070 6006 404

Author Archives: Siriwansa

Facebook වර්ධන වේගය බෙහෙවින් අඩුවෙමින් ඇති බවට…

    Global Web Index අලුත්ම වාර්ථා හෙලි කරන්නේ මාසිකව භවිතාකරන්නන් බිලියන 1.35ක් යනෙන Facebook තවමත් ලොව විශාලතම සමාජ ජාලාව වූවද Tumblr ලොව වැඩිම වේගයකින් වර්ධනය (Growth in active users) වෙම්න් තිබෙන සමාජ ජාලාව බවය. එම වාර්ථා පැහැදිලි කරන්නේ පසුගිය මාස 6 සැලකීමේදී Facebook වල වර්ධන වේගය 2%ක් වන විට Tumblr වල …

Continue Reading

Google ගිනුම් භාවිතාව සුරක්ශිත කරන්නට dashboard එකක්….

   දෛනික ජීවිතය වටා භාවිතා වෙන්නේ එක් උපාංගයක් පමනක් වීම තව දුරටත් වලංගු නොවන කාරනයකි. උදෑසන තම නිවසේ Desktop පරිගණකය ඔස්සේ දවස අරබන්නෙකු තම smartphoneය, Tab පරිගණකය, කාර්යාලයේ පරිගණක වැනි බොහෝ උපාංග වලට මාරුවෙමින් ඒ ඒ අවස්ථාව අනූව කටයුතු කරන්නට සිදුවීම වීම සාමාන්‍ය වෙමින් ඇති පරිසරයක අප ජීවත්වෙමින් සිටින්නෙමු. බොහෝ විට …

Continue Reading

Windows 10 සමග FLAC ගොනු සදහාද සහය එනු ඇත….

  ප්‍රධාන මෙහෙයුම් පද්ධතියක සමග ඒ ඒ ගොනු වර්ග සදහා සහය දක්වන default විවෘතකරනයන් නොපැමිනීම විවිද ගැටලු ඇති කරවන්නකි. පලමුවෙන්ම භාවිතාකරන්නා හට විකල්ප මෘදුකාංගයක සහය සොයන්නට සිදුවේ. බොහෝ විට මෙසේ පැමිනෙන මෘදුකාංග මෙහෙයුම් පද්ධතිය සමග මුල් ස්වභාවයෙන් එන මෘදුකාංග මෙන් නොව විවිධ ගැටලු නොසැසදීම් සිදුවන අවස්ථා නිතර දැකිය හැක. මේනිසාම හදාරන්නන් …

Continue Reading

Browsers හා Privacy යාකරන Duckduckgo.com

    විටක හදාරන්නන් අන්තර්ජාලය වෙතට පිවිසෙන්නන් වර්ග දෙකකට වෙන් කරති. ඉන් එක කොටසක් නම් තම වෙබ් සැරියේදී Security හා Privacy පිලිබදව සැලකිලිමත් වන කොටස හා අනෙක් කොටස නම් එවැනි කාරනා පිලිබදව කිසිදු සැලකිල්ලක් නොදක්වන කොටස ලෙසටයි. බොහෝ වෙබ් ආශ්‍රිත ආයතනයන් තමන් වෙතට එන්නන්ගේ තොරතුරු ‍රැස්කරන්නට විවිධ හේතූන් මත කටයුතු කරන අතර …

Continue Reading

හානිකරයන් හඳුනාගෙන ඉවත් කරන්නට සහය මෘදුකාංගයක්…

  මෙම SUPERAntiSpyware 6.0.1164 නොමිළේ භාවිතාකල හැකි සංස්කරනය ඔස්සේ Spyware, Adware, Malware, Trojans, Dialers, Worms, KeyLoggers, HiJackers ඇතුලු බොහෝ හනිකරයන් හාඳුනා ගන්නට හා ඉවත් කරන්නට සහයවනු ඇති බවට ඔවුන් පොරොන්දු වෙනවා. එසේම බිඳ වැටෙන Internet Connections පිලිසකර කරන්නට, Registry Editing වැනි දෛනික පරිගනක භාවිතාවේදී හමුවිය හැකි බොහෝ ගැටලු සදහාද මැදිහත් වන්නට …

Continue Reading

Posted in Software | Leave a reply

නොමිළේ ඇති Wi-Fi Hotspots හැමවිටම පහසුවක් නොවිය හැක…

   Wi-Fi Hotspots වේගයෙන් පැතිරයමින් පවතින ප්‍රවනතාවයක් දැකිය හැක. අයෙකුට නොමිළේම තම Eමේල පිරිස්සන්නට, වෙබ් අඩවි අතර සරන්නට මෙන්ම ගොනු හුවමාරුකරගන්න ලැබෙන මෙම අවස්ථාව විටක සාමාන්‍ය මට්ටමේ අවන්හල්වල සිට Airport වැනි ස්ථාන දක්වා විවිධ ආකාරයේ ස්ථාන වලට දැන් පැමිනෙමින් ඇත. භාවිතාකරන්නෙකුට අගනා අවස්ථාවක් ‍රැගෙන එම මෙම භාවිතාවේ සැගව එන අනතුරුදායක බවක් …

Continue Reading

මෘදුකාංග ස්ථාපනයකදී ඔබ සුරකින සහය මෘදුකාංගයක්..

   බොහෝ භාවිතාකරන්නන් නව මෘදුකාංග ස්ථාපනයකට පසුව මුහුන දෙන ගැටලුවක් වන්නේ තමන් විසින් බලාපොරොත්තු නොවූ අමතර මෘදුකාංග කිහිපයක්ම අවශ්‍ය කල මෘදුකාංග ස්ථාපනයත් සමග ස්වංක්‍රීයව ස්ථාපිතව තිබීමය. විටක එම අවශ්‍ය ස්ථාපනයෙන් පසුව විවිධ ලෙසට බ්‍රවුසරයන් ස්වංක්‍රීයව විවෘතව එම අඩවි වෙතට ගෙනයාම මෙන්ම තවත් විටක ඒවාට අදාල බගත වීම් ඇරබීම වැනි නෙක ආකාරයේ …

Continue Reading

Posted in Software | Leave a reply

ආරක්ශිත වෙබ් සැරියකට බ්‍රවුසර මෘදුකාංගයක්….

  සුරක්ෂිත වෙබ් සැරියක් ලබා ගැනීම දිනෙන් දින සංකීර්න වෙමින් ඇති ගැටලුවකි. සරල මට්ටමේ සිට සංකීර්න ආකාර දක්වා වෙබ් සැරියකදී අප අපහසුතාවයට පමනක් නොව අනතුරකට කැදවන්නට සූදානමින් සිටිනා සයිබර් උපංක්‍රම වෙතින් ගැලවී සිටින්නට නම් විටක බොහෝ ආකාරව මෘදුකාංග ස්ථාපනයකර ගෙන සිටින්නට සිදුවේ. මේ සදහා පහසු භාවිතාවක් ලෙසට එන එක් විසඳුමක් ලෙසට …

Continue Reading

Posted in Software | Leave a reply

silicon transistors වෙනුවට පැමිනෙන්නට ඇති carbon nanotube transistors..

   silicon transistors වෙනුවට විකල්පයක් පිලිබදව අවධානය කාලයක තිස්සේ හදාරන්නන්ගේ ඉලක්කයක්ව තිබිනි. පලවන නවතම වාර්ථාවක් පවසන්නේ carbon nanotubes සමග smartphones, laptops, tablets සහ supercomputers සදහා කොටස් නිපදවා ගන්නට හැකිවා පමනක් නොව වඩාත් කුඩා හා බලයෙන් වැඩි මට්ටමේ සහයක් ඒවා ඔස්සේ ලබාගන්නට හැකි බවටයි ඔවුන් පවසන්නේ. විප්ලවීය වෙනසක් ගෙනෙන්නට සමත් වෙතැයි අනාවැකි …

Continue Reading

එය අසිරිමත් තාක්ෂනයකි..

තොරතුරු ලෝකයේ නිරන්තර චලනය විසිතුරුය.බොහෝ මිනිස් අත්පත්කර ගැනීම් පරයන ගැබුරු අවකාශයක් එය නිරන්තරයෙන් අත්පත් කර ගනිමින් සිටී. දල ලෙසට සැලකීමේදී සෑම දෑ වසරකටම වරක් මෙම විෂයේ හැකියා වපසරිය දෙගුන කරගනිමින් මිනිස් විෂයක් ලබා ගන්නා උපරිම වේගයක් ඔස්සේ ඉදිරියට ඇදෙමින් සිටින මෙම අපූර්ව තාක්ශන විෂය අද මනසක ඇ‍ඳෙන සිහිනය හෙට අත්පත්කර …

Continue Reading

Apple Pay හඳුනා ගනිමු…

   Apple Pay පසුගිය දිනවල පැමිනි බෙහෙවින් කථාබහට ලක්වෙමින් ඇති Apple ආයතනය හදුන්වා දෙන වඩාත් සුරක්ෂිත payment system එකකි. එය iOS 8.1 යාවත්කාලීනයත් සමග පැමීනෙන සේවාවක් වන අතර දැනට US වලට භාවිතයට පැමින ඇති හා එලබෙන වසරේදී අනෙකුත් රටවලටද ක්‍රමයෙන් භාවිතාවට පැමිනෙන්නට නියමිත පහසුවකි. මෙය NFC ආකාරයට ක්‍රියාත්මක වන සේවාවක් වන …

Continue Reading

Posted in Apple | Leave a reply

CCleaner සමග නම්‍ය පරිගණක භාවිතාවක්!!

  CCleaner යනු නොමිළේ භාවිතාකල හැකි system optimization හා privacy හා cleaning tool එකක් ලෙසට සැලකේ.මෙහෙයුම් පද්ධතියේ වන අනවශ්‍ය ගොනු ඉවත් කරමින්, registry ගැටලු සමනය කරමින් වැඩි වේගවත් මෙහෙයුම් පද්ධති ක්‍රියාකාරීත්වයක් Windows වෙතට ගෙනෙන්නට එය කටයුතු කරන බවටයි පිලිගැනෙන්නේ. කෙටිකලකදී එම කාරනය ඉ‍ටුකරදීම මෙම මෘදුකාංගයේ විශේෂත්වය වන අතර එහි මෙම නව …

Continue Reading

Posted in Software | Leave a reply