070 6006 404

logo
Menulogo
  • PARIGANAKAYA
  • News
  • About
  • Contact

Post navigation

← Previous Next →

Windows සදහා වන මෙවර මාසික යාවත්කාලිනය සමග …

Updated on April 10, 2024April 10, 2024 by author Siriwansa

මෙවර Microsoft වල April 2024 Patch Tuesday නිකුතුව ඔස්සේ ඔවුන් zero-day vulnerabilities දෙකක් පිලිසකර කර ඇති බවට වාර්ථා වෙමින් තිබෙනවා. මින් එකක් malicious driver signed ආකාරයක් ඔස්සේ ක්‍රියාත්මක වූවක් වන අතර අනෙක SmartScreen prompt security feature එක ඉක්මවමින් කටයුතු කල එකක් ලෙසට සඳහන් වේ. සමස්ථයක් ලෙසට මෙවර මෙම නිකුතුව සමග Microsoft ආයතනය 150 vulnerabilities සදහා පිලිසකර නිකුත් කර ඇති අතර ඒවා අතර සමහර ඉතා තීරනාත්මක ඒවා වන බවට පැහැදිලි කෙරෙනවා. මීට අමතරව Windows 10 21H2 සමග පිලිසකර 23ක් හා නව අංග වන බවට පැහැදිලි කෙරෙනවා. ඒවා අතර Settings > Personalization > Background > Personalize your background ඔස්සේ පිවිසිය හැකි Windows spotlight හා Lockscreen වෙතට එන lock screen, including weather, sports, traffic, finance content වැනි දෑ වෙනවා.
Pubudu Siriwansa

Posted in Microsoft, update |
Copyright © 2025.All rights reserved.
Pubudu Siriwansa