070 6006 404

Author Archives: Siriwansa

Threads වලට නව හැකියාවන් කිහිපයක්.

Meta හිමිත්වය යටතේ සිදුවූ නිකුතුවක් වන Threads නිකුතුවෙන් පලමු සතිය ගත වන විට ඉමහත් අවධානයක් ලබා ගත්තක් වූවාය. එහෙත් ඉන් අනතුරුව ක්‍රමයෙන් Threads වල ජනංප්‍රියත්වය අවමවන්නට පටන් ගැනිනි. පෙර Twitter පසුව X ලෙස නම් ලද ප්‍රකට සමාජ ජාලාව සදහා තරග කරුවෙකු ලෙසට නම් ලද Threads වල මෙම පසුබෑම සදහා පිලියම් …

Continue Reading

Posted in Meta, Twitter | Tagged , |

WhatsApp වලට multi-account හැකියාව.

WhatsApp යනු ලොව ප්‍රකටතම messaging platform එක ලෙසට පිලිගත හැකිය. එය පෞද්ගලික මෙන්ම ව්‍යාපාරික මට්ටමින් භවිතාකරන්නන් අතර මහත් ප්‍රචලිතව ඇත. කෙසේ වෙතත් මෙම සේවාව සමග බහු ගිණුම් පවත්වාගෙන යාමේ හැකියාව නැතිවීම බොහෝ භාවිතාකරන්නන් ගේ කථාබහල ලක්වෙමින් තිබුනකි. WhatsApp පවසන්නේ තමන් පෙර නිවේදනය කර තිබූ ආකාරයට WhatsApp Business beta සදහා බහු …

Continue Reading

Posted in New Feature, WhatsApp |

India වල ආරක්ෂක අංශ වලට Maya OS

ඉන්දියාව තම Defence Ministry agency ආශ්‍රිත අන්තර්ජාල ගතවන පරිගණක වලට Windows මෙහෙයුම් පද්ධති වෙනුවට තමන්ගේම මෙහෙයුම් පද්ධතියක් වෙතට යන්නට සැලසුම් කරමින් සිටින බවටයි වාර්ථා වන්නේ. The Indian Express වාර්තා කරන්නේ එරට Defence Ministryය විසින් මේ සදහා Ubuntu මත ගොඩ නැගෙන Maya OS එක සංවර්ධනය කරමින් සිටින බවකි. වැඩි දුරටත් කියවෙන්නේ …

Continue Reading

Posted in OS | Tagged |

WhatsApp වලට Voice Chat අංගයක්.

WhatsApp යනු ලොව ප්‍රමුකතම භාවිතාවකි. මෑතකදී instant video messages හඳුන්වා දුන් ඔවුන් මීලගට නිකුතුවට නියමිත අංගයක් වන්නේ Voice Chat ලෙසට හදාරන්නන් පෙන්වා දෙමින් සිටී. එම අංගය මේ වන විටත් WhatsApp beta මට්ටමින් භාවිතාවට මුදාහැර ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ. වැඩි දුරටත් කියවෙන්නේ WhatsApp වල Voice Chat වලදී සහභාගී වන කන්ඩායමේ අයට …

Continue Reading

Posted in New Feature, WhatsApp |

Chrome browser වෙතට සතියකට වරක් Update පැමිනේ.

Google පවසන්නේ Chrome web browser වෙතට සතියකට වරක් ආරක්ෂක යාවත්කාලීන නිකුතුවක් සදහා තමන් සූදානම් වන බවකි. ඔවුන් පවසන්නේ Chrome 116 වල සිට Chrome වල Stable සංස්කරන සදහා මෙම නිකුතුව වනට නියමිත බවකි. ඔවුන් පැහැදිලි කරන්නේ මීට පෙරදී මේආකාරයේ නිකුතුවක් “Stable Refresh” නමින් සති හතරකට වරක් සිදුවූ බවකි. පෙර සංස්කරන සදහා …

Continue Reading

Posted in Chrome browser, Google, update |

Edge for Business අංගය Edge 116 සමග

Microsoft සමාගම තම Build 2023 වලශී පවසා සිටි තවත් අංගයක් වූවේ Edge for Business යන්නට. ඔවුන් එම අංගය පැහැදිලි කර සිටියේ Edge web browser සදහා වන නව mode එකක් ලෙසටය. Microsoft මේ වන විට පවසා සිටින්නේ Edge for Business අංගය August 17 ට නියමිත නිකුතුවක් වන Edge version, 116 සමග …

Continue Reading

Posted in Edge, Microsoft | Tagged , |

Google Search වලට grammar check tool එකක්.

Google Search වෙතට නවතම utility tools එකක් සංයුත්ත කර ඇති බවටයි නිවේදනය වන්නේ. ඔවුන් පැහැදිලි කරන්නේ grammar check tool එකක් වන එය විසින් search bar වෙතට Type වන sentences එකක grammar check වන බවටයි පැහැදිලි කෙරෙන්නේ. එසේම ඔවුන් පවසන්නේ මෙම අංගය activate කිරීම සදහා “grammar check” නැතිනම් “check grammar” වැන්නක් …

Continue Reading

Posted in Google | Tagged , |

Microsoft Edge වලදීද Bing AI සමග text සැකසීමේ හැකියාවක්

කලකට ඉහත දී Microsoft විසින් iOS සහ Android සදහා SwiftKey keyboard app එක සමග නිකුත් කල නව අංගයක් වූවේ විවිධ ආකාර ගත් rewriting text හැකියාවය. මේ වන විට පැවසෙන්නේ එම හැකියාව Microsoft Edge සමග desktops වෙතටද පැමිනෙන්නට නියමිත බවකි. හදාරන්නන් පෙන්වා දෙන්නේ Microsoft Edge වල නවතම Canary සංස්කරණයක් සමග මෙම …

Continue Reading

Posted in AI, Bing, Microsoft |

Windows 11 වල ස්ථාපනය වඩාත් සංකීර්ණ වන ලකුනු.

Microsoft ආයතනය තම Windows 11 සදහා සහය දක්වන Intel සහ AMD processors පිලිබඳ යලිත් සංස්කරණය කර ඇහි බවට හදාරන්නන් පෙන්වා දෙනවා. ඒ අනූව නව Ryzen chips කිහිපයක් එකතු කරන්නටත් පැවති Intel CPUs කිහිපයක් ඉවත් කරන්නටත් ක්‍රියාකර ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ. මීට අමතරව windows 11 සදහා සහය නොදක්වන දෘඩාංග සදහා Windows …

Continue Reading

Posted in Microsoft, windows 11 |

Edge විසින් ඔබේ වෙබ් සැරිය ගැන තොරතුරු තැන්පත්කර ගැනීම.

Microsoft විසින් තම Edge සදහා දක්වන්නේ මහත් අවධානයකි. ඔවුන් තම බ්‍රවුසරය සමග වන අත්දැකීම් වඩාත් ආකර්ෂණීය කරන්නට නිරන්තරයෙන් උත්සාහ කරමින් සිටී. Startup Boost ඔස්සේ Edge වලට ක්ශනික ආරම්භයක් ගෙනෙන්නට, text rendering ඔස්සේ වඩාත් හොඳ fonts හැකියාවක් ආදිය දියුනු කිරීම් මැතදී වාර්ථා විය. කෙසේ වෙතත් ඔවුන්ගේ සමහර අංගයන් සමග වන වන …

Continue Reading

Posted in Edge, Microsoft |

Threads වලට search සහ web version ලගදීම..

Meta වල CEO වරයා වන Mark Zuckerberg පවසන්නේ ප්‍රකට Threads වලට විශාල පිරිසකගේ ඉල්ලීම් වන desktop මිත්‍ර සංස්කරණය හා search හැකියාව එක්කරන්නට ඉදිරිසති කිහිපය තුලදී තමන් සූදානම් වන බවකි. Threads යනු මෑතකාලයේදී භාවිතයට පැමිනි Twitter වලට විකල්පයක ලෙසට පිලිගැනෙන මහත් ජනංප්‍රියතාවයක් හිමි කරගත් නිකුතුවක් වන අතර නිකුත්ව පලමු සතිය වන …

Continue Reading

Posted in Meta | Tagged |

Brave Search ක්‍රමයෙන් ස්වාධීන වෙයි.

Brave Search පවසන්නේ තමන් ක්‍රමයෙන් Bing search API වලින් මිදෙන්නට කටයුතු කරමින් සිටින බවයි. දැනට මත් text search results වලින් මද වෙන් වීමක් තිබුනද images සහ videos වලදී තමන්ගේම search index එකක් සදහා ප්‍රමුකතාවය දෙමින් අවශ්‍යනම් පමනක් භාවිතාකරන්නන් හට Google හෝ Bing තොරාගන්නය අවස්ථාව දෙන බවටයි පැහැදිලි කරන්නේ. ඔවුන් වැඩි …

Continue Reading

Posted in Search Engine | Tagged |