070 6006 404

logo
Menulogo
  • PARIGANAKAYA
  • News
  • About
  • Contact

Post navigation

← Previous Next →

ඉදිරි Windows වලදී Copilot කේද්‍රීය වනු ඇත.

Posted on December 11, 2023December 11, 2023 by author Siriwansa

සමස්ථය සරලව මෙසේ පැවසිය හැක. Windows වල එලබෙන සංස්කරණ වලදී Start බටනයේ කේද්‍රීය බව Copilot වෙතට පැමිනීම පිලිබඳව මේ වන විට Microsoft වල ගමන් මග පැහැදිලි කරන Microsoft වල CEO Satya Nadella ගේ පැහැදිලි කිරීම් අතර කැපී පෙනෙන කරුණක් වෙමින් තිබේ. Microsoft සමාගම මේ වන විට ටම Windows 11 වලට අමතරව windows 10 වෙතටද Copilot සංයුත්ත කිරීම ඔස්සේ ඒ වෙතට වැඩි අවධානයක් ලබා ගන්නට කටයුතු කරමින් සිටින අතර තවත් දෙසකින් එලබේ windows මෙහෙයුම් පද්ධති වඩාත් AI මිත්‍ර වනු ඇති බවට පැහැදිලි කර දී තිබේ. හදාරන්නන් පවසන්නේ Nadella ට අවශ්‍ය වන්නේ Start බටනයේ කේද්‍රීය බව සංකේතාත්මකව Copilot වෙතට ඉදිරි මෙහෙයුම් පද්ධතිවලදී හිමිකරදීම වනු ඇති බවටයි උපකල්පණය වන්නේ.
Pubudu Siriwansa

Posted in AI, Microsoft, Windows | Tagged Copilot |
Copyright © 2025.All rights reserved.
Pubudu Siriwansa