070 6006 404

logo
Menulogo
  • PARIGANAKAYA
  • News
  • About
  • Contact

Post navigation

← Previous Next →

ආරක්ෂිත පරිගණක භාවිතාවකට..

Posted on March 10, 2024March 10, 2024 by author Siriwansa

අද වන විට ඔබගේ පෞද්ගලිකත්වය සහ ඔබගේ පරිගණකය වෙන් කල නොහැකි එකි නෙක සම්බන්ඳිතයක් වෙමින් ඇත. එලබෙමින් ඇති AI මූලික පරිගණකය මේ බවද ඉක්මවමින් ඉදිරියට යන්නට නියමිත වෙමීන් ඇත. පරිගණකය මතට වඩාත් ආරක්ෂාකාරී බවක් ලබා දී එය ඉතා හොඳින් නඩත්තු කිරීමේ වැදගත් කම වඩාත් ඉස්මතු වෙන්නේ මෙබැවිනි. හදාරන්නන් යෝජනා කරන්නේ අඩුමතරමින් 12 characters හා හොඳින් සම්මිශ්‍රිත අවසර පදයක් සාමප්‍රධායිකව එන ආරක්ශිත ආකාරය සදහා අවශ්‍ය වන බවකි. එය numbers, letters, සහ symbols වල අහබු එකතුවක් වීම මෙන්ම කිසිසේත්ම ඔබගේ පෞද්ගලික තොරතුරු වලින් සංයුත්තියක් මෙන්ම පොදු යෙදුම් වලින් දුරස්ව තිබෙන්නක් වීම වැදගත් වේ.
බහුලවම භාවිතාකරන්නන් සදහා අනතුරක් ගෙනෙන තවත් ආකාරයක් වන්නේ links සංක්‍රියකරවා ගන්නට සමත් විමය. බොහෝ විට Email links මෙහිදී ඉහලින්ම වන්නකි. බොහෝ විට ඔබ හොඳින්ම දන්නා අයෙකු නැතිනම් ආයතනයකින් වුවද ලැබෙන Email විවෘත කරන්නට පෙර විමසිලිමත් වීම වැදගත් වන්නේ පහර දෙන්නන් නෙක උපංක්‍රම ඔස්සේ ඔබව නොමග යවා ඒවා ‍රැගෙන එන සබැඳියාවන් ඔබ ලවා සංක්‍රිය කරගන්නට නිරන්තරයෙන් කටයුතු කරන බැවිනි.
සමාජ ජාලා මත ඔබගේ අනන්‍යතාවය පවත්වාගෙන යාම අද වන විට බහුල සිඳුවීමකි. හදාරන්නන් පවසන්නේ මේ අනන්‍යතා මතට තොරතුරු මුදා හැරීම පිලිබඳව ප්‍රමානාත්මක අවධානයකින් කටයුතු කරන්නට නොහැකිවීම නිසා අනතුරු කැඳවා ගන්නට පහසු මගක් වෙමින් ඇත. සමහර විට ඔබගේ වෙනත් සයිබර් අනන්‍යතාවයක් මතට පවා සාර්ථක පහරදීමකට අවශ්‍ය තොරතුරු මේවා ඔස්සේ ඔබම මුදා හරිමින් සිටීම හදාරන්නන් නිතරම පෙන්වා දෙමින් සිටී.
Public Wi-Fi ඉතා කල්පනාකාරීව භාවිතා කල යුත්තකි.ඔබ කල්පනාකාරී නොවුන හොත් පහසුවෙන් ඔබගේ අනන්‍යතාවය පැහැර ගන්නට එහිදී කටයුතු සිදුවිය ඇක. හැකි හැම විටම automatic Wi-Fi අක්‍රිය කොට තැබීම, VPN භාවිතා කිරීම මෙන්ම සංවේධී තොරතුරු හුවමාරුවට මෙවැනි සබඳතා භාවිතා නොකිරීම ඉතා වැදගත් විය හැක.
හදාරන්නන් පවසන්නේ United Kingdom වල භාවිතාවන වන පරිගණක viruse ආසාධිත බවක් දකින්නට හැකි බවකි. ආරක්ෂිත මෘදුකාංගයක් ස්ථාපනය නොවී තිබිම මෙන්ම ස්ථාපිත ආරක්ෂක මෘදුකාංගය නිසි ලෙස යාවත්කාලීනව හා පවත්වා ගෙන නොයෑම මේ සදහා බහුල හේතුවක් වේ.
Pubudu Siriwansa

Posted in digital lifestyles, Malware, Security |
Copyright © 2025.All rights reserved.
Pubudu Siriwansa