070 6006 404

logo
Menulogo
  • PARIGANAKAYA
  • News
  • About
  • Contact

Post navigation

← Previous Next →

සමහර apps විසින් win 11 වල update වලට බාදා කරන බවට…

Posted on April 8, 2024April 8, 2024 by author Siriwansa

ජර්මනු වෙබ් අඩවියක් තත්වය පැහැදිලි කරමින් පවසන්නේ Windows 11 විසින් තම upgrading වලදී භාවිතාවන appraiser.sdb ගොනුවට වබ බාදා කිරීම් නිසා සමහර apps විසින් නවතම සංස්කරණ වෙතට පිවිසීම අපහසුතාවයන් සිදුවෙමින් තිබිම තමන් හදාරා ඇති බවකි. ඔවුන් පවසන්නේ Solidworks, PDM, iCloudServices.exe වැනි apps මේ අතර වන බවයි. තවත් විටක StartAllBack ස්ථාපිතව ඇති විටකදී Windows 11 ඉහල සංස්කරණයකට පිවිසීම නවතා එම app අස්ථාපනයට භාවිතාකරන්නා හට යොජනා කරන බවකි. මෙහෙයුම් පද්ධතිය එම ස්ථාපිතය performance, security ගැටළු ගෙනෙන්නක් ලෙසට හඳුනාගනිමින් සිටින බවටයි පැහැදිලි කර සිටින්නේ. DeskModder මේ අනූව හඳුනා ගැන ඇති app ලයිස්තුවක් ඉදිරිපත් කර ඇති අතර එය පහත දැක්වේ.
ConisioAdmin.exe (Solidworks PDM)
EaseUS Disk Copy.exe (EaseUS Disk Copy Application)
ep_dwm.exe (ExplorerPatcher) Included since 22H2
iCloudServices.exe (iCloud files shared in Explorer via WhatsApp) from 23H2
RadeonSoftware.exe (AMD GPU perf settings) from23H2
StartAllBackCfg.exe (StartAllBack) Included since 22H2
Multi-mon + Copilot (Microsoft)
MergeSdb (Microsoft)
Intel IntcOED.sys (Intel)
Intel IntcAudioBus.sys (Intel) (%WinDir%\System32\drivers\IntcAudioBus.sys)
Realtek 8192su Wireless USB 2.0 Adapter (Realtek) (%WinDir%\System32\drivers\RTL8192su.sys)
ඔවුන් පැහැදිලි කරන්නේ ඉහත දැක්වෙන App එකක් භාවිතා වෙමින් ඇති Windows 11 පරිගනකයක් නම් පෙර කී ලෙසට මෙහෙයුම් පද්ධති උස්තල ගැන්වීමකට බාදා වෙමින් ඇත්නම් එම app අස්ථාපනයනේ පසුව උස්තල ගන්වා පසුව අදාල app නැවත ස්ථපනයට කටයුතු කිරීම වඩාත් සුදුසු බවකි.
Pubudu Siriwansa

Posted in app, Microsoft, windows 11 |
Copyright © 2025.All rights reserved.
Pubudu Siriwansa