070 6006 404

Author Archives: Siriwansa

” Microsoft Designer” පෙර සංස්කරණයක්.

Microsoft පසුගිය Ignite event වලදී පවසා සිටි creators ලා ඉලක්ක වන tools අතරින් Microsoft Create යන්නෙහි පෙර සංස්කරණයක් මේ වන වීට නිකුත්ව තිබෙනවා. මෙය පෙර කී tools අතරින් website එක වන අතර එය early preview එකක්ද වනවා. Microsoft 365 subscription ලා වෙනුවෙන් වන මෙහි creative apps හා services රාශියක් වනවා. …

Continue Reading

Metaverse මූලික ලෝකය.

නෙක හේතූන් මත ලොවපුරා ගොඩ නැගෙමීන් ඇති ආර්ථික කඩා වැටීම තොරතුරු ලෝකයටද බලපාමින් ඇත. විශේෂයෙන් මෑත කාලීනව වැඩි ප්‍රබෝධයක් දැක්වූ සමාජජාලා අවකාශයේන්ද මේ බව ප්‍රකට වෙමින් ඇත. ගැටළුව මෙසේ වන විට විසඳුම සම්බඳ නෙක ආකාර වල ප්‍රාථමික අවස්ථා දක්නට ලැබෙමින් තිබේ. Metaverse ආකාරයේ පොලා පැනීමක් සදහා කාලය මනින බවක් දකින්නට …

Continue Reading

Windows 11 තුලටත් වෙලඳ දැන්වීම.

හදාරන්නන් පෙන්වා දෙන්නේ Microsoft සමාගම භාණ්ඩ හා සේවාවන් පිලිබඳව වෙළඳ දැන්වීම් ක්‍රමයෙන් තම සේවාවන් මතට ගෙන ඒම දෙසට වැඩි අවධානයක් යොදමින් සිටින බවකි. මේ ආකරය ඔස්සේ ඉදිරියට එමින් එම සමාගම Windows 11 වලදී File Explorer වලත් Microsoft Store මෙම උත්සාහයේ යෙදෙනු පෙනිනි. හදාරන්නන් පෙන්වා දෙන්නේ මේ වන විට එම සාමගම …

Continue Reading

Posted in windows 11 |

“Hey Siri” යෙදුම “Siri” වල ලකුනු.

Apple ආයතනය තම digital assistant අවධි කරවන්නට “Hey, Siri.” වෙනුවට “Siri” යන්න දක්වා ඌනනය කරන්නට සැලසුම් කරමින් සිටින බවට තොරතුරු හෙලි වෙමින් තිබෙනවා. මේ අනූව Apple products වල එනම් iPhone, iPad, හෝ Mac, වලදී digital assistant සංක්‍රියකරවා ගන්නට පහසු කෙටි යෙදුම වෙතට එලබෙන කාලයේ පැමිනෙනු ඇති බවට බලාපොරොත්තු වෙමින් තිබෙනවා. …

Continue Reading

Meta වලද සේවකයින් දහස් ගනනක් ඉවත් කිරීමේ සූදානමක්??

Meta වෙතින් විශාල සේවක සංක්‍යා පහත දැමීමක් මේ සතිය තුල බලාපොරොත්තු වන බවට තොරතුරු හෙලිවෙමින් තිබෙනවා. මීට පෙර Twitter වෙතින්ද ආසන්න 50% ක සේවක පහත දැමීමක් වාර්ථා වුනු අතර ඒ පිලිබඳව දැඩි විරෝධයක්ද එල්ලවූවා. කෙසේ වෙතත් පසුව එම සේවක පිරිසෙන් යම් කොටසක් නැවත සේවයට කැඳවන්න ඔවුන් කටයුතු කරන බවටයි නිවේදනය් …

Continue Reading

Android 14 වලදී NTFS මිත්‍ර බවක්.

Format wars ලෙසටද නම් කල හැකි තරමේ ගැටළුවක් කලකට ඉහත විය. නෙක ගොණු තාක්ෂණයන් විසින් එකිනෙකා පරයන්නට ගත් උත්සාහයන් වල ප්‍රථිඵලය වූවේ භාවිතාකරන්නන් වඩාත් අසරන වීමය. දැනට Android උපාංගය වෙතට සම්බඳ වන external drives වල format ආකාරය FAT32 නොවන විට හමුවන අපහසුතාවයන් මගහරින්නට සහය වන්නට මේ වන විට Android සංවර්ධකයින් …

Continue Reading

Posted in Google | Tagged , , |

Multi-factor authentication

Multi-factor authentication නැතිනම් බහු විධ තහවුරුව අත්‍යාවශ්‍ය ‍රැකවරනයක් වෙමින් තිබේ. බොහෝ භාවිතාකරන්නන් විස්වාසය තබන සංකීර්න Password එක තව දුරටත් ඉහල සිවාසනීය ‍රැකවරනයක් ගෙනෙන්නක් නොවේ. සරලව තත්වය පහදන්නේ නම් සංකීර්ණතම අවසර පදයක් යනු නිගමනයට වඩාත් කල් ගත වන්නක් මිස ඊට ඉහල නිශ්චිතයක් නොවේ යන්නය. මේ තත්වය වෙතට වන හොඳම පිලිතුරක් වන්නේ …

Continue Reading

Posted in Security | Tagged |

Twitter වල 280 සීමාව ඉක්මවන්නට සූදානම් වේ.

ලොව ප්‍රකටතම සමාජජාලාවක් වන Twitter වල තීරනාතමක හැරවුම් රාශියක් සටහන් වෙමින් ඇති කාලපරිච්ඡේදයක් පසුකරමින් සිටී. එහි අයිතිය හුවමාරුවීම මෙන්ම නව පාලනය යටතේ සේවක සංක්‍යාව මෙන්ම සේවා මෝස්තරයේ වෙනස් කම් කිහිපයක්ම පැමිනීම හා ඒවාට නෙක ආකාරයේ චෝදනා පැමිනීම දක්නට ලැබෙමින් ඇත්තකි. මෙම micro-blogging platform වල කාලයක සිට වන කථා බහක් ගැනද …

Continue Reading

Posted in Social Networks, Twitter |

WhatsApp සමග එන Communities සහperson video chat හැකියාව.

Meta නිවේදනය කරන්නේ තම WhatsApp නම් instant messaging platform එකට නවාංගයක් ලෙසට “large groups” හැකියාවක් එක් කරන්නට තමන් කටයුතු කර ඇති බවයි. මෙම Communities හැකියාව පසුගිය අප්‍රේල් ව්ල සිට අත්හදා බලන්නට කටයුතු කල මෙම ආයතනය බලාපොරොත්තු පල කරන්නේ මෙම discussion groups හැකියව ඉතා පලදායී අංගයක් වනු ඇති බවයි. ඔවුන් පැහැදිලි …

Continue Reading

Posted in WhatsApp | Tagged , |

Win 10,11 සදහා Google Play Android games තවත් පුළුල් වේ.

පසිගිය වසරේදී Google පවසා සිටියේ Windows 10 සහ Windows 11 සමග Google Play games ක්‍රීඩා කරන්නට හැකිවනු ඇති බවයි. මෙම වසර මුලදී එහි beta සංස්කරනයක් Hong Kong, Taiwan, South Korea සහ තවත් රටවල් කිහිපයකට මුදා හරින ලදී. අද Google පවසන්නේ එම beta සංකරනය තවත් රටවල් 8ක් සදහා මුදාහරින්නට කටයුතු කල …

Continue Reading

Twitter වෙනස්කම් රාශියකට.

Twitter වල නව හිමිකරු වන Elon Musk වඩාත් තීරනාත්මක වෙනස්කම් රාශියකට එම ආයතනය ගෙන යම්න් සිටින බවටයි තොරතුරු හෙලි වෙමින් ඇත්තේ. ලොව ප්‍රබලතම සමාජජාලාවක් වන Twitter වල තනි අයිතිය හිමිකර ගන්නට Elon Musk සමත්වූ අතර , අවධානය දිනාගත් තීරන අතර Twitter Blue subscription එක සදහා මිළ මාසිකව $8 ඉහල දැමීමට …

Continue Reading

“Xiaomi 12S Ultra Concept Phone” එකක්.

Xiaomi වෙතින් නිවේදනය වූ 12S Ultra, සංස්කරනය සමග 1-inch camera sensor ආකාරයේ සංස්කරනයක්ද වනවා. “Xiaomi 12S Ultra Concept Phone” වන මෙහි 1 inch හා 50.3 megapixel camera sensors එකකින් සමන්විත වනවා. ඔවුන් පැහැදිලි කරන්නේ Leica M series lenses සමග සැසදෙන මෙය second sensor එකක් ලෙසට දුරකථනයේ පසුපස මැදින් සවිවන්නට සූදානම්ව …

Continue Reading