Google පවසන්නේ තම Google Lens වෙතට ආකර්ෂනීය හැකියාවන් කිහිපයක්ම එක්කරන්නට තමන් කටයුටු කොට ඇති බවකි. මෙම නව AI technologies පදනම් වන හැකියාවන් අතර Google Lens වලට video understanding නැතිනම් වීඩියෝවක වන අංගයන් හඳුනා ගන්නටත් ඒවා ඔස්සේ භාවිතාකරන්නෙකු ගේ ප්රශ්ණ වලට උත්තර දෙන්නටත් හැකි බවයි පවසන්නේ. සරලව පවසන්නේ නම් Lens app ඔස්සේ video recording කරන්නටත් verbally අසන ප්රශ්ණ වලට ඒ ඔස්සේ උත්තර දෙන්නටත් මේ අනූව හැකිවනු ඇත. මෙම Voice interaction හැකියාව ගැන මෙන්ම දියුනු කල Shopping capabilities මෙන්ම AI පදනම් වන දියුනු search results ගැනත් සදහන් කරමි පවසන්නේ වඩාත් personalized ආකාරයේ සෙවුම් ප්රථිපල තමන් සහතික කරමින් සිටින බවකි.
Pubudu Siriwansa

