070 6006 404

logo
Menulogo
  • PARIGANAKAYA
  • News
  • About
  • Contact

Post navigation

← Previous Next →

ප්‍රකට Avast භාවිතාකරන්නන්ගේ දත්ත විකිනීමක,

Posted on February 27, 2024February 27, 2024 by author Siriwansa

U.S. වල Federal Trade Commission (FTC) වෙතීන් පැවසෙන්නේ තමන් Avast නම් ප්‍රකට antivirus programs සමාගමෙන් හඳුනා ගෙන ඇත්තේ තම භාවිතාකරන්නන්ගේ දත්ත අනවසරයෙන් ලබා ගැනීම හා බාහිර පාර්ෂව වෙතට අලවි කිරීම් ආශ්‍රිත සිඳුවීම හඳුනා ගෙන හා ඒ පිලිබන්දව කටයුතු කරන්නට පසුගිය මෑත කාලයේ සිදුවූ බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ මෙම ආරක්ෂක මෘදුකාංගය පමනක් නොව ඒ ආශ්‍රිතව ක්‍රියාත්මක වන තවත් මෘදුකාංග කිහිපයක් ඔස්සේ මේ කටයුත්තට වගකිව යුතු බවකි. වැඩි දුරටත් පැහැදිලි කරමින් කියා සිටින්නේ 2014 – January 2020 කාලය තුල භාවිතාකරන්නන්ගේ browsing data සියයකට අධික සංක්‍යාවකට ලබා දෙන්නට කටයුතු කර ඇති බවකි. එම දත්ත ප්‍රමානයේන් 8,000 terabytes වලට ආසන්න බවටයි වාර්ථා වෙන්නේ. එසේම ඔවුන් අවධාරණය කරන්නේ මෙම දත්ත අතර health, medical status, religious beliefs, political leanings, finances වැනි ආරක්ශක මෘදුකාංග සමාගමකට කිසිසේත් අදාල නොවන අධි සංවේදී දත්ත වන බවකි.
Pubudu Siriwansa

Posted in digital lifestyles, Security |
Copyright © 2025.All rights reserved.
Pubudu Siriwansa