070 6006 404

Author Archives: Siriwansa

මෘදුකාංග පහර දෙන්නන් හටද වැරදීමක් (Power Worm)…

                        Ransomware යනු මෑතකාලීනව හදාරන්නන් අතර වඩාත්ම කතා බහට ලක්වූ හානිකරය වේ. පහර දෙන්නෙකු විසින් පරිගණකයක වන දත්ත ගොනු encrypted තත්වයට පත්කිරීමෙන් ඇරබෙන මෙම අනවසර ක්‍රියාවලිය අවසන් වන්නේ එම පහර දෙන්නෙන් වෙතට යම් ගෙවීමක් ඔස්සේ නැවත යථාතත්වයට පත්කර ගැනීමෙන් හෝ සදාතනිකව එම දත්ත භාවිතයට ගන්නට නොහැකි තත්වයට පත්කර ගැනීමෙනි. මේ දිනවල …

Continue Reading

Posted in Malware |

2017 පමන වන විට භාවිතාකරන්නන්ගේ ආකල්ප වෙනස් වේවි..

                          හදාරන්නන් විසින් 2017 පමන වන විට භාවිතාකරන්නේකු සාමන්‍ය දවසකදී තම මොබයිල් සබදතාවය ඔස්සේ ඇප්ලිකේෂන 100ක් සමගවත් පෞද්ගලික තොරතුරු හුවමාරු කරන්නට පෙලබෙනු ඇති බවට අනාවැකි පල කරමින් සිටිනවා. ඔවුන් පවසන්නේ සෞක්‍ය වැනි තොරතුරු ලබා ගන්නට පලදින ආකාරයේ පරිගණක  උපාංග හා ස්මාර්ට් මට්ටමේ නිවසේ අනිකුත් උපාංග වැඩි වැඩියෙන් කටයුතු කරමින් ඒවා විශ්ලේශනය …

Continue Reading
Posted in digital lifestyles |

windows phone වඩාත්ම ආරක්ශිතය…

                  මොබයිල් දුරකථන භාවිතාව තුල windows වෙතට තවමත් දිනා ගන්නට හැකිව ඇත්තේ 3%ක තරමේ අවම භාවිතාවකි. Apple මොබයිල් හා සැසදීමේදී (OS X)  මයික්‍රසොෆ්ට් මොබයිල් සිටින්නේ හත් අට ගුනයක් පසු පසින් බව මුත් ලොව ප්‍රකට පෙලේ  hacker නැතිනම් සයිබර් පහර දෙන්නෙකුගේ අදහස් උපුටන වාර්ථාවකට අනූව පැවසෙන්නේ ලොව ආරක්ශිතම මොබයිල් මෙහෙයුම් පද්ධතිය windows …

Continue Reading

Posted in Microsoft, Smart Phone |

‘Windows Hello’ අංගය Lumia 950 XL වල demo කරයි…

    වඩාත් ආරක්ශිත තොරතුරු භාවිතාවක් ලබා ගැනීමට උත්සාහ කිරීම තොරතුරු ලෝකයේ වන නිරන්තර අරගලයකි. විෂයෙහි වන වේගවත් අත්පත්කර ගැනීම් හමුවේ “අවසර පද “වැනි පෙර භාවිතාවන්ගේ කොතරම් සංකීන යොදා ගැනීම් උවත් ඉක්මවා යන්නට පහරදෙන්නෙකුට ගතව වේලාව වේගයෙන් අවම වෙමින් පැවතීමේ අභියෝගය ජය ගන්නට ඔවුන් නොක ආකාර ගත් විකල්පයන් නිරන්තරයෙන් හදාරමින් සිටී. biometric …

Continue Reading

Android යාවත්කාලීන වීමේ මන්දගාමී බව…

              ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය ලොව බහුලතම භාවිතාවක් ලබන මෙහෙයුම් පද්ධතිය වේ. Google සමාගම ඔස්සේ විවෘත මෘදුකාංගයක් ලෙසට අනුග්‍රහය ලබමින් භාවිතයට පැමිනෙන මෙහි විවිධ සමාගම් තම නිෂ්පාදනයන් සදහා යොදා ගැනීමේදි සැලකිය යුතු අතර මැදිවීමකට අවකාශ සමග එන මොබයිල් පද්ධතියක් ලෙසට සැලකේ. මේ වන විට Google සමාගම තම මෙහෙයුම් පද්ධතිය සදහා මිලග සංස්කරනය …

Continue Reading

Posted in Android |

හානිකරයන් එන්නේ තාක්ශනික දුර්වලතාම ඔස්සේ නොවේ!!

            සමහර බාවිතාකරන්නන්ට අනූව තොරතුරු ලෝකය අධිඅනරක්ෂිත තැනකි. මෙය එතරම් කැපී පෙනෙන මට්ටමේ සත්‍යයක් නොවේ. එය නිර්මානය වන්නේ දෘඩාංග මට්ටමක් මහ වුවද එය ක්‍රියාත්මක වන්නේ මෘදුකාංග තලයක් මත වුවද පමනක් නොව එය ජාලගත වන්නේ මෘදු/දෘඩ අංගයන් මත වුවද ඉන් ඉහලින් වන්නේ මිනිස් ස්වභාවන්ගෙන් සුසැදි තැනකි. එහි චලනය වන්නේ මිනිස් සිතුම් පැතුම් …

Continue Reading

Posted in digital lifestyles |

windows 10 සමග device අතර වැඩි සබඳතාවයක්!!

                   windows 10 වෙතට පැමිනෙන්නට නියමිත මීලග ආකර්ශනීයතම යාවත්කාලීය Redstone update වනු ඇත. එය බොහෝ විට 2016 මැද භාගය වන විට පැමිනෙනු ඇති බවටයි බලපොරොත්තුව වන්නේ. (ඊට පෙර මෙම වසරේ එලබෙන මාසය වන විට Threshold 2 යාවත්කාලීනය පැමිනීම දැනට බලාපොරොත්තුවෙමින් ඇත). දැනට හෙලි වෙමින් ඇති තොරතුරු වලට අනූව එලබෙන වසරේ ප්‍රධාන …

Continue Reading

ආරක්ශිත සංවාදයකට Tor Messenger Beta පැමිනේ….

       Tor Project  වෙතින් එන නවතම නිවේදනයක් පවසන්නේ තමන්ගේ Tor Messenger වල බීටා නිකුතුවක් මේ වන විට නිකුත්ව ඇති බවයි. දැනට භාවිතාවෙමින් ඇති Yahoo! Messenger, IRC, Google Talk හා Facebook chat වැනි සංවාද සහය මෘදුකාංගයක් ලෙසට නම් වන මෙය වඩාත් ආරක්ශිත ව්ටපිටාවක් භාවිතාකරන්නා හට ‍රැගෙන එන බවටයි පැහැදිලි කරන්නේ. default මට්ටමෙන්ම …

Continue Reading

Posted in Software |

Windows 10 භාවිතාව මිලියන 120 ඉක්මවයි…

                    windows 10 පැමිනියේම windows 7 හා windows 8.1 වල සිට නොමිලේම ඉහලට කැඳවීමක් සමගිනි.  එමෙන්ම වඩාත් වේගවත් සරල දියුනු කිරීම් රාශියක් ‍රැගෙන එන්නට එය සමත්වීමද කැපී පෙනිනි. ප්‍රථිපලය වූවේ මෙහෙයුම් පද්ධතිය නිළ නිකුතුවෙන් පැය 24ක් වන විට එය භාවිතාවන  ප්‍රමානය මිලියන 14ක් ඉක්මවා තිබීමය. පලමු දින හත ගෙවෙන විට මිලියන …

Continue Reading

Posted in Windows 10 |

Microsoft Edge සදහා Redstone වලදී extensions හැකියාව….

          Microsoft Edge යනු එම සමාගම බ්‍රවුසර තරගය සදහා ගත් නවතම පිවිසීමය. windows 10 සමග කල එම පිවිසුම ඔවුන්ගේ internet explora සමග වූ බොහෝ දුරවලතා රාශියක් සදහා පිලිතුරක් වන්නට සමත්ව ඇති බව පිලි ගැනේ. edge සදහා කල සරල පැහැදිලි කිරීම වූවේ lighter, faster යන්නය. හදරන්නන්ගේ මතය වෙමින් ඇත්තේ තවමත් සාර්ථකව සිටින්නට …

Continue Reading

Posted in Edge, Microsoft, Windows 10 | Tagged |

Windows 10 සදහා ‘Threshold 2’ ඔක්තෝබරයේ…

                   ‘Threshold 2’ windows 10  සදහා සැලසුම්ව ඇති මීලග ප්‍රධාන යවත්කාලීනය වනු ඇත. සාමාන්‍ය සම්ප්‍රධායෙන් බැහැරව වේගවත් cumulative updates පෙලක් ඔස්සේ හමුවන දුර්වලතා පිලිසකරය හා ක්‍රියාකාරීත්වය දියුනු කිරීම්ලබා දෙමින් ඇති නව මෙහෙයුම් පද්ධතියට නවාංග යාවත්කාලීනයන් ‍රැගෙන එන්නට මෙම නිකුතුව කටයුතු කරනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ. දැනට හෙලි වෙමින් ඇති තොරතුරු පවසන්නේ …

Continue Reading

Posted in Microsoft, Windows 10 |

Facebook කොටසක් තාවකාලික බිඳ වැටීමක….

                            නිකුත්වන නවතම වාර්ථාවක් පැහැදිලි කරන්නේ UK , western Europe හා US වල සමහර ප්‍රදේශවල වෙසෙන Facebook.com භාවිතාකරන්නන් වෙතට අඩවිය වෙතට පිවිසෙන්නට බාදා ඇති වෙමින් ඇති බවයි. සමස්ථයක් ලෙසට ලොවපුරා වෙසෙන Facebook භාවිතා කරන්නන් බිලියන 1.2ක් පමන මෙම තවමත් පැහැදිලි නොවුනු අපහසුතාවය අත්විඳිමින් ඇති බවත් භාවිතාකරන්නන් ආසන්නම විකල්පය ලෙසට Twitter වෙතට …

Continue Reading

Posted in Facebook |