070 6006 404

logo
Menulogo
  • PARIGANAKAYA
  • News
  • About
  • Contact

Post navigation

← Previous Next →

Apple වල සමහර apps වල හැසිරීම…

Posted on April 9, 2024April 9, 2024 by author Siriwansa

Aalto University වලින් නිකුත් වන හැදෑරුම් වාර්ථාවක් පවසන්නේ Apple වල භාවිතාවේදී ඔබේ දත්ත සුරක්ෂිත බව තහවුරු කර ගැනීම සංකීර්ණ කාරනාවක් ලෙසට පෙනෙමින් ඇති බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ Apple වල iPhone, iPad, සහ MacBook සියල්ලගෙම පාහේ default apps වලින් එනම් Safari, Siri, Family Sharing, iMessage, FaceTime, Location Services, Find My නැතිනම් Touch ID වලින් ඔබගේ දත්ත ලබා ගැනීම පාලනය කිරීම ඉතා අපහසු මෙන්ම සංකීර්න කාරනයක් එනම් විටක ඒවා අක්‍රිය කර තිබුනද දත්ත එකතුවීම නිරන්තරයෙන් සිදුවෙමින් පැවතීම දක්නට හැකි බවකි. විශේෂයෙන් මෙම apps මෙහෙයුම් පද්ධතියේ ඉතා ගැබුරින් සංයුත්ත ව තිබීම මෙයට තවත් හේතුවක් ලෙසට ඔවුන් පැහැදිලි කරනවා.
Pubudu Siriwansa

Posted in app, Apple, Security |
Copyright © 2025.All rights reserved.
Pubudu Siriwansa