070 6006 404

logo
Menulogo
  • PARIGANAKAYA
  • News
  • About
  • Contact

Post navigation

← Previous Next →

භාවිතාකරන්නන් සමග සබඳතාවය විනිවිඳ කරන්න.

Posted on October 3, 2024October 3, 2024 by author Siriwansa

භාවිතාකරන්නන් හා තොරතුරු තාක්ෂණ ආයතන අතර සබඳතාවය පැහැදිලි මට්ටමක තබා තිබීම අද වන විට විධිමත් සමාජ වල අවශ්‍යතාවයක් වෙමින් තිබේ. තම භාවිතාකරන්නන්ගේ දත්ත ගබඩා වන ස්ථාන පිලිබඳව වැනි කාරනා වලින් ඇරබි මෙම අවධානය අද වන විට YouTube, Snapchat, TikTok වැනි ප්‍රමුක භාවිතාවන් සපයන ආයතනයන්ට තම භාවිතකරන්නන් හට content recommend කිරීම සදහා භාවිතා කරන algorithms වල විනිවිඳ භාවය ඉල්ලා සිටීම දක්ව සංකීර්න වෙමින් තිබේ. මෙහිදී European Commission පැහැදිලි කරන්නේ illegal content වල සිට hate speech දක්වා මෙන්ම , මැතිවරණ වලදී, සමාජ මතවාද සමග කටයුතු කරන ආකාරය මෙන්ම කුඩා දරුවන්ගේ යහපත් සදහා පවත්වාගෙන යන ප්‍රමිතීන් පැහැදිලි කල යුතු බවකි.
Pubudu Siriwansa

Posted in digital lifestyles |
Copyright © 2025.All rights reserved.
Pubudu Siriwansa