර එවන JavaScript ගොනු බව දක්නට හැක. එසේම මේවා පරිගණකය තුල ස්ථාපනය වීමකින් තොරව සංක්‍රියවන්නට කැමතිවන්නේ …

Continue Reading

Posted in digital lifestyles | Tagged |

“Answer your calls” සමාගම් වෙතට පවසයි.

ඔබ කිසියම් සේවාවක් ලබන ආයතනයක් වෙතට දුරකථන ඇමතුමක් ගත් විට සමහර අවස්ථාවලදී ඉතා දීර්ග කාලයක් පිලිතුරක් සදහා ගන්නා බව මේ වන විට බහුල අත්දැකීමකි. එසේම සමහර විටක ඔබගේ ඇමතුම සදහා ස්වංක්‍රීය පිලිතුරක් ඔස්සේ සංකීර්න තොරාගැනීම් අවස්ථාවලට ‍රැගෙන යාමද ක්‍රමයෙන් බහුල වෙමින් ඇත්තකි. මේ තත්වයන් සමනය සදහා රජයන් විසින් පියවර ගැනීම …

Continue Reading

Gmail සමග track orders හැකියාවක්.

Google පවසන්නේ එලබෙන උත්සව සමයේදී තම භාවිතාකරන්නන් සදහා ගෙනෙන්නට බලාපොරොත්තුවන නව අංගයන් අතර order tracking ද වන්නට නියමිත බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ ඔබගේ orders වලට අදාලව delivery date එක tag කර inbox list වල ඉහලින්ම වන අතර එම අංගයක් මත Click කල විට detailed information ඔබ වෙතට ගෙනෙන්නට සුදානම් බවයි. …

Continue Reading

Posted in Gmail | Tagged |

Google වල ඔබ ගැන මතක අමතක කරවමු. 01

බොහෝ විට Google ඔබට වඩා ඔබ ගැන දන්නා අයෙක් වෙමින් තිබේ. ඔබේ අවිංඥානික පියවරයන් google විසින් සවිංඥානිකව ගබඩා අකර ගැනීම නිරන්තරයෙන් කරමින් සිටී. සෑම විටම මෙම තොරතුරු ‍රැස්වීම ඔබට හානිකර විදිහටම බලනොපානු ඇත. විටක ඔබට වන අමතක වීමක් නිවැරදි කරගන්නට ඒවා හේතු විය හැක.වැරදීමක් නැතිනම් යම් අස්ථානගත වීමක් නිවැරදි කරගන්නට …

Continue Reading

1G, 2G, 3G, 4G 5G,

1079දී 1G තාක්ෂණයේ පලමු පියවර තබන ලද බවටයි පිලිගැනෙන්නේ. මිහිමත මිනිස් කථාන්දරයේ තීරනාත්මක හැරවුමක් සටහන් කරමින් එසේ 1G wireless technology ය භාවිතයට එන ලදී. 1984 වන විට 1G network භාවිතාවට පැමිනීම ඇරබෙන්නට පටන්ගත් අතර US වල Motorola DynaTAC mobile phone නිකුතුවක් සමග දිගු තාක්ෂණ කථාන්දරයක් ඇරබුනි. 1991 වන විට 2G …

Continue Reading

Posted in 5G | Tagged , |

ජීවවිද්‍යාත්මක / සයිබර් ( අනන්‍යතාවය)

ඔබගේ ජීවවිද්‍යාත්මක අනන්‍යතාවය පසුකරමින් ඔබගේ සයිබර් අනන්‍යතාවය පෙරට පැමිනීම වේගවත් වෙමින් ඇත. එපමනක්ම නොවේ. තවත් අතකින් ඔබගේ ජීවවිද්‍යාත්මක සීමාව හා සයිබර් සීමාව එකිනෙක පරයෑම එලබෙමින් ඇති යුගයයි. ප්‍රථිපලය උදාහරණයකින් පවසන්නේ නම් ඔබේ භෞතික සිරුරට වන රිදුමකට වඩා සයිබර් අනන්‍යතාවයට වන රිදුමක් දැනෙන දිනය වැඩි ඈතක නොවේ.
හදාරන්නන් පවසන්නේ ඔබ වඩ …

Continue Reading

Youtubeද Material You redesign මිත්‍රව.

Google ආයතනය තම Material You පිලිබඳව පවසා සිටියේ 2014දි සිදුවූ I/O වලදීය. Google තම digital products වලදී වඩාත් භාවිතාකරන්නා වෙතට වඩාත් personaliz වන්නට ගත් උත්සාහයක් වන අතර එය Google Pixel phones සමග Android 12 වලදී භාවිතාවට එවන්නට කටයුතු කරන ලදී. ඉන් ඉදිරියට එමින් Google ආයතනය 2018 වන විට තම developers …

Continue Reading

Posted in You Tube | Tagged |

Payment gateway වල 2D සහ 3D

අද අප ජීවත් වන්නේ digitized වූ ලෝකයකය. මේ බව දෛනික ගනුදෙනු අවකාශයටද ගෙනැවිත් ඇති වෙනස් කම් බොහෝය. තම දෛනික වෙළඳ පොලෙහි සිට ලෝකයේ නෙක් කෙරවලෙහි වන තැනකින් සමග ගනුදෙනුවකට යාමට සිදුවීම අද වන විට සාමාන්‍ය කාරණයකි. මෙම payments සදහා මැදිහත් වන තොරතුරු තාක්ෂණ යාන්ත්‍රනය payment gateways ලෙසට නම්ව ඇත. මේ …

Continue Reading

EU වල Digital Markets Act සංක්‍රියවේ.

European Commission එක විසින් තම Digital Markets Act එක බලාත්මක කිරීමේ පලමු අදියර November 1 සිට ක්‍රියාත්මක බවටයි සටහන් වන්නේ. කාරනය පැහැදිලි කරන්නේ තොරතුරු ලෝකයේ gatekeepers ලා හට භාවිතාකරන්නන් හා තම තරගකරුවන් සදහාද සාධාරනයක් සදහා කලයුතු මෙන්ම නොකල යුතු කරුණු රාශියක් නීතිමය ලෙසට ගෙන ඒමක් ලෙසයි. වඩාත් පුළුල් Dgital services …

Continue Reading

eSIM පත ප්‍රමාදයි.

eSIM පත ප්‍රමාදයි. තාක්ෂණය ගැන උනන්දුවන්නන් අතර වන මතයකි. පස්වසරක් පැරණි eSIM පත Smartphone වල ප්‍රමුකතා ලයිස්තුවෙන් ඉහලට නොපැමිනීම තීරනාත්මක බව ඔවුන්ගේ විමතිය පලකරති. Best camera phones නැතිනම් fast-charging වැනි ප්‍රමුකථා අතරට eSIM card තවමත් නොපැමින ඇති අතර post-SIM card යුගය සදහා මිට වඩා අවධානයෙන් කටයුතු කිරීම අත්‍යාවශ්‍ය බවට යෝජනා …

Continue Reading

Posted in Uncategorized | Tagged , |

Chrome සදහා zero-day පිලිසකරයක්.

Google නිවේදනය කරන්නේ Google Chrome වෙතට Zero-day පිලිසකරයක් නිකුත්කර ඇති බවයි. මෙය මෙම වසර සදහා Chrome වෙතට නිකුත්වූ හත්වන zero-day පිලිසකරය ලෙසටයි ගනනය වන්නේ. Google පවසන්නේ මෙම අවසන් දුර්වලතාවය ඔස්සේ attackers ලා හට sensitive app data වෙතට පිවිසෙන්නට හැකියාවක් වු බවයි. ඔවුන් වැඩිදුරටත් පවසන්නේ Chrome desktop සදහා version number 107.0.5304.87/88 …

Continue Reading

Posted in Chrome | Tagged |

නව ‘Azov’ නම් ransomware ව.

හදාරන්නන් Azov නම් ransomware ආකාරයේ හානිකරය පිලිබන්දව පවසන්නේ දෙසතියක සිට දක්නට ලැබෙන එකක් බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ මෙය adware bundles, pirated software downloads, නැතිනම් key generators වැනි ආකාරවලින් ඔබ වෙතට පැමිනෙන්නට ඉඩ ඇති බවකි. සාර්ථක ආසාධිතයන් වෙතට පවසන්නේ decrypt සදහා කිසිසේත්ම සම්බඳයක් නැති කිහිපදෙනෙකු වෙතට සම්බන්ද වීමට උවත් ඔවුන් මේ …

Continue Reading

Posted in Malware, Security | Tagged , |