Sony වෙතින් නිවේදනය වූ wearable උපාංගයෙහි පෙර සංස්කරනයක් වෙළඳ පොලට නිකුත්කරන්නට සූදානම් බවටයි පලවන්නේ. ඔවුන් පවසන්නේ සාමාන්‍යය වෙළ්ඳ පොලැන් ලබ ගත හැකි වන රටවල් වන්නේ US, UK, Germany හා Japan වන අතර ‘enterprise customers’ මට්ටමින් France, Italy, Spain, Belgium, the Netherlands හා Sweden වලදී එය ලබා ගන්නට හැකි වන බවයි. …
Continue Reading












