හෙලි වෙමින් ඇති නිල නොවන තොරතුරු පවසන්නේ LG G Flex 2 නොහොත් දෙවන පරම්පරාවේ නම්‍ය තිර ස්මාර්ට් දුරකථනය එලබෙනවසරේ ජනාවාරි වන විට පැමිනීමට බෙහෙවින් ඉඩ ඇති බවකි. වැඩි දුර තොරතුරු හෙලි නොවුනද එම දුරකථනය අධි සුපැහැදිලි (high resolution) plastic-based අකාරයේ OLED screenයකින් සමන්විතව පැමිනීමට නියමිත බවකි. වැඩි දියුනු කරන ලද …
Continue Reading












