070 6006 404

logo
Menulogo
  • PARIGANAKAYA
  • News
  • About
  • Contact

Post navigation

← Previous Next →

Android app update ලබා ගැනීම පහසු කෙරේ.

Posted on January 31, 2024January 31, 2024 by author Siriwansa

ඔබේ තොරතුරු උපාංගයේ නිවැරදි පැවත්ම සදහා යාවත්කාලීන බව වැදගත්ම සාධකයකි. නිසිලෙසට අදාල ආයතනයන් නිකුත් කරන යාවත්කලීන වෙතට යාම වැදගත් වන්නේ එබැවිනි. සමහර මෙහෙයුම් පද්ධතිවල මේ වන විටත් ස්වංක්‍රීයව නව යාවත්කාලීන වෙතට ගෙන යාම සිදුවුනද බොහෝ අවස්ථාවලදී භාවිතාකරන්නගේ මෙහෙයවීමක් බලාපොරොත්තු වීම සිදුවේ. Android වලට වන Android app update සදහා ඉදිරියේදී භාවිතාකරන්නා හට මග නොහැරෙන තිරය පුරා පැතිරුන prompt එකක් ගෙනෙන්නට එම ආයතනය කටයුතු කරන බවටයි වාර්ථා වන්නේ. ඒ අනූව single tap එකක් හරහා භාවිතාකරන්නා හට සියලුම යාවත්කලීන ලබා ගන්නට පහසු වන්නට නියමිත බවටයි පැහැදිලි කෙරෙන්නේ. දැනට Android Developers මට්ටමින් මෙම full-screen notification එකක් අත්හදා බැලෙමින් තිබේ.
Pubudu Siriwansa

Posted in Android, app, App Store, update |
Copyright © 2025.All rights reserved.
Pubudu Siriwansa