Baidu Cleaner යනු CCleaner සඳහා පැමිනෙන විකල්ප විසදුමක් ලෙසට විස්තර කෙරේ. ඔවුන් එහි හැකියාව පැහැදිලි කරන්නේ clicks කිහිපයක් සමග system clutter, junk files ඉවත්කර දැමීම, පරිගණකය වේගවත්කරදීම මෙන්ම දෘඩ තැටියේ ඉඩකඩ සොයා දීම වැනි කටයුතු සදහා මැදිහත් වන්නට සූදානමින් සිටින මෘදුකාංගයක් බවයි. දියුනු කරන ලද cloud-based PC තාක්ශනයක් ඔස්සේ ක්‍රියාත්මක …
Continue Reading












